මචංලා මට හොද දත් බදින දොස්තර කෙනෙකුගේ විස්තර දෙන්න පුලුවන්ද Colombo Gampaha පැත්තෙනම් ගොඩක් හොදයි.
ගොඩක් දොස්තරලට පෙන්නුවට උන් කියන්නේ ඔයාට ඕනේ නැ මොකටද?? අරවා මේවා කතා ගොඩක් කියනවා. මට මගේ දත් ඇදී දේකම හොදට පෙනවා දෙකම අවුල් ඒ වෙලත් ඕනේ නෑලු..දැන් හෙන ඇනයක් වෙලා තියන්නේ ඒකනිසා ලස්සනට බයිලා කියන අය නැතිව මේ වැඩේ කරන කෙනෙක්ව හොයල දෙන්න..දන්නා කවුරු හරි ඉන්නවනම් පොඩ්ක් කියන්න...නැතිනම් බම්ප් එකක් දාගෙන යන්න..
Last edited:

