ජවිපයට ඔබේ චන්දය දිය යුත්තේ ඇයි.

dayamperera

Active member
  • May 31, 2008
    651
    125
    43
    jvp sakkili raate diyunuwata akul helala kalakanni

    පව් හොඳටම බය වෙලා .
    මේ රටේ 70% වෙන පොඩි මිනිස්සු ටික ඇත්ත තේරුම්ගත්තොත්
    jvp එක බලයට ගේන එක අමාරු වැඩක් නෙවෙය් .
    රට ගැන ඇත්ත ආදරයක් තියෙනවනම් වෙන කරන්න දෙයක් නෑ .
    jvp එකට බලය දෙනවා ඇර .
     
    Oct 13, 2016
    2,675
    276
    0
    පව් හොඳටම බය වෙලා .
    මේ රටේ 70% වෙන පොඩි මිනිස්සු ටික ඇත්ත තේරුම්ගත්තොත්
    jvp එක බලයට ගේන එක අමාරු වැඩක් නෙවෙය් .
    රට ගැන ඇත්ත ආදරයක් තියෙනවනම් වෙන කරන්න දෙයක් නෑ .
    jvp එකට බලය දෙනවා ඇර .

    :yes:
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    මේ දවස්වල jvp එකට පොඩි up එකක් තියෙනවා තමය් .
    එත් ඒක ඔච්චරම බයවෙන්න දෙයක් නෙවෙය් .
    චන්දෙට තව ගොඩක් කල් තියෙනවනේ .
    ඔය මඩ ටික පරිස්සමට තියාගන්න පස්සේ ඕනවෙය් නාගන්න .:lol::lol::lol:
     
    • Like
    Reactions: Identity

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,826
    1
    42,993
    113
    අපක්ෂපාතී කිසිවෙකුත් අපක්ෂපාතී තීරණත් ලෝක ඉතිහාසයේ කවදාවත් තිබුණේ නැත.. ඉස්සරහටත් එය එසේමය...

    හැමෝටම පොදු සාධාරණ විසඳුම් මේ ලෝකයේ නැත.. ඉදිරියටත් එහෙමයි..

    මොකක් හරි දෙයක් අල්ලං වාද කර කර ඉන්නෙ නැතුව අපි රටක් විදියට ඉස්සරහට යා යුතුය..
     
    Last edited:

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉගෙන ගත්තු එවුන් නැද්ද?
    රනිල්, රාජිත, චම්පික, හර්ශ, එරාන්, රවී,අජිත් පී පෙරේරා, ජෝන්, වගේ එවුන් ඉගෙනගත්තු උගත් එවුන් නෙමේද?

    උගත් තමා හැබැයි ජාතියක් ජන්මයක් නෑ වගේ තම වැඩ. බඩ ගෝස්තර වාදීන්. රාජිත, චම්පික වගේ මිනිස්සු අම්මා වුනත් විකුණයි බලයට එන්න. අද කියපු එක හෙට නෑ කියනවා. Youtube එකේ බලපල්ලා ඕකුන් ඒ දවස් වල මොනවද කිව්වේ දැන් මොනවද කියන්නේ කියල. අපිට ලැජ්ජයි අහන්න. බලය තියෙනකන් මහින්ද සිංහාසනයේ තියාගෙන ආයුබෝවේවා කිව්වා. මෙන්න එක පාරටම මහින්ද හොරා වුනා. මේ පක්ෂ දෙක තියෙනකන් මේ වගේ වසලයන් පාර්ලිමේන්තුවට එවනවා. හෙට මේක පරදිනවා වගේ දැක්කොත් අනිද්දා උදේට අනිත් පැත්තට ගිහින් බනිනවා. මේ ක්‍රමය වෙනස් කල යුතු නැද්ද?
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    තමන්ගේ පක්ශේ සාමාජිකයින් ගැන සහතිකයක් දෙන්න බැරි පක්ශයක් කොහොමද රටක් දියුණු කරනවා කියලා සහතිකයක් දෙන්නේ?

    ඔච්චර දක්ශ උගත් පිරිසක් ඉන්න පක්ශයක් නම් ඇයි තාමත් ආණ්ඩු බලය ගන්න බැරි උනේ?

    කිසිම කෙනෙකුට තවත් කෙනෙකුට සහතිකයක් දෙන්න බෑ. තමන්ට වත් බෑ තමන් ගැන සහතිකයක් දෙන්න. පක්ෂයෙන් කරන්නේ සාමාජිකයන්ට නීති රාමුවක් හදලා එකේ ඇතුලේ හික්මෙන්න, හැසිරෙන්න පුරුදු කරන එක. එහෙම බැරි අය දාල යනවා. නැත්නම් එලවනවා. පක්ෂයේ ඇතුලේ ඉන්න කන් අර හික්මීම තියෙනවා.
    ආණ්ඩු බලය ගන්නේ ඡන්දෙන්නේ, ගීතල, මුතුහෙට්ටිල, පබාල පාර්ලිමේන්තුවට එවන රටේ, මේ දේශපාලනය ක්‍රමය වෙනස් කරන්න ඕන කිව්වට තේරෙයිද? නිකන් පොඩ්ඩක් ගිහින් බලපන් FB එකේ බය්යන්ගේ page එකකට, දුක හිතෙනවා ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය දැක්කම. ඒ මිනිස්සු දාන comments බලපන්, 90% තියෙන්නේ කුණුහරප, පරුෂ වචන. ජවිපෙට කියන දේ උන්ට තේරෙයිද? ජවිපෙට කවුරු හරි එක ඡන්දයක් දුන්නම් ඔහුට තියෙන්නේ මේ රටට සේවයක් වේවා කියන අරමුණ විතරයි. වෙන පෞද්ගලික වාසි ප්‍රයෝජන කිසිවක් නෑ. ළමයෙක් රස්සාවකට දා ගන්නද, නැත්නම් පර්මිට් එකක් ගන්නද, ඕව මොකුත් නෑ. ඉතින් ජවිපෙට වැටෙන ඡන්ද හරි අඩුයි.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28

    මෙහෙමයි සහෝ. රස්සාවක් නැති මිනිහෙක් හිතන්න. එය රස්සාවක් නැති නිසා ආණ්ඩුවට බැනල, සමාජයට වයිර කරලා, ක්‍රමය වෙනසක් බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ. එයා කරන්න ඕනේ රස්සාවක් තමුන් ලගට එන්න වැඩපිළිවෙලක් ඇති කර ගන්න. අනිත් අයටත් රස්සවක් දෙන්න.

    මේ විදියටම හිතුවොත් ඕනෑම දේශපාලන පක්ෂයක් රටේ ජනතාව දිනාගන්න........ තමුන් කරා ජනතාව එන්න පුළුවන් විදියට වැඩ කරන්න ඕනේ. අසරණ මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ.

    මමත් මචන් අන්තිම ඡන්දේ වෙනකන් දුන්නේ මහින්දට. මාත් ඒ දවස් වල හිතන් හිටියේ මේ ජෙප්පෝ කියන්නේ තියෙන උන්ගෙන් අරන් නැති උන්ට දීපල්ලා කියල. එත් ඒක එහෙම නෑ. ඔය පක්ෂ දෙකෙන් එකකටවත් රට හදන්න වැඩ පිළිවෙලක්, ප්‍රතිපත්තියක් නෑ. බදු ගහලා රටක් හදන්න ආණ්ඩුවක්, ඇමති මණ්ඩලයක් ඕනේ නෑනේ බන්. යහපාලනේ ගැන කතා කරන්න දෙයක් නෑ. ඔය හර්ෂ ඇමතිතුමා press release වලට අවම ඇඹරෙන හැටි පේනවනේ කියා ගන්න දෙයක්නැතිව නැතිව. අනිත් පක්ෂ දෙකේ වැරදි 1000ක් හොයා ගන්නකොටවත් ජවිපෙ එක වැරද්දක් හොයා ගන්න අමාරුයි. අපිට දේශපාලකයෝ පිට රටකින් ගෙන්න බැනේ, ඉන්න උන්ගෙන් හොඳම ටික තෝරා ගන්න ඕන.ජවිපෙ රැස්වීමක් ඉවර වුනාම උන් පිට්ටනිය පවා පිරිසිදු කරලා යන්නේ. එහෙම පිරිසක් ආණ්ඩුවට බැන බැන ඉන්නවා රස්සාවක් නැතිව කියන එක පිළිගන්න අමාරුයි. ඔය රවිය ගත්ත අළුත් benz එකට ඈත ගම්වල මිනිස්සුත් සල්ලි දීලා තියෙනවා. අන්න ඒ ක්‍රමෙයි වෙනස් වෙන්න ඕන. ජවිපෙ ගැන ඉගෙන ගන්න නම් ජවිපෙන්ම ඒ ගැන අහන්න ඕන.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මමත් මචන් අන්තිම ඡන්දේ වෙනකන් දුන්නේ මහින්දට. මාත් ඒ දවස් වල හිතන් හිටියේ මේ ජෙප්පෝ කියන්නේ තියෙන උන්ගෙන් අරන් නැති උන්ට දීපල්ලා කියල. එත් ඒක එහෙම නෑ. ඔය පක්ෂ දෙකෙන් එකකටවත් රට හදන්න වැඩ පිළිවෙලක්, ප්‍රතිපත්තියක් නෑ. බදු ගහලා රටක් හදන්න ආණ්ඩුවක්, ඇමති මණ්ඩලයක් ඕනේ නෑනේ බන්. .

    ජෙප්පන්ගෙ ප්‍රතිපත්තිය කියහන්කො? මඩයි අපහාසයි ඇරෙන්න :rofl:

    අනුර කුමාර මයික් එක ඉස්සරහට ආවම බනින එක ඇරෙන්න කරන වෙන වැඩක් කියපන්? රනිල්ටත් බනිනවා මහින්දටත් බනිනවා, අනූන්ගෙ කුණු ඇවිස්සිල්ල ඇරුණහම උන්ට වෙන වැඩක් නෑ
     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ජවිපෙට කියන දේ උන්ට තේරෙයිද? ජවිපෙට කවුරු හරි එක ඡන්දයක් දුන්නම් ඔහුට තියෙන්නේ මේ රටට සේවයක් වේවා කියන අරමුණ විතරයි. වෙන පෞද්ගලික වාසි ප්‍රයෝජන කිසිවක් නෑ. ළමයෙක් රස්සාවකට දා ගන්නද, නැත්නම් පර්මිට් එකක් ගන්නද, ඕව මොකුත් නෑ. ඉතින් ජවිපෙට වැටෙන ඡන්ද හරි අඩුයි.

    මම යූඑන්පී ශ්‍රීලනිප දෙකටම චන්ද දීල තියෙනවා. මට ඔය කියන එක වැඩක්වත් කරගන්න උවමනාව තිබ්බෙ නෑනේ? මමත් රට ගැන හිතල තමා ඒ හැම වෙලේකම ඡන්දෙ දුන්නේ. රට ගැන හිතලම තමා ජේවීපී එකට චන්දෙ නොදුන්නෙත් :yes:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    යුද්ධය දිනවන්න මහින්දට සප් කරා නන් ඇයි 2008 අග කිලිනොච්චි අල්ලගන්න දරැණුම සටන් යන කාලේ දීප වයාප්ත වැඩ වර්ජනයක් කැදෙව්වෙ ජවිපෙ බඩු මිල වැඩී කියල?

    බඩු මිල වැඩි හින්දා ;)
    ලන්කාවේ දේශපාලකයො කරන මජර වැඩ ජවිපෙ හරහා විවේචනය වෙනවා, ඒ ගැන මිනිස්සු දැනුවත් වීම ජවිපෙ අතින් වෙන සේවයක්. පුද්ගලික වාසි අපේක් ෂාවකින් තොරව දේශපාලනය කරන බහුතරයක් ජවිපෙ ඉන්නවා. නමුත් කණගාටුවට කරුණ තමා, සින්හලයා වෙනුවෙන් පෙනී සිටින පක්ශවලට විතරක් ජාතිවාදී ලේබලය ගහලා විවේචනය කරන ජවිපෙ සුලු ජාතික අනෙක් පක්ශ කරන වැරදි වැඩවල විවේචනයට එතරම් ප්‍රමුකතාවයක් නොදීමයි
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මම යූඑන්පී ශ්‍රීලනිප දෙකටම චන්ද දීල තියෙනවා. මට ඔය කියන එක වැඩක්වත් කරගන්න උවමනාව තිබ්බෙ නෑනේ? මමත් රට ගැන හිතල තමා ඒ හැම වෙලේකම ඡන්දෙ දුන්නේ. රට ගැන හිතලම තමා ජේවීපී එකට චන්දෙ නොදුන්නෙත් :yes:

    මන් දන්නවා.ඔය පක්ෂ දෙකට ඡන්දේ දෙන අයට තියෙන්නේ කරුණු දෙකයි.
    1. බඩගින්න සහ එදා වේල (බහුතර UNP)
    2. ජාති ආලෙන් කඩේ යාම (මේක මගේ රට ....මගේ රට ... හාන්දුරුවනේ...)
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ජෙප්පන්ගෙ ප්‍රතිපත්තිය කියහන්කො? මඩයි අපහාසයි ඇරෙන්න :rofl:

    අනුර කුමාර මයික් එක ඉස්සරහට ආවම බනින එක ඇරෙන්න කරන වෙන වැඩක් කියපන්? රනිල්ටත් බනිනවා මහින්දටත් බනිනවා, අනූන්ගෙ කුණු ඇවිස්සිල්ල ඇරුණහම උන්ට වෙන වැඩක් නෑ

    හැබැයි ඔය කවුරුත් තමන්ට අපහාස කරනවා,මඩ ගහනවා නඩුවක් තියා පැමිණිල්ලක් වත් දාල නෑ. උඹට තියෙන අමාරුව වත් උන්ට නෑ. ඇයි උන් දන්නවා උඹල උන්ට ඡන්දේ දෙනකන් උන්ට ආතල් එකේ ඉන්න පුළුවන් කියලා.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මමත් මචන් අන්තිම ඡන්දේ වෙනකන් දුන්නේ මහින්දට. මාත් ඒ දවස් වල හිතන් හිටියේ මේ ජෙප්පෝ කියන්නේ තියෙන උන්ගෙන් අරන් නැති උන්ට දීපල්ලා කියල. එත් ඒක එහෙම නෑ. ...

    Paradina ashwayanta ottu allanne ekko pissek nethnam modayek :lol::)
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28

    Paradina ashwayanta ottu allanne ekko pissek nethnam modayek :lol::)

    මට දිනන පැත්තට දෙන්න කිසි උවමනාවක් නෑ. මට ඕන මම දීපු ඡන්දය ගැන ආත්ම තෘප්තියක්. (ඡන්දෙන් පස්සේ). බුලත් කොලෙන් දැන් යහපාලනෙට ගිහින් ඉන්න අයට, එහෙම යයි කියල හිතල නෙවෙයිනේ මිනිස්සු ඡන්දේ දුන්නේ. රටක ඡන්දයක් කියන්නේ අශ්ව රේස් එකක් නෙවෙයි. එහෙම හිතන මිනිස්සු තමා රටේ ඉන්න හොඳම හොරු, තක්කඩි, නළු නිලියෝ පාර්මේන්තුවට යවන්නේ.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මේ ඉන්නේ මෙරට දේශපාලනයේ එදා මෙදා ඉතිහාසයේ හිටපු හොඳම පන්දම්කාරයෝ ටික.
    මුන්ව පාවිච්චි කරලා මහින්ද අවුරුදු 10ක් ගේම ගැහුවා.
    ඊට කලින් චන්ද්‍රිකාත් මුන්ව පාවිච්චි කලා.
    දැන් සනිල් හා පිරිස මුන්ව පාවිච්චි කරලා ගොඩ ගියා.

    හනේ හපොයි.
    ඊ ළඟට මුන්ව පාවිච්චි කරන්නේ එක්කෝ සම්බන්දන්, නැත්තම් හකීම්.

    ගණිකාවෝ වගේ.හැම එකාම පාවිච්චි කරලා වැඩේ කරගෙන පුකට පයින් ගහලා එලවනවා.
    ඒ එලෙව්වට පස්සේ මුන් හොටු පෙර පෙර අඬනවා.
    පොලොවේ පස් කනවා.
    අපිට නම් ආතල්..

    අපි දෙකොණින් හිනා වෙනවා..
    :lol::lol::lol::lol:

    15111048_169568716843533_1763650760598950788_o.jpg

    රත්තරං;20950861 said:
    කොස්ඇට බාවන්න සෝක් බලල්ලු ටික:yes::yes:

    අනුර කුමාර ගොන් පැටියා 2014 පිළියන්දල රැස්වීමේදී කියනවා සිංහලයන්ට ගහන්නලු හම්බයන්ට මුන් තව සිංහල මිනිස්සුන්ගේ චන්දෙත් ඉල්ලනවනේ

    :rofl::rofl::rofl::rofl:

    paw yako avajathaka set eka

    මුන් එකෙක් වත් උපාධියෙන් ගත්ත දැනුමෙන් මොනවත් වැඩ කරනවද?

    JVP = ජාතික වේඉසිගේ පුකාලා

    Whoever says whatever does not matter....

    Bottom Line:

    JVP = ජාතික වේඉසිගේ පුකාලා

    Mona gobba hukannalada jvp ballo kiyanne..

    මේ විදිහට හිතන උන් ඉන්න රටක. අර වගේ උන් පාර්ලිමේන්තුවට ගිහින් උඩ දාගෙන අරින එක ඉතින් මහා පුදුමයක් නෙමේ :P :P :P :P
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කිසිම කෙනෙකුට තවත් කෙනෙකුට සහතිකයක් දෙන්න බෑ. තමන්ට වත් බෑ තමන් ගැන සහතිකයක් දෙන්න. පක්ෂයෙන් කරන්නේ සාමාජිකයන්ට නීති රාමුවක් හදලා එකේ ඇතුලේ හික්මෙන්න, හැසිරෙන්න පුරුදු කරන එක. එහෙම බැරි අය දාල යනවා. නැත්නම් එලවනවා. පක්ෂයේ ඇතුලේ ඉන්න කන් අර හික්මීම තියෙනවා.
    ආණ්ඩු බලය ගන්නේ ඡන්දෙන්නේ, ගීතල, මුතුහෙට්ටිල, පබාල පාර්ලිමේන්තුවට එවන රටේ, මේ දේශපාලනය ක්‍රමය වෙනස් කරන්න ඕන කිව්වට තේරෙයිද? නිකන් පොඩ්ඩක් ගිහින් බලපන් FB එකේ බය්යන්ගේ page එකකට, දුක හිතෙනවා ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය දැක්කම. ඒ මිනිස්සු දාන comments බලපන්, 90% තියෙන්නේ කුණුහරප, පරුෂ වචන. ජවිපෙට කියන දේ උන්ට තේරෙයිද? ජවිපෙට කවුරු හරි එක ඡන්දයක් දුන්නම් ඔහුට තියෙන්නේ මේ රටට සේවයක් වේවා කියන අරමුණ විතරයි. වෙන පෞද්ගලික වාසි ප්‍රයෝජන කිසිවක් නෑ. ළමයෙක් රස්සාවකට දා ගන්නද, නැත්නම් පර්මිට් එකක් ගන්නද, ඕව මොකුත් නෑ. ඉතින් ජවිපෙට වැටෙන ඡන්ද හරි අඩුයි.
    දැන් එතකොට තමුන්ගෙ මතයට විරුද්ද මිනිස්සු මරල පොදු දේපල විනාස කරපු අයට විතරද රට හදන හැටි තේරෙන්නෙ?
     
    • Like
    Reactions: Sai_baba

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    2015 ජනවාරි 08 මහින්ද කොහොමත් පරදින්න හිටියෙ. මිනිස්සුන්ට එච්චර රාජපක්ෂ පාලනේ එපා වෙලා තිබ්බෙ. ඒ වෙලාවෙ මෛත්‍රීපාල වෙනුවට අනුර කුමාර පොදු අපේක්ෂකය කරා නම් මීට වඩා ප්‍රජතන්ත්‍රවාදී ලිබරල් ආගම් පස්සෙ දුවන්නෙ නැති ලංකාවක් අද වෙනකොට බලාගන්න තිබ්බ. ඒත් ලංකාවෙ මිනිස්සු මෝඩ වැඩියි.උන්ගෙ ඔලුවල තාම ගෝත්‍රික අදහස්. නූතන ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න බැරි ඒකයි ලංකාවට. දියුණු රට්වල් හැමතිස්සෙම ආගමික සංකල්ප වලින් ඈත් වෙලා ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් වගේ දේවල් අගය කරනව. ඒ රටවල් හැමතිස්සෙම පත් කරන්නෙ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නායකයින්ව. ඒත් ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔලුවල තියෙන්නෙ ගෝත්‍රික ආගමික අදහස්. උන්ට ඕනෙ ජාතිය ආගම රකින නායකයො.
     
    සමාජවාදී ප්ක්ෂයක් වෙන ජේවීපී එකේ නායකයා ජනාධිපති කරල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බලාපොරොත්තු වෙන එක සිරිසේනව ජනාධිපති කරල යහපාලනයක් බලාපොරොත්තු වුන එකටත් වඩා විහිළුවක් .
     
    • Like
    Reactions: Sai_baba