ගොඩක්ම වැදගත් ත්රෙඩ් එකක්...ගොඩක් මිනිස්සු වාහනයක් ගන්න ගිහින් අමාරුවෙ වෙටෙනව.දැනගන්නකොට ගොඩක් පරක්කු වෙලා..මෙහෙම දේවල් හරිම වටිනව.ඔබට ගොඩක් ස්තුතියි...

ගොඩක්ම වැදගත් ත්රෙඩ් එකක්...ගොඩක් මිනිස්සු වාහනයක් ගන්න ගිහින් අමාරුවෙ වෙටෙනව.දැනගන්නකොට ගොඩක් පරක්කු වෙලා..මෙහෙම දේවල් හරිම වටිනව.ඔබට ගොඩක් ස්තුතියි...

දැන් දැන් වාහන ඉම්පෝර්ට් කරන අයගේ රෙදි ගැලවීගෙන එන්නෙ. කොහොම කරත් කරන්න ඕනි ඒජන්ට් ගේන්ම බ්රෑන්ඩ් නිව් වාහනයක් ගන්න එක, එහෙම බැරිනම් බ්රෑන්ඩ් නිව් ලංකාවට ගෙන්නපු යූස්ඩ් එකක් ගන්න එක.

machan watinawa ubata jaya wewa
BUMP
Ela bn

Mage yaluwek lagadi gaththa 73 lake walata 2016 vessel ekak. E ganata paduda labada?