Car buying advise for elakiriyans

Mar 10, 2008
253
38
0
41
Gampaha
මාත් කාර් එකක් හොයනවා මේ දවස් වල 20-28 කට වගේ ගන්න පුලුවන් සෙඩෑන් එකක්. ගොඩක් ඒවා පට්ට ගහපුවා බං. සේල් වලින් නම් බලන්නවත් එපා මම බී 15ක් බලන්න ගියා උඩින් නියමෙටම ඔපේ තියෙනවා සිග්නල් ලයිට් කම්බි දාලා බැඳලා, වාහනේ ඇතුලේ කෑලි නිකම්ම අතට එනවා දොරවල් අරිනකොට

සේල් කාරයෝ ටිංකර් බාස්ලා ලයින් එකේ තියාගෙන ඉන්නේ අඩුවට උඩ පෙනුම ගන්න ලාවට ගානක් වියදම් කරලා

ඔය සීන් එකම මටත් උනා. 14 ක් කිව්ව AE100 එකේ පවර් ශටර් එකෙම වැඩ කරන්නෙ බෑ කිය කිය. දොරවල් වහද්දි ඇහෙන සද්දෙ නිකන් ටකරමකට ගල් ගහනව වගේ. පරන එකක් ගන්නවනම් 1 owner ගෙන්ම ගන්න ඕනෙ. මාත් මාස ගානක් පරන වාහන හෙව්ව. ඒත් හැම එකේම මොකක් හරි අවුලක්. හුගක් ඒවගෙ පොත් ඕපන් පේපර්ස්.. ඕව අරන් මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් පුදුම දුකක් විදින්න ඕනෙ. සල්ලි තියනවනම් බ්‍රෑන්ඩ් නිව් එකක් ගනින්. ඒක රටටත් හොදයිනෙ.
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy

    uba ge laga full cach tibbath podi finance ekak dapan ban.. math kare ehema thama

    ethakota apita wahane wagakeemata wada finance ekata tiyenne.. un eka hariyata hoyala balala karanawa..

    so, wahanayak gannakota finance ekak dala ganna eka ada kale hetiyata hodai..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,793
    113
    අදාල නෑනේ

    Ehenam finance karala ganna kisima parana wahaneka ledak enna be ne. Un nikan wahane diha balala valuation ekak gannawa witharai ban. Wahane ledak awilla umba finance eka nogewa indapanko balanna mokada wenne kiyala :D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    Ehenam finance karala ganna kisima parana wahaneka ledak enna be ne. Un nikan wahane diha balala valuation ekak gannawa witharai ban. Wahane ledak awilla umba finance eka nogewa indapanko balanna mokada wenne kiyala :D

    ehema magulak newe ban kiyanne 4 weni thattuwata yana type eke wedak..

    hithapan ada uba wahanayak full cash deela aran enawa.. ethakota wahane ussapu ekak hari mokak hari ekak.. uba aye aruwa hoyan giyata wedak na ne.. uba yanna one police gane... ekko transfer ekedi case ekak enawa open papers wala wage.. onna oya wage ewa gena mama kiyanne..

    nethuwa wahane repair sambanda dewal newe.. ownership ekath ekka wenna tiyena dewal, document transfer getalu wage ewa.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,189
    18,793
    113
    අදාල නෑනේ
    ehema magulak newe ban kiyanne 4 weni thattuwata yana type eke wedak..

    hithapan ada uba wahanayak full cash deela aran enawa.. ethakota wahane ussapu ekak hari mokak hari ekak.. uba aye aruwa hoyan giyata wedak na ne.. uba yanna one police gane... ekko transfer ekedi case ekak enawa open papers wala wage.. onna oya wage ewa gena mama kiyanne..

    nethuwa wahane repair sambanda dewal newe.. ownership ekath ekka wenna tiyena dewal, document transfer getalu wage ewa.

    Oww ehema awulak nam ahuwenawa. Un potha, engine numbers, vin okkoma balanna puluwan records tika check karanawa :yes:

    Den kohomath open papaers thiyan inna bae ne katawath, ekanam loku deyak.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    Oww ehema awulak nam ahuwenawa. Un potha, engine numbers, vin okkoma balanna puluwan records tika check karanawa :yes:

    Den kohomath open papaers thiyan inna bae ne katawath, ekanam loku deyak.

    ow ban.. mage eke tax records (luxury) anan manan okkoma poth wagayak tibba.. owa ape athin ekak wath dissmiss wela apita maga arila mona hari unoth kela wenawa transfer ekedi.. aye owner enne na owa balanna.. awlak una data.. liyum liyala gattata wedak na ne..

    finance eken adugane nadu wath dai.. apita owa kara kara inna welawal na ne..

    api finance eka open kara.. DEO eka aran wahane genna giya.. owner ta cash dunna.. ithiriyata DEO eka dunna thawa liyumakuth liyagannawa.. ownergen valid revenue license eke original eka gannawa, insurance ekata nam power note ekak gatte.. wahane aran enawa..

    owner, documents, tax papers, key ehema finance ekata denawa.. wede shape.. kohomath wahane getaluwak tiyenawanam finance karanna adi madi karanawa..

    mokada docs tika ok nam ne gana owner ta release wenne.. onna okai mama kiwwe.. :)
     
    ඔව්. ඕකත් හොද ක්‍රමයක්. ඒත් සම්පූර්නෙන්ම හොද ක්‍රමයක් නෙමෙ. වේයන්ගොඩ පැත්තෙ එකම වාහනේකට තුන් පාරක් ෆිනෑන්ස් කරපු කේස් එකක් ගියා ලගදි. සමහර ෆිනෑන්ස් ඒජන්ට්ල පට්ට හොරු ඉන්නෙ. කෝකටත් ඔය පරන ඒව ගද්දි හොදට හොයපන්.
    1. වාහනයේ නම තියන අයිතිකරු විය යුතුය.
    4. ඕපන් පේපර්ස් නොවිය යුතුය.
    5. වාහනය හොද කන්ඩිශන් විය යුතුය.

    ඔහොම එකක් හම්බුනොත් ගනින්. ෆිනෑන්ස් කරන එකත් හොද වැඩක්. හැබැයි මචන් ඔහොම හොද වාහන හොයනව කියන්නෙ කලුනික හොයනව වගේ වැඩක්. ඔක්කොම හොද වාහන සේල් කාරයො උස්සල ඕපන් පේපර්ස් කරනව. සේල් කාරයන්ට ඕන විදිහට තමා ලන්කාවෙ සෙක්න්ඩ් හෑන්ඩ් මාකට් එක යන්නෙ. ඒකයි ඔය 2000 වගේ ආපු වාහන මෙච්චර ගනන්.
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy

    ඔව්. ඕකත් හොද ක්‍රමයක්. ඒත් සම්පූර්නෙන්ම හොද ක්‍රමයක් නෙමෙ. වේයන්ගොඩ පැත්තෙ එකම වාහනේකට තුන් පාරක් ෆිනෑන්ස් කරපු කේස් එකක් ගියා ලගදි. සමහර ෆිනෑන්ස් ඒජන්ට්ල පට්ට හොරු ඉන්නෙ. කෝකටත් ඔය පරන ඒව ගද්දි හොදට හොයපන්.
    1. වාහනයේ නම තියන අයිතිකරු විය යුතුය.
    4. ඕපන් පේපර්ස් නොවිය යුතුය.
    5. වාහනය හොද කන්ඩිශන් විය යුතුය.

    ඔහොම එකක් හම්බුනොත් ගනින්. ෆිනෑන්ස් කරන එකත් හොද වැඩක්. හැබැයි මචන් ඔහොම හොද වාහන හොයනව කියන්නෙ කලුනික හොයනව වගේ වැඩක්. ඔක්කොම හොද වාහන සේල් කාරයො උස්සල ඕපන් පේපර්ස් කරනව. සේල් කාරයන්ට ඕන විදිහට තමා ලන්කාවෙ සෙක්න්ඩ් හෑන්ඩ් මාකට් එක යන්නෙ. ඒකයි ඔය 2000 වගේ ආපු වාහන මෙච්චර ගනන්.

    thanks ban.. mama already aran iwarai :)

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1770907

    masayak wage den..
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    පුලුවන්නම් බලල first owner ගෙන්ම වාහනයක් ගනින්. නැත්තං මොකක් හරි Brandnew එකක් ගනින්.
    ඔය තියන පරන ජපන් වාහන ගොඩක් ඒව ඔය විකුනන මිලට වටින්නෙ නෑ බං.AE100 එක දැන් 14 ක් වෙනව:no::no:. ඒත් ඒක ඒ ගානට වටින්නෙ නෑනෙ. 110 එක 20ක්:no::no:.
    මරුටියත් කොහොමත් 20ක් වටින්නෙ නෑ:no:. කුයිඩ් ගැන කතා කරල වැඩක් නෑ:baffled:.. ගෙවන ගානට ටිකක් හරි වටින වාහන වලට තියෙන්නෙ, WagonR එකයි දැන් ගාන අඩුවුන බට්ට වෑන් එකයි. බට්ට වෑන් එක 24කට iimport karala ගන්න පුලුවන්නෙ, නැත්තං wagon r එකට පලයන්.. මමත් පරන වාහන බලල බලල එපා වෙලා හිටියෙ,
    ලංකාවෙ තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක වැඩක්ම නෑ. හොද කන්ඩිෂන් වාහනයක් හොයාගන්න හරි අමාරුයි..

    මොන බට්ටද බං 24 පුලුවන්....?

    :shocked::shocked::shocked: