මාත් කාර් එකක් හොයනවා මේ දවස් වල 20-28 කට වගේ ගන්න පුලුවන් සෙඩෑන් එකක්. ගොඩක් ඒවා පට්ට ගහපුවා බං. සේල් වලින් නම් බලන්නවත් එපා මම බී 15ක් බලන්න ගියා උඩින් නියමෙටම ඔපේ තියෙනවා සිග්නල් ලයිට් කම්බි දාලා බැඳලා, වාහනේ ඇතුලේ කෑලි නිකම්ම අතට එනවා දොරවල් අරිනකොට
සේල් කාරයෝ ටිංකර් බාස්ලා ලයින් එකේ තියාගෙන ඉන්නේ අඩුවට උඩ පෙනුම ගන්න ලාවට ගානක් වියදම් කරලා
ඔය සීන් එකම මටත් උනා. 14 ක් කිව්ව AE100 එකේ පවර් ශටර් එකෙම වැඩ කරන්නෙ බෑ කිය කිය. දොරවල් වහද්දි ඇහෙන සද්දෙ නිකන් ටකරමකට ගල් ගහනව වගේ. පරන එකක් ගන්නවනම් 1 owner ගෙන්ම ගන්න ඕනෙ. මාත් මාස ගානක් පරන වාහන හෙව්ව. ඒත් හැම එකේම මොකක් හරි අවුලක්. හුගක් ඒවගෙ පොත් ඕපන් පේපර්ස්.. ඕව අරන් මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් පුදුම දුකක් විදින්න ඕනෙ. සල්ලි තියනවනම් බ්‍රෑන්ඩ් නිව් එකක් ගනින්. ඒක රටටත් හොදයිනෙ.




.. ගෙවන ගානට ටිකක් හරි වටින වාහන වලට තියෙන්නෙ, WagonR එකයි දැන් ගාන අඩුවුන බට්ට වෑන් එකයි. බට්ට වෑන් එක 24කට iimport karala ගන්න පුලුවන්නෙ, නැත්තං wagon r එකට පලයන්.. මමත් පරන වාහන බලල බලල එපා වෙලා හිටියෙ,