Toyota 110 ද Nissan FB15 ද?

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    වාහනයක් තෝර ගන්න උදව්වක් ඕණ යාළුවනේ. වාහන දෙකක් තියෙනවා. දෙකම Full Option, මෙන්න විස්තර,

    1. Toyota 110 (Sprinter) - HA-XXXX
    1500cc/ Automatic/ Saloon/ Petrol/ Automatic/ Model year:1999 / Rs. 2,250,000

    2. Nissan FB15 (Super Saloon) - GL-XXXX
    1500cc/ Automatic/ Saloon/ Petrol/ Automatic/ Model year:1998/ Rs. 2,150,000


    මේ මම ගන්න පලවෙනි වාහනය :).
    මේ දෙකෙන් මොකක්ද හොදම එක?
    ගෙදර පාවිව්ව්යට ගන්න හදන්නේ.
    110 එක interior හොදයි FB 15 එකට වඩා. දෙකේම එන්ජින් ගැටළුවක් නෑ. දෙකම Accidents Free.

    Toyota 110 (Sprinter) එක මාකටි නෑ කියනවා නේද සමහරු.
    වාහන ගැන මට ලොකු දැනුමක්හො නෑ. මේ දෙකට කියන මිල සාධාරණයිද?. මේ දෙකෙන් ගන්න හොදම වහනය මොකක්ද කියන්නවද Automobile ගැන දැනුම තියන අය ලොකු උදවුවක්.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Macho meke thread athi mara ganak oya 2 gana balanna

    Ae110/elakiri
    Fb15/elakiri. Kiyala google karanna

    Habei owa dan paranai tikak hoyala
    Mitsubishi cs1
    Bj5p

    Ekak wage ganna
     
    Last edited:

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    Macho meke thread athi mara ganak oya 2 gana balanna

    Ae110/elakiri
    Fb15/elakiri. Kiyala google karanna

    Habei owa dan paranai tikak hoyala
    Mitsubishi cs1
    Bj5p

    Ekak wage ganna

    තැන්ක්ස් මචන්,
    මම බලන්නම්. 22කට විතර Mitsubishi cs1 හරි Bj5p හරි යන්න පුළුවනිද?
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    FB 15 aluth shell ekada? eka nam lassanai neh.

    dekama japan neh. spare parts ganna thiye ne,

    kohomada deke mileage ? meter karakawala nathei :D

    නැ FB 15 අළුත් shell නෙමෙයි. 115000 km හා 135000 milege. ‍FB 15 එක නම් දන්න කියන එකක්. ඒත් අනෙක් එක ගැන නම් එහෙම දන්නේ නෑ.
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    නැ FB 15 අළුත් shell නෙමෙයි. 115000 km හා 135000 milege. ‍FB 15 එක නම් දන්න කියන එකක්. ඒත් අනෙක් එක ගැන නම් එහෙම දන්නේ නෑ.

    Honda City 2004, Nissan FB17, Mitsubishi Lancer 2002 wage ekak oya ganata yanawa ban, owa paranai ne
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    FB15 එකට පළයන් මචන් .. පට්ට වාහනේ. ලුක් එකත් සුපිරි. හරියට කාර් එකක් කියල කියන්න පුලුවන් වාහනයක් බන් ... Anyway Good luck for your First Vehicle mchn ....