Perfume කේස්

ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    Girlfriend ට ගන්න හොඳ perfume එකක් කියන්නකෝ :confused: හැබැයි හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙන්නත් ඕනේ(lacoste ,CK ,D&G,Versace etc..) :yes: 10ට අඩුවෙන් වගේ ;)
    Thanks :)
    Cheers !
     
    • Like
    Reactions: RottenCOLT

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,466
    1,029
    113
    KANDY

    watch this and dig his channel machan.
    Exclusive lines site eken prices check karaganda puluwan.
    Good luck machan ;)
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    Girlfriend ට ගන්න හොඳ perfume එකක් කියන්නකෝ :confused: හැබැයි හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙන්නත් ඕනේ(lacoste ,CK ,D&G,Versace etc..) :yes: 10ට අඩුවෙන් වගේ ;)
    Thanks :)
    Cheers !

    10632468-1346152524-960954.jpg
    Mewa Deepan

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    නමක් කියුව නිසා perfume ගන්න එපා මචං සමහර වෙලාවට චොර ඒවා සෙට් වෙනවා
    ඒක නිසා Exclusive lines වගේ ගිහින් උන්ගේ sample අරන් testing පාරක් දාල හොද එකක් තෝර ගනින් :yes:
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    නමක් කියුව නිසා perfume ගන්න එපා මචං සමහර වෙලාවට චොර ඒවා සෙට් වෙනවා
    ඒක නිසා Exclusive lines වගේ ගිහින් උන්ගේ sample අරන් testing පාරක් දාල හොද එකක් තෝර ගනින් :yes:

    :yes::yes::yes::yes:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    euphoria by CK
    Thanks මචන්

    EMINƎM;20963748 said:
    Thanks මචන්

    ebay thama

    නමක් කියුව නිසා perfume ගන්න එපා මචං සමහර වෙලාවට චොර ඒවා සෙට් වෙනවා
    ඒක නිසා Exclusive lines වගේ ගිහින් උන්ගේ sample අරන් testing පාරක් දාල හොද එකක් තෝර ගනින් :yes:
    ඔව් මචන් :yes: එක්කෙනෙක් කලින් දාලා තිබ්බ එකෙන් බලන්න කියලා ..Thanks බ්‍රෝ

    pansalata danayak dunnoth narakada ? machan kelleafe birthday ekata 10000 ta aduwen
    එහෙම තමා කරන්නේ මචන් next year :yes: මේක anniversaryනිසා මෙහෙම එකක් දෙන්නේ

    :cool: