ehemada macho? mona wage pathida danne na yatawenne?
මම අහල තියෙනවා මචන් ඔය පැත්ත පොඩි වැස්සටත් යට වෙනවා කියලා.කොයි පැත්තද කියලා හරියටම දන්නේ නෑ මචෝ
ehemada macho? mona wage pathida danne na yatawenne?
එහෙම යට වෙන්නේ නැහැ බන්..මේ පාර ගංවතුරට යට නොවුන එකේ![]()
මඩපප්පා එහෙම හිටියෙත් ඔහේ නේ අර ITN එකේ 
ohe parawal yatawena case ekak tiyenawa ban athuru parawal wala gewal yatawenawa eka digata wessak awoth.ekath poddak balanna



මචන් මෙන්න මේ ඒරියා එක කොහොමද?මට ඉඩමක් සෙට් උනා ඔය හරියේ..මොකක්ද බන් ඔය පාරේ බස් රූට් එක.?
![]()
ohe parawal yatawena case ekak tiyenawa ban athuru parawal wala gewal yatawenawa eka digata wessak awoth.ekath poddak balanna

ගන්නව නං විශ්වකලාව කියල පැත්තක් තියනව ඒ පැත්තෙන් ගන්න එපා. ඒ පැත්ත ටිකක් පාතාල සයිස්. චොර බුවාල බන්නේ කොක්ක අතේ තියා ගෙන ඉන්න....
man gekuth gatta ehen. Un hodata hodai tharaha unorh mannen kotanawa. EheheheAmmo man awuruddak oke awa nowindina dukak windala. Foot-board eke ellenne bag eka katahari deela katubedden. Eka dawasak thawa podden bus eka addanawa bag eka athule thiyeddi. Foot Board ekata kakulak thiyagannawath ida na. Marathon ekak duwala kaagahala bus eka nawaththan bag eka gaththe.![]()

Ammo man awuruddak oke awa nowindina dukak windala. Foot-board eke ellenne bag eka katahari deela katubedden. Eka dawasak thawa podden bus eka addanawa bag eka athule thiyeddi. Foot Board ekata kakulak thiyagannawath ida na. Marathon ekak duwala kaagahala bus eka nawaththan bag eka gaththe.![]()
රත්තරං;20963852 said:හංකොකා කියල ගනිකාවක් ඉන්නවා මේකේ.. දැන් එය්![]()

Aa piliyandala good sinhalayo. Hancok inneth bokundara Makuluduwa hariye![]()

හහ්..mona time range ekeda ban....katunbadda - piliyanda da?


උදේ 7-8.30
හවස 6-8
පට්ට සැපක් තියෙන්නේ ඔය වෙලාවට 256 බස් එකක ගියොත්![]()


උදේ 7-8.30
හවස 6-8
පට්ට සැපක් තියෙන්නේ ඔය වෙලාවට 255 බස් එකක ගියොත්![]()
![]()
dannam paara hadapu nisa pat gaala yana nisa tikak hari iwasanna puluwan
![]()
dannam paara hadapu nisa pat gaala yana nisa tikak hari iwasanna puluwan
