Ow lokka aluthen gihin padinchi wenna baluwe...Town area eka witharada honda? Perch ekak 3lakhs wage da wenne normally?
ow 3k wage wenne samanyen
Ow lokka aluthen gihin padinchi wenna baluwe...Town area eka witharada honda? Perch ekak 3lakhs wage da wenne normally?
ohe parawal yatawena case ekak tiyenawa ban athuru parawal wala gewal yatawenawa eka digata wessak awoth.ekath poddak balanna
Thanx Bro!!!
ඔව්
වාහනේක ගියත් යනවා බන්
මට නම් අල්ලන්නෙම නැති චොර පැත්තක්

රත්තරං;20963852 said:හංකොකා කියල ගනිකාවක් ඉන්නවා මේකේ.. දැන් එය්![]()
Thanx Gold Bro!!! 
ow 3k wage wenne samanyen

Traffic case da macho echchara wela yanne?![]()
eka nm watinawa neda machan cmb paththe patta ganan ne idam...![]()
gannawanan borelasgamuwata kittu wenna ganin mchn kesbewa side ekata wenna clock tower eka patte poddak chora mada ekai eka wikarayay.
pannipitya,kalalgoda hariye aduwata hoyganna puluwan

මම කලල්ගොඩ..ගන්නව නං විශ්වකලාව කියල පැත්තක් තියනව ඒ පැත්තෙන් ගන්න එපා. ඒ පැත්ත ටිකක් පාතාල සයිස්. චොර බුවාල බන්නේ කොක්ක අතේ තියා ගෙන ඉන්න....
oka waththak aththama kiyanawnam.. inne pajatha porawal.. රත්තරං;20963890 said:ඔය පැත්ත හොදයි. ශේප් එකේ ඉන්න පුලුවන්
මෙන්න මේ පැති වලින් ගන්නවනම් හොදට බලන්න
ජා ඇල, මීගමුව,වත්තල, පැත්ත ආයේ හලාවත මාරවිල ලයින් එක.. සමහර පැතිවල මිනිස්සු අවුල්

perch ekak 4k withara wenawa honda idamaka. palatha awulak naha.

Friendz,
Piliynadala paththe living condition eka kohomada? honda pathi monada thiyenne? idam echchara ganan naa kiyala nm ahala thiyenawa....inna kattiya poddak kiyamu balanna wisthara....![]()

Traffic case da macho echchara wela yanne?![]()
Thalawathugoda, Kalalgoda, Pannipitiya, Hokandara, Malabe, Athurugiriya, Kaduwela කොහොමද?
කලල්ගොඩ ගැන විස්තර ඕනේ දෙයක් තියෙනවා නම් අහන්නමම කලල්ගොඩ..
