Eth awulak na....mokada cmb paththe 10k wath wenawane honda idamak![]()
math piliyandala, kisima awlak ne 120 root aka laginma ganna balanna




Malabe, Kaduwela nm mata alluwe na...3yrs hitiya ne SLIIT karaddi![]()
මම නම් උපන් දා සිට කලල්ගොඩThalawathugoda, Kalalgoda, Pannipitiya, Hokandara එහෙම සුපිරිමම නම් උපන් දා සිට කලල්ගොඩ

yata wenawa ne ban wessa ta?



Bokundara
Makuludoowa
Kolamunna
Batuwandara North
Liberty Park
Batakettara South
Gurugama
Ethulgewatta
Thumbovila West
Kesbewa East
Mampe West
Niungama
Isurupura
Newcity 2
Makandana West
Kesbewa South
Suwarapola West
Batakettara North
Makandana East
Mampe East
Mampe North
Wewala East
Vishwakalawa
Mavittara South
Mampe South
Madapatha
Thumbovila South
Mavittara North
Kesbewa North
Suwarapola East
Me rathu patin thiyena ewa nam tikak hondai. Anith pathi thama loku diyunuwak na. Bus walata ehama karadarai samahara pathi.
255 bus eke hawasata yanna set wechcha ekekta piliyandala epa wenawa
Panadura side eka hariyanne nadda120 පාර ලොකු කරන්න යන නිසා ඉඩම් මිල වැඩි වීගෙන යන්නේ,ගන්න එකක් දැන්ම ගනිල්ලා..
දැන් 255 පිළියන්දල - කටුබැද්ද හරියේ පාර හදපු නිසා පචස් එකක් ලක්ෂ 07 -08 ගානේ යන්නේ
ඔය ලිස්ට් එකේ මේ තැන යට වෙනවා..
Bokundara
තව ඉස්සර නම් බොරල්ස්ගමුව යට වෙනවා..දැන් නම් පාර හදාපු නිසා අඩුයි,එත් දැන් ලක්ෂ 06ක් වගේ යන්නේ
මේ සිමාවේ කන්නතක් සහ කුණු කන්දක් තියෙනවා ඒ නිසා ගන්න මගුලක් ඒ පැත්ත මග හැරලා ගනින්
Thumbovila West
Suwarapola West
Madapatha පැත්තේ ඉඩම් හොදයි,මිල වැඩි වෙනවා...එත් රැ 09න් පස්සේ බස් අඩුයි
255 පාරෙත් බස් යන්නේ නැහැ 9.30 පැන්නම
මචන් මෙන්න මේ ඒරියා එක කොහොමද?මට ඉඩමක් සෙට් උනා ඔය හරියේ..මොකක්ද බන් ඔය පාරේ බස් රූට් එක.?
![]()



Bus රූට් න්මබ්ර් එක දන්නවද? 338 ?පොල්ගස්ඕවිට සමහර පති යට වෙනවා වැස්සට..මන් ඔය හරියම දන්නේ නැහැ මචන්
මෙන්න මේ බස් රූට් එක මචන්..
296 Kottawa>Piliyandala Pinhena junction - Sikurada Pola - Mihindu Pura - Gorakapitiya - Nampamunuwa - Dole Kanatta - Piliyandala

Thalawathugoda ඉඩම් ගණන් බන්
ලක්ෂ 08 -10 යන්නේ
Pannipitiya නම් ටිකක් අඩුයි

296 bus අවුල් නේද. විනාඩි 20ක් විතර යනවා බස් එක එන්නමෙන්න මේ බස් රූට් එක මචන්..
296 Kottawa>Piliyandala Pinhena junction - Sikurada Pola - Mihindu Pura - Gorakapitiya - Nampamunuwa - Dole Kanatta - Piliyandala
ඉඩන් ගණන් අඩුයිද කොහෙද.296 bus අවුල් නේද. විනාඩි 20ක් විතර යනවා බස් එක එන්නඉඩන් ගණන් අඩුයිද කොහෙද.
එහෙමද මචන්.ඉඩම් නම් ගණන් අඩුයි වගේ තමා..දෙලක්ෂ පනස්දාහක් කිව්වා පර්ච් එක.පාර නම් හොදට තියෙනවලු.
ඔව් බන්. ඒ පැත්ත හැදිලා එනවා දැන්.
මලියද කොහෙද.එහෙමද මචන්.ඉඩම් නම් ගණන් අඩුයි වගේ තමා..දෙලක්ෂ පනස්දාහක් කිව්වා පර්ච් එක.පාර නම් හොදට තියෙනවලු.

255 ekanan pawak tamaiPanadura side eka hariyanne nadda


Ammo man awuruddak oke awa nowindina dukak windala. Foot-board eke ellenne bag eka katahari deela katubedden. Eka dawasak thawa podden bus eka addanawa bag eka athule thiyeddi. Foot Board ekata kakulak thiyagannawath ida na. Marathon ekak duwala kaagahala bus eka nawaththan bag eka gaththe.![]()