Henry L ආයේ බැන් වෙලා නේ .

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City

උඹ කියන්නෙ මේ ෆේක් හදාගෙන එන්න බුරුස් කියලද.? පට්ට ප්ලොට්
ට්විස්ට් එක එහෙනම්...:rofl:

අන්න Mayan කගේ අවුරුදු 05ක් පරණ පොස්ට් බම්ප් වෙනවා :shocked::shocked:

2011/2014 account 02 :lol::lol:

මෙන්න මෙවටනේ බොලව් ෆෙක් කියන්නේ :D
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    උඹ කියන්නෙ මේ ෆේක් හදාගෙන එන්න බුරුස් කියලද.? පට්ට ප්ලොට්
    ට්විස්ට් එක එහෙනම්...:rofl:

    බුරුස් කාරයට ඔච්චර වැඩ බැ බන්,

    oh barry allan 2 is gone :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අන්න Mayan කගේ අවුරුදු 05ක් පරණ පොස්ට් බම්ප් වෙනවා :shocked::shocked:

    2011/2014 account 02 :lol::lol:

    මෙන්න මෙවටනේ බොලව් ෆෙක් කියන්නේ :D

    Barry allen 2 is gone :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අන්න Mayan කගේ අවුරුදු 05ක් පරණ පොස්ට් බම්ප් වෙනවා :shocked::shocked:

    2011/2014 account 02 :lol::lol:

    මෙන්න මෙවටනේ බොලව් ෆෙක් කියන්නේ :D

    බුරුස් කාරයට ඔච්චර වැඩ බැ බන්,

    oh barry allan 2 is gone :lol:

    guess the next account name and win 100 reps...:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මයිකල් ඡැක්සන් පොප් කොර්න් කන පින්තූරය

    පිචෑර් එක ඉවරයි,:sorry: පොප් කොර්න් ටික ගෙදර අරන්ගිහිල්ල කාපන්...:yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    :lol::lol:

    මේවාට මේකේ සීනියර් අයත් වග කියන්න ඕන බන්..මු නටද්දී කිසි දෙයක් කිව්වේ නැහැ,උගේ වැඩ අනුමත කළා..අන්තිමට උ සීමාව ඉක්මවා ගියා..පෙන විදියට මාසයක් බෑන්ඩ් වගේ :lol::lol:

    මේකෙ සීනියර් කියල ඉන්න පොන්නයොත් ඌ ඕස්ට්‍රේලියා කිව්වම ලොකු කරන් හිටියෙ :rofl: මට තාම මතකයි මූ මට පීඑම් කරල කියනව උඹ දන්නවද මං මේ සයිට් එක වෙනුවෙන් කරල තියෙන දේවල් උඹ මොනාද කරල තියෙන්නෙ කියලා. මං කිව්ව මං මේකට එන්නෙ සමාජ සේවෙ කරන්න නෙවෙයි නිවාඩු වෙලාවට ටයිම් පාස් කරන්න කියලා. කෝකටත් කියලා මාත් මූ මොනාද සයිට් එකට කරල තියෙන්නෙ කියල බැලුවා බලද්දි මූ වැඩකට ඇති දේකට දාල තියෙන්නෙ ක්‍රිකට් ත්‍රෙඩ් විතරයි :lol: අනික් ඔක්කොම ඩොන්ගල් එක කනෙක්ට් වෙන්නෙ නෑ,කොලඹ හරියෙන් යූස්බී කේබල් ගන්න තැන්, වන් ප්ලස් වන් ෆෝන් එකක් ගත්ත ඔව්ව තමා අහල තියෙන්නෙ.ඔසී බෝන් එකා ඩොන්ගල් එකෙන් ඉන්ටනෙට් ගිහින් ඉන්විටේශන් වලින් වන් ප්ලස් වන් ෆෝන් ගන්නවා. කොහෙන් හිනා වෙන්නද යකෝ මෙව්වට :lol:
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    image.gif
     
    මු නැතුව එලකිරිය වැටෙයිද :lol: මුගේ මානසිකත්වය පේනවනේ මු ඇත්තටම හිතන් ඉදල තියෙන්නේ මේකේ මුට මාර power එකක් තියනවා කියල, සමහර උන්ට තර්ජනය කරලා pm එහෙමත් ගහනවා මු,

    එහෙම හිටපු එකා අන්තිමේට අපිව ignore list දාල හැංගුනා , දැන් ban වෙලාම ගියා , :sorry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මු නැතුව එලකිරිය වැටෙයිද :lol: මුගේ මානසිකත්වය පේනවනේ මු ඇත්තටම හිතන් ඉදල තියෙන්නේ මේකේ මුට මාර power එකක් තියනවා කියල, සමහර උන්ට තර්ජනය කරලා pm එහෙමත් ගහනවා මු,

    එහෙම හිටපු එකා අන්තිමේට අපිව ignore list දාල හැංගුනා , දැන් ban වෙලාම ගියා , :sorry:

    :lol::lol::yes::yes: