u ada pretending job

උඹ කියන්නෙ මේ ෆේක් හදාගෙන එන්න බුරුස් කියලද.? පට්ට ප්ලොට් ට්විස්ට් එක එහෙනම්...

උඹ කියන්නෙ මේ ෆේක් හදාගෙන එන්න බුරුස් කියලද.? පට්ට ප්ලොට් ට්විස්ට් එක එහෙනම්...

උඹ කියන්නෙ මේ ෆේක් හදාගෙන එන්න බුරුස් කියලද.? පට්ට ප්ලොට් ට්විස්ට් එක එහෙනම්...

අන්න Mayan කගේ අවුරුදු 05ක් පරණ පොස්ට් බම්ප් වෙනවා
2011/2014 account 02
මෙන්න මෙවටනේ බොලව් ෆෙක් කියන්නේ![]()

අන්න Mayan කගේ අවුරුදු 05ක් පරණ පොස්ට් බම්ප් වෙනවා
2011/2014 account 02
මෙන්න මෙවටනේ බොලව් ෆෙක් කියන්නේ![]()
බුරුස් කාරයට ඔච්චර වැඩ බැ බන්,
oh barry allan 2 is gone![]()

guess the next account name and win 100 reps...![]()

මයිකල් ඡැක්සන් පොප් කොර්න් කන පින්තූරය
පොප් කොර්න් ටික ගෙදර අරන්ගිහිල්ල කාපන්...
පිචෑර් එක ඉවරයි,පොප් කොර්න් ටික ගෙදර අරන්ගිහිල්ල කාපන්...
![]()
සීසන් ටු එන එකක් නැද්ද?ne henry permanent ma banned da koheda![]()
hoda kolla boru kiwwata 
මේවාට මේකේ සීනියර් අයත් වග කියන්න ඕන බන්..මු නටද්දී කිසි දෙයක් කිව්වේ නැහැ,උගේ වැඩ අනුමත කළා..අන්තිමට උ සීමාව ඉක්මවා ගියා..පෙන විදියට මාසයක් බෑන්ඩ් වගේ![]()
මට තාම මතකයි මූ මට පීඑම් කරල කියනව උඹ දන්නවද මං මේ සයිට් එක වෙනුවෙන් කරල තියෙන දේවල් උඹ මොනාද කරල තියෙන්නෙ කියලා. මං කිව්ව මං මේකට එන්නෙ සමාජ සේවෙ කරන්න නෙවෙයි නිවාඩු වෙලාවට ටයිම් පාස් කරන්න කියලා. කෝකටත් කියලා මාත් මූ මොනාද සයිට් එකට කරල තියෙන්නෙ කියල බැලුවා බලද්දි මූ වැඩකට ඇති දේකට දාල තියෙන්නෙ ක්‍රිකට් ත්‍රෙඩ් විතරයි
අනික් ඔක්කොම ඩොන්ගල් එක කනෙක්ට් වෙන්නෙ නෑ,කොලඹ හරියෙන් යූස්බී කේබල් ගන්න තැන්, වන් ප්ලස් වන් ෆෝන් එකක් ගත්ත ඔව්ව තමා අහල තියෙන්නෙ.ඔසී බෝන් එකා ඩොන්ගල් එකෙන් ඉන්ටනෙට් ගිහින් ඉන්විටේශන් වලින් වන් ප්ලස් වන් ෆෝන් ගන්නවා. කොහෙන් හිනා වෙන්නද යකෝ මෙව්වට 
මේකෙ සීනියර් කියල ඉන්න පොන්නයොත් ඌ ඕස්ට්‍රේලියා කිව්වම ලොකු කරන් හිටියෙමට තාම මතකයි මූ මට පීඑම් කරල කියනව උඹ දන්නවද මං මේ සයිට් එක වෙනුවෙන් කරල තියෙන දේවල් උඹ මොනාද කරල තියෙන්නෙ කියලා. මං කිව්ව මං මේකට එන්නෙ සමාජ සේවෙ කරන්න නෙවෙයි නිවාඩු වෙලාවට ටයිම් පාස් කරන්න කියලා. කෝකටත් කියලා මාත් මූ මොනාද සයිට් එකට කරල තියෙන්නෙ කියල බැලුවා බලද්දි මූ වැඩකට ඇති දේකට දාල තියෙන්නෙ ක්‍රිකට් ත්‍රෙඩ් විතරයි
අනික් ඔක්කොම ඩොන්ගල් එක කනෙක්ට් වෙන්නෙ නෑ,කොලඹ හරියෙන් යූස්බී කේබල් ගන්න තැන්, වන් ප්ලස් වන් ෆෝන් එකක් ගත්ත ඔව්ව තමා අහල තියෙන්නෙ.ඔසී බෝන් එකා ඩොන්ගල් එකෙන් ඉන්ටනෙට් ගිහින් ඉන්විටේශන් වලින් වන් ප්ලස් වන් ෆෝන් ගන්නවා. කොහෙන් හිනා වෙන්නද යකෝ මෙව්වට
![]()
මුගේ මානසිකත්වය පේනවනේ මු ඇත්තටම හිතන් ඉදල තියෙන්නේ මේකේ මුට මාර power එකක් තියනවා කියල, සමහර උන්ට තර්ජනය කරලා pm එහෙමත් ගහනවා මු,
මු නැතුව එලකිරිය වැටෙයිදමුගේ මානසිකත්වය පේනවනේ මු ඇත්තටම හිතන් ඉදල තියෙන්නේ මේකේ මුට මාර power එකක් තියනවා කියල, සමහර උන්ට තර්ජනය කරලා pm එහෙමත් ගහනවා මු,
එහෙම හිටපු එකා අන්තිමේට අපිව ignore list දාල හැංගුනා , දැන් ban වෙලාම ගියා ,![]()