කම්පැනි එකක් තියනවා ඒකේ හදන්නේ රොබෝ වරු. උන් කරන්නේ රොබෝවරි සත්‍ය මිනිස්සුන්ගේ වගේ හදන එක. එහෙම හදලා උන්ව වෙනම කලාපයකට දානවා. ඒ නගර වල තීම් එක වෙන්නේ පරන ඇමරිකන් නගරයක් ව්අගේ. උන්ට තමන්ගැන තීරණ ගන්න පුලුවන්, තමන්ගේම ආගම, සංස්කෘතියන් නිර්මාණය වෙනවා
ඒ නගරෙට ඇත්ත මිනිහෙක් ගියොත්, එයව මරන්න ඒ රොබෝ මිනිස්සුන්ට බෑ. රොබෝ කෙනෙක් වෙඩි තිබ්බොත් රිදෙනවා විතරයි. මැරෙන්නේ නෑ
ඒ රොබෝ මිනිස්සු හදන කම්පැණි එකේ ඇතුලේ වෙන මැනේජ්මන්ට් ගැටුම්, රොඹො ඉනිස්සුන්ගේ කෝටින් නිසා වෙන ගැටුම්, සත්‍ය මිනිස්සු හා රොබෝ මිනිස්සු හොයා ගන බැරි තරමනට සමාන හින්දා වෙන අව්ල්. තව රොබෝ මිනිස්සු කොන්ට්‍රෝල් කරන්න බැරි වෙනව ඉස්සරහට
fatta katahwa oi
Plaweni eka baluwata therenne naha deka thunak balnna one
හෙනයා;20966343 said:J. Nolan ගේ එකක් නිසාම තමා බලන්න පටන් ගත්තේ..![]()
මම නම් ආපු දවස් වල ඉදන්ම බලනවා ඊයෙ නේද EP9 ආවෙ
මුලදි නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ හැබැයි දැන් දැන් ටික ටික තේරෙන්න ගන්නවා, කාලෙකින් ආව පට්ට සීරීස් එකක්

pattama kammali hena gemak dila thama balanne. season 2 3 wage yanakota nagalama yai. eka hinda balanawa.![]()

oya tika clear, but eke inna characters tama awul, ara naki miniha kellawa rape karanne, u mokekda, kellege kolla u mokekda? naki minihage game ekak mokakda, kellage ara photo eke scene ekak mokada? kellage dad ge scene eka mokakda, owa tama complicated