සියලු පහසුකම් සහිත cloud සේවාවක් (pcloud)

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    සියලු පහසුකම් සහිත cloud සේවාවක් (pcloud)

    getpubthumb


    ෆයිල් ශෙයා කරන්න කිව්වම mediafire, hugefile, megaupload, rapidshare....etc ඔය වගේ ගොඩක් ඒව තියෙනවා කියල අපි දන්නවා. ඒත් මේ සේවාවන් හැම එකක්ම ඒවා භාවිතා කරන අයගෙන් මුදල් ලබාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන බව මේවා භාවිතා කරද්දී speed limits, upload limits, file size limits, timers , advertisements.....etc වලින් තේරුම් ගන්න පුලුවන්. මේ ප්‍රශ්න මොකුත් නැති, google drive, dropbox වගේ සේවාවන් වලටත් වඩා පහසුකම් තියෙන සේවාවක් ගැන කියන්න තමයි මේ හදන්නේ . මේකෙ නම තමයි pcloud. මෙන්න මේ Cloud සේවාවෙ තියෙන පහසුකම්.

    1. Remote upload :
    ඉන්ටර්නෙට් එකේ තියෙන ෆයිල් අපේ පරිගණකයට download කරන්නේ නැතිව මේකට download කරන්න පුලුවන්. ( ෆෝන් එකේ web browser එකෙන් remote upload කරන්න බෑ. Desktop web browsers වලින් විතරයි පුලුවන් )

    2. 10Gb free space :
    නොමිලේ 10Gb ඉඩ ප්‍රමාණයක් දෙනව . ලොකු ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය නම් google drive වල වගේ සල්ලි ගෙවල ගන්න පුලුවන් .

    3. Direct link share :
    බාධක මොකුත් නෑ ඕන කරන ෆයිල් එකේ direct ලින්ක් එක ගන්න පුලුවන්. මම මෙතන දාල තියෙන photos ඔක්කොම pcloud වල තියෙන්නේ . වීඩියෝ වල නම් player එකක් එක්ක දෙන්නෙ. අවශ්‍ය නම් ඒකෙන් බලන්න පුලුවන් නැතිනම් ඒකෙ තියෙන download button එකෙන් Download කරන්න පුලුවන්.

    4. No Speed limits :
    උපරිම වේගයෙන් Download කරන්න දෙනව .

    තව ඉතින් cloud සේවාවකට අවශ්‍ය දේවල් ඔක්කොම වගේ මේකට තියෙනවා කියල කියන්න පුලුවන්. ගොඩක් සරල විදියට ඉතා පහසුවෙන් මේක භාවිතා ක‍රන්න පුලුවන්. මටනම් මේක ගොඩක් ප්‍රයෝජනවත් සේවාවක්. ඒ නිසයි ඔයාලටත් කියන්න හිතුනෙ. මේකට වඩා හොඳ සේවාවක් කවුරුහරි දන්නව නම් ඒ ගැන අපිට කියන්නත් අමතක කරන්න එපා.

    මෙන්න ලින්ක් එක https://www.pcloud.com

    getpubthumb
     
    Last edited:

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    සිකිරුටි එක කොහොමද දනෙනේ නෑ නේ... ? පොටෝ අප්ලෝඩ් කරොත් මුලු ලොකෙටම යයිද දන්නෙ නෑ..
    නෑ මචන් ,අපි share කරන ලින්ක් එක open කරල ඒකෙන් තමයි direct link ගන්න පුලුවන් වෙන්නෙ. මොනව වුනත් Personal දේවල් නම් google drive එකේ දාන එක වඩා හොදයි .
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,041
    4,108
    113
    Sri Lanka
    ඒ කොහොමද බන් ? account එක හදල ගොඩක් කාලයක් වෙනවද?

    ow ban . issara 16 k dunna. 20 wenakan wedi kara ganna puluwan una. eka eka awurudu wala promotion dunna. ara wattakka helloween ekata promo code 5k dunna. dan 35GB :D