කුරුනෑගල එවුන් නැගපන්කෝ
කුරුනෑගල ටවුන් එකෙන් සෝනි ෆෝන් එකක් ගන්න හොද කඩ මොනවද තියෙන්නේ,
නෙත් මොබයිල් එකේ එවුන් ගද්දි කිවුවේනම් ෆෝන් එක පොලවේ ගැහුවත් මාරු කරලා දෙනවා කියලා, ෆෝන් එක අරගෙන ගෙදර ගියාට පස්සේ සිග්නල් අවුලක් තිබ්බ, ඒක හදන්න දුන්න, මාස හයක් ගියේ නෑ දැන් එක පාරටම ෆෝන් එක ස්ටක් වෙනවා, කෝල් එකකට ආන්සර් කරන්නවත් බැරි වෙනවා වෙලාවකට, ram එක හොදටම පිරිලා යනවා
,
එකේ ඉන්න සුදු ගෑනි කිවුවේ ෆෝන් එක මාරු කරන්නනම් 4 වතාවක්වත් කැඩෙන්න ඔනිලු, ෆෝන් එක හොදට තියෙන්නනම් එක තැන තියාගෙන ඉන්නලු
, ගන්ඩ යද්දිනම් පොර ටෝක් උන්ගේ, යාලුවෝ හොදයි කිවුව හින්දා ගත්ත දැන් අපාරදේ, c4 ඩුවල් එකක් 

,
වෙන කඩවල් මොනවද හොද ඒවා තියෙන්නේ කියහල්ලාකෝ බන්
කුරුනෑගල ටවුන් එකෙන් සෝනි ෆෝන් එකක් ගන්න හොද කඩ මොනවද තියෙන්නේ,
නෙත් මොබයිල් එකේ එවුන් ගද්දි කිවුවේනම් ෆෝන් එක පොලවේ ගැහුවත් මාරු කරලා දෙනවා කියලා, ෆෝන් එක අරගෙන ගෙදර ගියාට පස්සේ සිග්නල් අවුලක් තිබ්බ, ඒක හදන්න දුන්න, මාස හයක් ගියේ නෑ දැන් එක පාරටම ෆෝන් එක ස්ටක් වෙනවා, කෝල් එකකට ආන්සර් කරන්නවත් බැරි වෙනවා වෙලාවකට, ram එක හොදටම පිරිලා යනවා
, එකේ ඉන්න සුදු ගෑනි කිවුවේ ෆෝන් එක මාරු කරන්නනම් 4 වතාවක්වත් කැඩෙන්න ඔනිලු, ෆෝන් එක හොදට තියෙන්නනම් එක තැන තියාගෙන ඉන්නලු
, ගන්ඩ යද්දිනම් පොර ටෝක් උන්ගේ, යාලුවෝ හොදයි කිවුව හින්දා ගත්ත දැන් අපාරදේ, c4 ඩුවල් එකක් 

,වෙන කඩවල් මොනවද හොද ඒවා තියෙන්නේ කියහල්ලාකෝ බන්

ගල් ශෝටක් ඇඳන් යන්න