කුරුනෑගල එවුන් නැගපන්කෝ

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුරුනෑගල එවුන් නැගපන්කෝ

    කුරුනෑගල ටවුන් එකෙන් සෝනි ෆෝන් එකක් ගන්න හොද කඩ මොනවද තියෙන්නේ,

    නෙත් මොබයිල් එකේ එවුන් ගද්දි කිවුවේනම් ෆෝන් එක පොලවේ ගැහුවත් මාරු කරලා දෙනවා කියලා, ෆෝන් එක අරගෙන ගෙදර ගියාට පස්සේ සිග්නල් අවුලක් තිබ්බ, ඒක හදන්න දුන්න, මාස හයක් ගියේ නෑ දැන් එක පාරටම ෆෝන් එක ස්ටක් වෙනවා, කෝල් එකකට ආන්සර් කරන්නවත් බැරි වෙනවා වෙලාවකට, ram එක හොදටම පිරිලා යනවා:angry:,

    එකේ ඉන්න සුදු ගෑනි කිවුවේ ෆෝන් එක මාරු කරන්නනම් 4 වතාවක්වත් කැඩෙන්න ඔනිලු, ෆෝන් එක හොදට තියෙන්නනම් එක තැන තියාගෙන ඉන්නලු :angry:, ගන්ඩ යද්දිනම් පොර ටෝක් උන්ගේ, යාලුවෝ හොදයි කිවුව හින්දා ගත්ත දැන් අපාරදේ, c4 ඩුවල් එකක් :(:(:(,

    වෙන කඩවල් මොනවද හොද ඒවා තියෙන්නේ කියහල්ලාකෝ බන්
     
    • Like
    Reactions: Sara531

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    C4 dual eke aul tynwa kyla godak reviews wala tynwa bn... Nex mobile eke blpn.. Orange ekath hodai un sony karanne ne habai..
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    C4 dual eke aul tynwa kyla godak reviews wala tynwa bn... Nex mobile eke blpn.. Orange ekath hodai un sony karanne ne habai..

    අවුල් තියෙනවා තමා බන්, ඒ වුනාට උන්ගෙන් කිසිම සහයෝගයක් නෑනේ, උන්ට තියෙන්නේ සින්ගර් එකට කියලා මාරු කරලා දෙන්නනේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Nex epa bn...eke horu inne...abans,siftlogic,dilog wage hoday...

    හ්ම්ම් nex එකෙන් මම කෑලි බෑලි කීපයක් අරගෙන තියෙනවා අඩුම තරමේ වයර් කෑල්ලක්වත් වැඩ කරන්නෙ නෑ, උන් මගෙ ලැප්ටොප් එකේ කීබෝර්ඩ් එකටත් කෙලියා
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබට සින්ගර් එකෙන් වොරන්ටි තියනවා නම්, උඹම පලයන් සිංගර් එකට
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවුල් තියෙනවා තමා බන්, ඒ වුනාට උන්ගෙන් කිසිම සහයෝගයක් නෑනේ, උන්ට තියෙන්නේ සින්ගර් එකට කියලා මාරු කරලා දෙන්නනේ
    ලස්සන කොල්ලෙක් නිසා ඔයාට සහයෝගය ලැබෙයි .. ඔව්.
    :P:baffled:ගල් ශෝටක් ඇඳන් යන්න