මගේ ගම ගාල්ලේ. වැඩට ආවා කටුනායක ඇවරිවත්තේ ගාමන්ට් එකකට, දැන් අවුරුදු 3කට උඩදි..ගාමන්ට් එකේ වැඩ කරන අතර එක බැච් එකේ කෙල්ලෙක් ගැන කොල්ලෙක් මට කිව්වා කෙල්ල සතා කියලා. මම හොයලා බැලුවම සතා කන්නේ අම්බ මස් කැල්ලක්.. අනිත් එවුන් සතාට අබරන්න සෙට් වෙන අතරෑඉ, මම සතාට කිට්ටු උනා රියල් වැඩකට.
කෙල්ල ඇමිනෙන්නේ ඇවරිවත්තේ දෙවෙනියට ලොකුම ගාමන්ට් ෆැක්ටරියේ බොසාගේ මල්ලි එක්ක. වැඩේ දන්න උන් හිටියේ අතලොස්සයි. කොල්ලා අමු බඩුකාරයෙක්. මේ කෙල්ල හැරුනුකොට තව දුසිමකට වඩා අනේවාසික අන්ගනාවො..
කොහොමහරි කොල්ලා බර අත්තක් නිසා මම කෙල්ලව ගාල්ලේ සැම්පලේට ඇල්ලුවා කතාවෙන්.. (කෙල්ලට අරින්න නෙමෙයී ). කොහොමහරි වගතුග අහලා කෙල්ල මාත් එක්ක ෆිට් උනාම මාසෙකින් විතර මම සිද්දිය ඇහුවා අර කොල්ලා ගැන. මේකිත් ලොකු සයිල හලලා මුට්ටිය බැවා තෙලිජ්ජ එක්කම. කෙල්ලට සතියකට සැරයක් අනිවා මීගමුවේ ඇවැන්ර හොටේල් එකේදි සැප උතුරන්න හම්බු වෙනවලු. කෙල්ල මුලින් ලව් ටොක් දැම්මට පස්සේ මට කිව්වා ලව් සීන් එකක් නෙමෙයි යන්නේ, ෆයිනැන්ශල් ගේමක් කියලා. කෙල්ලට ගේ හදාගන්න එහෙම බුවා සල්ලි දීලා.
ගිය මාසේ මැද හරියෙදි මම කෙල්ලගෙන් යාප්පුවෙන් ඇහුවා ඔහොම ලක්ශේ දෙක නෙමෙයි එක පාර ගානක් අරන් දෙන්නම් වැඩේට කැමතියිද කියලා. එයා අහු නොවෙන්න වැඩේ කරන්නම් කියලා. මුලින් මේකි පස්ස ගැහුවත් අගහික කම් සමා මොනරු පෙරේතකමට වල ඉහගෙන කන්න කැමති උනා. ඔන්න දැනුයි ගේම පටන් ගන්නේ.. ගැනු කේස් එතනින් අහවරයි. ඇක්ශන් ශො එක දැන්..
ගිය මාසේ හරියටම 14 වෙනිදා කෙල්ලට සුපුරුදු ඇවැන්ර හූටෙල් ගමනක් සෙට් වෙලා තිබ්බා, මම එකිගෙන් රූම් එකේ දල සෙටින්ග්ස් ඇහුවහම කිව්වේ හැමදාම එකම රූම් එකයි බුක් කරන්නේ ඇද පුටු ලයිටින් සෙටින් ඉදන් ටොයිලට් එකේ සබන් කැල්ල වෙනකන් මෙකිට මතකෙන් කිව්වා. මම 13 වෙනිදා සල්ලි බලන්නේ නැතුව (හොටෙල් එකේ බෙල් කොල්ලා පින් කදක්, ඌව මේකට නොගාව ඉන්න ඔනා නිසා රූම් එක ගත්හැටි වැඩක් නැ. ) ඒ රූම් එක බුක් කලා.
13 වෙනිදා 4ට විතර සැම්සුන් ෆොන් කට්ටකුයි, ඒකට මලගිය පරානකාරයෙකුගේ අයිඩි එකකට ගත්තු සිම් එකකුයි දාලා මම ගියා චෙකින් වෙන්න හොටෙල් එකට. කාමරේට ගිහින් ටිකක් හොදිසිකරලා බලපුවහම කැම් එකක් ගහන්න තියන පොට්වල ඇද ෆොකස් නැ. ඇද ෆොකස් තැන්වල කැම් එක ගහන්න බැ. කොහොමහරි කොරලා රැවුලයි කැදයි දෙකම සෙට් වෙන තැන්ක් සෙට් කරගත්තම තව මස්තබාල්දු වැඩක් සෙට් උනා. ඒක මතක් උනේම නැ සිද්දිය වෙනකන්. පැය 24ක් විතර කැම් එක ඔන් වෙලා ෆොන් එකක් තියෙන්නේ නැනේ කියලා මතක් උනේ ඒ වෙලාවේ..
අයේ ගියා මීගමුවට, ගත්තා හීනි සර්කිට් වයර්වලින් මීටර් 10ක්. ආයේ කාමරේ ඔනා කොනක් කියලා චාර්ජර් කැල්ලකුත් අරන් ඇවිත් මෙහෙයුමට සෙට් උනා හොටල් කාමරේ.. කාමරේ සේෆ් එකට පිටිපස්සේන් හීනියට සර්කිට් වයර් දෙකක් ඇදලා චාර්ජරේ පලුගහලා ප්ලග් පොයින් එක ඇතුලෙම් හන්ගලා කොහොමහරි චාජරෙත් ගැහුවා. දැන් ඔක්කොම ගිනි සිසිලට CCTV වගේ රෙකොඩ් වෙනවා HD. ටෙස්ටින් පාරක් දැම්මා ඇප් එකත් එක්ක.. මුලින් රිමොට්ලි ඇප් එක ඔන් කරන්න සෙට් උනත් ඒ වැඩේ හරි ගියේ නැ. ඒ නිසා මැනුවල්ම වැඩේ කරනවා කියලා හිතලා එදා රැ නිදාගෙන පහුවෙනිදා උදේම ආයේ ගැජට් එක ටෙස්ටින් පාරක් දාලා මම ගියා.
කෙල්ලයි මස් වැද්දයි කාමරේට එනවයි කිව්වේ 3ට විතර. 5 වෙනකොට ඔක්කොම සෙල්ලම් ඉවරලු. මම කෙල්ලට කොල් එකක් දිලා ටයිම් එක කන්ෆර්ම් කරගෙන 2ට ගියා හොටේල් එකට, බෙල්කොලුවට පොයියක් ඇදබාලා ඇහුවා රූම් එක ක්ලීන් කලාද කලින්දා මට අමතක වෙලා චාජරේ දාලා ගියා කියලා බලන්න පුලුවන්ද ඇහුවා. ඊට කලින් මගේ හිතේ අවුලකට තිබ්බේ රූම් එක ඩේලි ක්ලීන්කරනවා කිව්ව ගැනි. ඒ උට්ටිට ෆොන් එක මාට්ටු උනානම් බඩු ඔක්කොම හබක්. කොහොමහරි බෙල් කොල්ලට පානිය දාල 3ට උපරිම ලන් වෙන්න තියලා හරියට 2.40ට මම ආයෙම කාමරේට එන්ටර් වෙලා කැම් එක ඔන් කරලා ක්ශනිකව එලියට ආවා. දැන් ඉතුරු හරිය කෙල්ලගේ අතේ. ( අතේ හරි කොහෙහරි කියමුකෝ ෆොන් එකේ මෙමරිය ෆුල් වෙන්න කලින් ජින්ගි ජිකා රෙකොඩ් නොවුනොත් මම වලේ.. සල්ලි අපරාදේ.. කොහොමහරි 3.10 වෙනකොට කෙල්ලයි නල්ලමලේ කොල්ලයි හොටෙල් එකට ආව. ඒකත් ලොබියේ ඉදන් මම බලාගෙන ඉදලා මගේ හරිය අහවරයි කියලා මම එන්ඩ ආවා.
කොහොමහරි එකේන් මෙකෙන් වැඩේ අහවරද කියලා 6ට විතර මම කෙල්ලට කොල් එකක් දීලා අහපුවහම එකි බොඩිමටත් ගිහින්.. දැන් මම ආයේ ෆොන් එක ගන්න හොටේල් එකට ගියොත් බඩු මාට්ටු නිසා එදා කරන්න පුලුවන් දෙයක් නැ කියලා හිත හදාගෙන ඉදලා පහුවෙනිදා දවල් කෙල්ලව යැවුවා වීල් එකක හොටේල් එකට, ෆොන් එක ගේන්න කියලා. මේකිත් හොටේල් එකේ උන් අදුනන නිසා කේස් නැතුව රූම් එකට එන්ටර් වෙන දීලා, උට්ටිට මම වේලාසනම උපදෙස් දීලා තිබ්බ වයර් කාල්ලක්වත් ඉතුරු නොකර අරන් එන්න කියලා. මේකිත් අපරාදේ කියන්න බැ, චාජරෙයි, සර්කිට් වයර් එකයි ෆොන් එකයි ඔක්කොම විනාඩි පහට ගලොගෙන. දවල් වෙලා මම බොඩිම පැත්තේ යනවා ෆොන් එක ගන්න කියලා හිතුවත් පස්සේ කල්පනා කලා මොන උට්ට උනත් කෙල්ලො ශුවර් නැ. වන්ගුව කපලා මාව හලලා මේකිම ව්ඩේට එන්ටර් උනොත් කියලා හිතලා මගදිම ෆොන් එක ඉල්ලගත්තා. ඒ වෙලාවේ උඩින් පල්ලෙන් බලපුවමහ ඔනා කරන හරිය සැම්පලේට රෙකොඩ් වෙලා තිබ්බා බ්‍රේසර් එකේ වගේ. අපරාදේ කියන්න බැ කෙල්ලත් හිරිකිතයක් නැතුව මගෙත් එක්කම බැලුවා අවශ්‍ය කරන කොටස්. මට ඔනා උනේ කොල්ලගේ මූන කෙල්ලත් එක්ක මැච් වෙන්න විඩියො එකක්. ඒක ඔනා කරනාකාරයටම තිබ්බා. මම බොඩිමට ඇවිත් කාටත් නොපෙනෙන්න, ඔනා කරන හරිය එඩිට් කරලා පොඩි විඩියො ක්ලිප් දෙක තුනක් හදාගත්තා.
16 වෙනිදා ඉරිදා පහනක් පත්තුකරලා ඉශ්ට දේවතාවො සිහිකරලා බැස්සා වැඩේට. අර එඩිට් කරලා ගත්තු ක්ලිප් දෙකක් සිප් පාස්වර්ඩ් දාලා අප්ලොඩ් කලා DropBox එකට.. ලින්ක් ටික සේව් කරගෙන ගියා මීගමුවේ කැෆේ එකකට. ලින්ක් දෙකේ ප්රිනවුට් දෙකක් අරගෙන ග්ලවුස් දෙකකුත් දාලා පාස්වර්ඩ් එක ලියලා ඇගිලිමාක් නොහිටින විදියට ලියුම්කවරෙක දාලා අලවලා කොල්ලගේ ගෙවල් පැත්තට ගියා. පොර ඉන්නේ ජා-එල. ගේ ඉස්සරහ කාර් එක තිබ්බ නිසා බුවා ඉන්න බව තෙරුනා. ආයේ ආවා ජා- එල ටවුන් එකට. පාරේ හිගන කොල්ලෙකුට මාලුබනිස් දෙකයි රුපියල් 500කුයි දිලා වැඩකට එනවද කියලා අහන පරක්කුව විතරයි මූ කැමති උනා. ඌවත් බයික් එකේ දාගෙන ගෙවල් ලග හන්දියට ගිහින් මූට කිව්වා ගේ පෙන්නලා ලියුම දීලා වරෙන්, ගෙහර කෙල්ල ඉන්නේ යන්න බයයි, කියලා. මූත් අනවශ්‍ය රෙදි නැතුවම වැඩේ කලා. ගේට්ටුවේ සික්කට ලියුම දීලා ආවා. මම මූට කිව්වා අයේ බයික් එකට එන්න එපා උබ පලයන් කියලා. මූ කිව් ලෙසටම වැඩේ කලා. සික්කා ලියුම විසිකරයි කියලා හිතුවත්, කොල්ලගේ නම ලියලා තිබ්බ නිසා මිනිහා ලියුම අරගත්ත එක දැක්කා, නමුත් දෙයිද කියලා ශුවර් එකක් තිබ්බේ නැ. ඒ නිසා ආයේම කෙල්ලට කොල් එකක් දාලා කොල්ලගේ නම්බර් එක අරගෙන මලගිය පරානකාරයගේ ෆොන් කට්ටෙන් දුන්නා කොල් එකක්.
receive-a-sms.com
ඔන්න ඔය සයිට් එකේ තියන නම්බර් එකකට දැම්මා වයිබර්. දැන් හොයයි මගේ ඇටේ.. ජනාදිපති චන්දේ කලේ වයිබර් එකෙන් නම් අපිට බැරිද්ජ කියලා, දාගත්තා යුඇස් නම්බර් එකක් වයිබර් එකට. කොල්ලට මලගිය පරානකාරයගේ ෆොන් එකෙන් කොල් කරලා කිව්වා සිකියුරිටි එකා ලග ලියුමක් ඇති ඒක අරන් ඇවිත් වයුබර් ඔන් කරන්න විනාඩි 10කින් කොල් කරනවා කියලා..
විනාඩි 10ක් ගියාම කොල් කලා අරූට වයිබර් වලින්. මූට අන්දුන් කුන්දුන්. ලියුමේ තියන දේ තෙරෙන්නෙත් නැ. මම කිව්වා ලින්ක් එකට පලයන් ගිහින් පාස්වර්ඩ් එක ගහලා අන්සිප් කරලා ක්ලිප් එක බලහන් කියලා..
මුට කිප් එක බලන්න ටයිම් එකක් දීලා මම විනාඩි 20කින් විතර කතා කලා, මූට මරු නැගලා එකසිය ගානට මට බනිනවා. මාව මරනවලු, කපනවලු, එක කෙලියයි. ටිකක් කූල්ඩවුන් වෙනකන් අහගෙන ඉදලා මම කිව්වා දැන් වෙන්න ඔනා මෙච්චරයි.. අයියටයි, අම්මටයි බදින්න ඉන්න කෙල්ලගේ දෙමව්පියන්ටයි විඩියො එක නොයන්න නම් ලක්ශ 20ක් ඔනා, ගන්න විදිය කියලා කොල් කරන්නම් වයිබ් ඔන් කරලා තියාගන්න කියලා..
පොලිසියට හරි, පතාලෙට හරි කියලා මාව හොයන්න සෙට් උනොත් ලින්ක් එක ෆේස්බුක් වයිරල් කරනවා කියලා කිව්වම මූ පොලිසි යන්නෙ නැ කියලා වැන්දේ නැති එක විතරයි. මම ඌට කිව්වා චාමාරගේ සීන් එක මතකනේ. ඉට වඩා කොච්චර ශොක් වෙයිද ගාමන්ට් අයිතිකාරයෙක්ගේ පවුලේ උන් බඩු ගහන වීඩියො කියලා..
පැය බාගෙකින් විතර මම කොල් කරන්න කලින් මූ කොල් කරලා කියනවා ලක්ශ 15ක් දෙන්නම්ලු, කොහොමද හරියටම ඌ දැනගන්නේ විඩියො එක ඩිලීට් කලා කියලා. මම කිව්වා ඒකට ඉතින් ඌට කරන්න දෙයක් නැ. මාව විශ්වාස කරන එක හැරෙන්න කියලා. සල්ලි දුන්නට පස්සේ ආයේ ඉල්ලුවොත් දිගටම කියලා. ඌ නාහෙන් අඩනවා පෲෆ් ඉල්ලලා. මට මතක් උනේ එලකිරි එක. පෲෆ් මනේ ඉල්ලන්නේ මොකඛරි දැම්මොත්.. කොහොමහරි මම මූට කිව්වා කියන විදියට වැඩේ කලොත් කිසි කැරි වැඩක් කරන්නේ නැ විඩියො එක ඩිලීට් කරනවා කියලා. මූ කැමති වෙලා මගෙන් ඇහුවා සල්ලි කොහාටද ගේන්න ඔනා කියලා. මම ටිකක් තදින් මූට කිව්වා ඒ හුකාරිස් හරියන්නේ නැ.. අපි කිසි වෙලාවක හම්බ වෙන්නේ නැ. වැඩේ වෙන්නේ මෙහෙමයි කියලා..
මුට කිව්වා උගේ නමින් අලුත් අකවුන්ට් එකක් හදන්න කමර්ශල් බැන්ක් එකේ කියලා. ඩෙබිට් කාඩ් එක ඒ වෙලාවෙම ගන්න නම ගන්නේ නැතුව කියලා.. ඒ අකවුන්ට් එකට ලක්ශ 15ක් දාලා කියන්න මම සල්ලි ගන්න විදිය කියන්නම් කියලා. එදා ඉරිදා නිසා මූ සදුදා උදේ ඉදන් වැඩේට බැහැලා. මම උදේ 10ට විතර කොල් කලාම බඩ්ඩ බැන්ක් එකේ. මම කිව්වා වැඩේ කරගෙන ඉවර වෙලා කොල් කරන්න කියලා.
මූට අන්තිමට මම කිව්වා කාඩ් ඩේලි විත්ඩ්‍රොවල් ලිනිට් එක ලක්ශ 10ට දාන්න කියලා. පොර ටොක් නැ, කොල්ලා කියන සැනෙකින් වැඩේ කරනවා. ඒ අතින් එල කොල්ලෙක්.. කොහොමහරි සල්ලිත් දැන් රෙඩි කාඩ් එකත් හරි, මූට මම හිතන්න වෙලාවක් නොදී කිව්වා 12.30ට මීගමුව ස්ටේශන් එක ලගට එන්න කියලා ඩබල්සයිඩ් ටේප් එකකුයි කාඩ් එකයි අරගෙන.. මම ස්ටේශන් එක ලග බී ඔ සී බැන්ක් එක ලගට වෙලා බලාගෙන හිටියා මූ එනකන්. මූ වෙලාවට ආව. මම ආයේ වයිබර් අරගෙන මූට කිව්වා ප්ලැට්ෆොම් ටිකට් එකක් අරගෙන ස්ටේශන් එක ඇතුලට එන්න කියලා. ඒ වෙනකොට වෙලාව 1.10යි. මම මූට කිව්වා එන කොච්චියට නගින්න දෙවෙනි පෙට්ටියට කියලා. ව්යිබර් ඔන් තියාගන්න ඊලගට කියන්නම් කියලා. 1.15 හලාවත ට්‍රේන් එකේ දැන් මූයි මමයි එකම පෙට්ටියේ. සදුදා දවල් නිසා කොච්චියේ සෙනග නැ. මට දැන් වයිබර් කොල් කරගන්න බැ පෙට්ටියේ ඉන්න එකම ෆොන් එකක් තියන එකා මම. තොප්පුව ස්ටේශන් එකේදි මම බැහැලා අනික් පෙට්ටියට ගියා. ගිහින් මූට කොල් කරලා කිව්වා ඉදගෙන ඉන්න සීට් එකේ යට කාටඩ් එක ටේප් එක ගහලා අලවන්න කියලා.එතනින් එහාට මූට අයේ මම වයිබර් කතා කලේ නැ..
මූට මම කිව්වා නාත්තන්ඩිය ස්ටේශන් එකෙන් බැහාලා යන්න කියලා.. මම කොච්චිය නවත්තපු ගමන් ඌ හිටිය පෙට්ටියට ඇවිත් සීට් එක ලග හිටියා ඉදගත්තේ නැ කොච්චිය යනකන්.. කොච්චිය ගියාට පස්සේ මගේ වාසනාවට වැඩිය සෙනග හිටියේ නැ කොච්චියේ. සීට් එකේ යට අතගාලා බලපුවහම කාඩ් එක අහු උනා ගත්තා ක්ශනිකව.. ඊලගට මාදම්පේ ස්ටේශන් එක වෙනකන් ඉදලා මම බැස්සා මොකටත් කියලා අරූ ඊලග ස්ටේශන් එකේ හිටියොත් කියලා.
තාම අපර් හැන්ඩ් එක ඌට.. කාඩ් එක ඩිසේබල් කලාද දන්නෙත් නැනේ. මොකටත් මම හවස ආයේ මූට කතා කලා. . ඒත් මූට මම සල්ලි ගැන කතා නොකර පින් නම්බර් එක ඇහුවා. ඌ දන්නේ නැ මම කරන්න යන වැඩේ. එදා රැ මූ මට දිගටම කොල් කරනව එක කෙලියයි. ඒත් මූව මග හරින්නේ නැතුව තියන් ඉදලා රැ ටිකක්ට් කලා එමිරේට්ස් එකේ EK348 ෆ්ලයිට් එකට පහුවෙනිදා සින්ගපූර් යන්න. 2.30ට ෆ්ලයිට් එක පහුවෙනිදා. ඒ වෙනකන්ම මම මූත් එක්ක ක්ලික් එකේ හිටියේ. විඩියො එක ගැනමයි මූ අහන්නේ.. දැන් මූ සල්ලි දීලා දවසක් ගිහින් සල්ලි තාම අකවුන්ට් එකේ.. මම රැ 10ට සින්ගපූර් බැස්සා එයාර්පොට් එකේම තිබ්බ ATM එකකට ගියා දැම්මා කාඩ් එක සින්ගපුර් ඩොලර් 1000 ගැහුවා, පින් එක වැඩ. බඩු ආව. කරන්සි එක්ස්චේන්ජ් එක හදපුවහම ඩොලර් 8000ක් විතර ලිමිට් වෙනකන් එක දවසට ගත්තැකි. ගත්තා ඒ ගානම. ලගම හොටේල් එක ට්‍රාන්සිට් එක ක්‍රවුන් ප්ලාසා එකේ එදා රැ හිටියා පහුවෙනිදා එහෙම්මම ආයේ ආවා මුස්තාෆා එක ලගට එහන ATM එකෙන් ගත්තා තව ඩොලර් 6000ක්. දැන් ඇති. අරූ කොල් කරනවා හිටු කියලා.
අවසාන වතාවට මම අරූට කොල් කරලා කිව්වා සල්ලි අරගත්තා මචන්, විඩියො එක ඩිලීට් උබට අවුලක් නැ දැන් කියලා. මම හිතන්නේ ලක්ශයක් විතර ඉතුරු වෙන්නත් ඇති අකවුන්ට් එකේ. කොහොමහරි මම එදාම ලන්කාවට අවේ නැ බැරි වෙලාහරි පොලිසි ගිහින් බැන්ක් එකේ උන් සින්ගපූර් බැන්ක් එකට කොල් කරලා නම් DBS එකේ උන් CCTV දෙන නිසා. සති දෙකක් මම සින්ගා හිටියා. කේස් එකක් නැ. එහෙම්මම ටිකට් කලා මොල්ඩිව්ස් වලට. මොල්ඩිව්ස් වල දවස් දෙකක් ඉදලා ලන්කාවට ආවා. බල්ලෙකුටවත් දැන් හොයන්න බැ.