දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

GameKaraya

Banned
  • Nov 29, 2016
    258
    55
    28
    මූ හරියට ගේම දුන්නද කියල බලන්න ඕනේ..:yes:

    දැන් පැය ගානක් බලන් හිටිය වැඩක් නැහැ මු දාන පාටක් නැහැ වගේ
    ත්‍රේඩ් එක දැම්මේ වැල් බෙදන්න නෙමෙයි.. මේකෙන් හොයපු ගාන කියන්න..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ත්‍රේඩ් එක දැම්මේ වැල් බෙදන්න නෙමෙයි.. මේකෙන් හොයපු ගාන කියන්න..

    ගාන වැඩක් නැහැ කියාගෙන ආපු විදියට නැග්ග බන්.දැන් ඉතින් වැල් කතාවක් හදල හරි කියපන් අතට ගත්තු එක ආපහු නිකම්ම දාගන්න මොකක්ද මොකක්ද වගේ
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    එහෙනං ලක්ෂ පහලව අරන් නිකන් ඉන්නෙ නැතුව මොකටද බන් ත්‍රෙඩ් එකක් දැම්මේ. :eek:
    දැන් ඩීල් එක ඉවර නිසා. කොල්ලා රටෙත් නැති නිසා.
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    එහෙනං පුරවරුනෙ පැත්තක තියල කතාව දාපං කෝ.......
    කතාව දාන බන් දෙවෙනි පොස්ට් එකේ. දැන් අන්තිම හරිය යන්නේ, සල්ලි ගත්ත විදිය. ටයිප් කරන්න ගියාම වෙලා යනවා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    එහෙනං පුරවරුනෙ පැත්තක තියල කතාව දාපං කෝ.......

    කතාව වැඩක් නැහැ අර කිල්ප් එක තමා හොයා ගන්න ඕන කොහොම හරි