..:..මොකද්ද ? ..:..

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    396
    248
    43
    ..:..මොකද්ද ?..:..

    මේකයි ප්‍රශ්නේ.

    මෙච්චර කාලෙකට දැකල තියෙන
    ලස්සනම/ හිතට වැදුනම
    දේ මොකද්ද ?

    මේක ඒක එක්කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන්.


    :cool: එක්කෙනක්ට,
    * තැනක්​
    * ගෙයක්​
    * වාහනයක්(කාර්, බයික්, Jcb, ට්‍රක්, etc)​
    * කෙනෙක් (කෙල්ලෙක්, කොල්ලෙක්, etc :P)​
    * ඇඳුමක් (ඇන්ද කෙනෙක් වෙන්නත් පුළුවන් නේ ;))​

    මේ එකී මෙකි නොකී ඕනෑම දෙයක් වෙන්න පුළුවන්නේ.


    කියාගෙන යමු බලන්න
    :love: :love: :love: :love:
     
    Last edited:
    • Like
    Reactions: sri D and awjas2621

    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28
    LJ78_ExPo39.jpg


    මේක තමා , පොඩි කාලෙ ඉදන්...
     

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    කොට්ටාවේදී දැකපු කෙල්ලෙක්. :rofl:

    මොන වගේ දෙයක් ද හිතුනේ ?
    ආදරයක්, වල් ගන්ගීමක්, දරුකමට හදා ගන්න වගේ :confused:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මොන වගේ දෙයක් ද හිතුනේ ?
    ආදරයක්, වල් ගන්ගීමක්, දරුකමට හදා ගන්න වගේ :confused:
    :baffled::baffled: දරු කමටත් නෙමෙයි වල් කමටත් නෙමෙයි. :growl:
    i dont know man. නිකන් ඒ කෙල්ල පට්ටම ලස්සනයි. එච්චරයි. :P
    ඊට එහා මුකුත් නැහැ. :rolleyes: හ්ම්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොට්ටාවේදී දැකපු කෙල්ලෙක්. :rofl:

    හා හා.. ඇති ඇති.. කොට්ටාවෙ වැල කොට්ටාවෙ කපුටොම කාපුවාදෙන්..
    උඹට කොට්ටාවට එන්න හිතන්න එපා..
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    PAGANI Huayra

    මැරෙන්න කලින් එකපාරක්හරි දකින්න ආසයි...........
    :love::love::love: පගානි හුඅයිරා............ :love::love::love:

    FJm245H.jpg


    1XHZ7SJ.jpg


    BVtBZpP.jpg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    හා හා.. ඇති ඇති.. කොට්ටාවෙ වැල කොට්ටාවෙ කපුටොම කාපුවාදෙන්..
    උඹට කොට්ටාවට එන්න හිතන්න එපා..
    :P යකු අපේ මුළු පරම්පරාවම ඉන්නේ කොට්ටාවේ. අපේ ගෙදර කස්ටිය විතරයි වෙනම ඉන්නේ. :growl:
     

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    :baffled::baffled: දරු කමටත් නෙමෙයි වල් කමටත් නෙමෙයි. :growl:
    i dont know man. නිකන් ඒ කෙල්ල පට්ටම ලස්සනයි. එච්චරයි. :P
    ඊට එහා මුකුත් නැහැ. :rolleyes: හ්ම්..

    නැ ඉතින් දරු කමට කිව්වේ කව්ද දන්නේ උඹ දැක්කේ පොඩි ඉස්කෝලේ යන කෙල්ලෙක්වද කියල :rolleyes:
    එකයි ඇහුවේ :cool: