ලස්සන කතාවක්.
මේක සීරියස් ගන්න මට්ටමේ නම් නෑ.වැරදි ගොඩක් තියෙනවා.
උඹ පණ පිටින් හිටියත්, ඔය කියන කොල්ලා ඔච්චර දරුණු මට්ටමෙ නම් අර කෙල්ල පණ පිටින් ඉන්න බෑ.
අනික, උඹ ඇවෙන්රා එක වයරින් කල එක තමයි ලොකුම අඩුව.
ඇවෙන්රා එකේ හිටිය එකෙක්ට මම මේ කිව්ව කතාව තේරෙනවා.
දැන් තියෙනවා පිංහෝල් කැමරා.
එහෙම එකක් වෙනුවට ෆෝන් එකක් වගේ දෙයක් පාවිච්චි කිරීම අනුමත කරන්න බැහැ.
අනික ඔය කියන පැය ගාණට රත් වෙලා කැමරා එක ඔටෝ ඕෆ් නොවෙන, සැලකියයුතු මට්ටමේ වීඩියෝ කොලටියක් තියෙන ෆෝන් එකක් මතක් කරගන්නත් බෑ.
වැදගත්ම කාරණය තමයි, උඹව අල්ලගන්නවා කියන එක හරිම සරළයි.
උඹට මේක වුනා නම් උඹ කෝච්චියට නගින්නේ අඩුම තරමේ තව කොල්ලෝ දෙන්නෙක් එක්ක.
අර කාඩ් එක දෙන්න.