දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

GameKaraya

Banned
  • Nov 29, 2016
    258
    55
    28
    අපරාදෙ බන් ඔච්චර පොඩි ගානක් ගත්තේ
    එක්කෝ කෝටියක්වත් ගන්න තිබ්බෙ ඌට ඇඬෙන්න
    පස්සෙ ඒක කොහාට හරි ඩොනේට් කරන්න පුළුවන් පව් යන්නත් එක්ක ;)
    ඒක කරන ගියානම් රෙවෙනවා පුතේ. ඒ ගාන කලානම් ඌට අයියගෙන් ඉල්ලන්න වෙනවා. එහෙම උනානම් බඩු මාට්ටු.. ඔය ඉල්ලපු ගාන උගේ පෙටිකැශ් ගානක්..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ හිතුවද ඕක අල්ලන්න බෑ කියල?? හැබෑ වැඩකාරයෝ තනියම ගේම් දෙනවා වගේම වචනයක් පිටකරන්නෙත් නෑ. උබ මෑන් වෙන්න සිද්දිය ලංකාවේ ප්‍රසිද්දම ෆෝරම් එකේ දාල අහුවෙන්න තියෙන ඉඩකඩ වැඩිකරගත්තා. වැඩිය ඕන නෑ ඔය මනුස්සයා හොටෙල් එකෙන් උගේ වීඩියෝ එකක් රෙකෝඩ් කරන් සල්ලි ගත්ත කියල පැමිණිල්ල දැම්මහම රුම් බෝයි ට දෙක දෙනකොට කියයි මේ වගේ එකෙක් සැකයි කියල. ඉතුරු ටික පොලිසියට නතින්. මම මේ කිව්වේ උබේ විරක්රියාවේ එක වචනයක්වත් යොදනොගෙන හොයන විදිය.
    සින් එක ඇත්තනම් උබට පසුතැවෙන්න වෙයි.
    :rolleyes::sorry:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම බැලුවා උබ මොකද නැත්තේ කියලා. බෙල් බොයි කියන චරිතය විතරක්ම ලොඋවට ගන්න එපා බන්.. සැගවිය යුතු කාරනා සගවා තමා දැම්මේ. ඒකයි ටයිප් කරනකොට හත් අට පාරක් කියවලා ටයිප් කලේ.. සමහරවිට ඇවෙන‍්ර එකේ බෙල්බොයි කෙනෙක් නැති වෙන්නත් පුලුවන්. හැබැයි ඉන්තෙරුවටම කැමරා එකේ මම නැ.. :P

    ලස්සන කතාවක්.
    මේක සීරියස් ගන්න මට්ටමේ නම් නෑ.වැරදි ගොඩක් තියෙනවා.
    උඹ පණ පිටින් හිටියත්, ඔය කියන කොල්ලා ඔච්චර දරුණු මට්ටමෙ නම් අර කෙල්ල පණ පිටින් ඉන්න බෑ.
    අනික, උඹ ඇවෙන්රා එක වයරින් කල එක තමයි ලොකුම අඩුව.
    ඇවෙන්රා එකේ හිටිය එකෙක්ට මම මේ කිව්ව කතාව තේරෙනවා.

    දැන් තියෙනවා පිංහෝල් කැමරා.
    එහෙම එකක් වෙනුවට ෆෝන් එකක් වගේ දෙයක් පාවිච්චි කිරීම අනුමත කරන්න බැහැ.
    අනික ඔය කියන පැය ගාණට රත් වෙලා කැමරා එක ඔටෝ ඕෆ් නොවෙන, සැලකියයුතු මට්ටමේ වීඩියෝ කොලටියක් තියෙන ෆෝන් එකක් මතක් කරගන්නත් බෑ.

    වැදගත්ම කාරණය තමයි, උඹව අල්ලගන්නවා කියන එක හරිම සරළයි.

    උඹට මේක වුනා නම් උඹ කෝච්චියට නගින්නේ අඩුම තරමේ තව කොල්ලෝ දෙන්නෙක් එක්ක.
    අර කාඩ් එක දෙන්න.
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    මූ මෙගා ගේමක් දෙන්න ප්ලෑන් කරල එකෙ තියෙන ලූප් හෝල් ගැන දැනගන්න මේ ත්‍රෙඩ් එක දැම්ම වෙන්න බැරිද? :eek::eek: එතකොට මූට පුළුවන් අඩු පාඩු හදාගෙන ගේම දෙන්න.
    උබලගෙන් අහගෙන ගේම් දෙන්න. ටහිකෙයි.. මේ වඩෙත් කික් එකට කලාට සල්ලි ගන්න ATM එක ලගට යනකොට දැනුන බය වචන නැ බොල.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේක දාපු එකාට එකම එක දෙයක් කියන්නං.....
    උඹ හැබෑම ගේම් කාරයෙක් නං, මේකේ ඕක දාන්නෙ නෑ....
    කටයි පුකයි වහං ඉදලා සීන් එක උඹේ මිනී වලට ගෙනියනව ඇර....

    නෝ ෆර්දර් කමෙන්ට්ස්......
    ඩැනිය කියල තියනව වැඩේ.....
     
    Last edited:

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    මම මේක දාපු එකාට එකම එක දෙයක් කියන්නං.....
    උඹ හැබෑම ගේම් කාරයෙක් නං, මේකේ ඕක දාන්නෙ නෑ....
    කටයි පුකයි වහං ඉදලා සීන් එක උඹේ මිනී වලට ගෙනියනව ඇර....

    නෝ ෆර්දර් කමෙන්ට්ස්......
    ඩැනිය කියල තියනව වැඩේ.....

    ඒක නම් හැබෑව :yes:
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28

    ලස්සන කතාවක්.
    මේක සීරියස් ගන්න මට්ටමේ නම් නෑ.වැරදි ගොඩක් තියෙනවා.
    උඹ පණ පිටින් හිටියත්, ඔය කියන කොල්ලා ඔච්චර දරුණු මට්ටමෙ නම් අර කෙල්ල පණ පිටින් ඉන්න බෑ.
    අනික, උඹ ඇවෙන්රා එක වයරින් කල එක තමයි ලොකුම අඩුව.
    ඇවෙන්රා එකේ හිටිය එකෙක්ට මම මේ කිව්ව කතාව තේරෙනවා.

    දැන් තියෙනවා පිංහෝල් කැමරා.
    එහෙම එකක් වෙනුවට ෆෝන් එකක් වගේ දෙයක් පාවිච්චි කිරීම අනුමත කරන්න බැහැ.
    අනික ඔය කියන පැය ගාණට රත් වෙලා කැමරා එක ඔටෝ ඕෆ් නොවෙන, සැලකියයුතු මට්ටමේ වීඩියෝ කොලටියක් තියෙන ෆෝන් එකක් මතක් කරගන්නත් බෑ.

    වැදගත්ම කාරණය තමයි, උඹව අල්ලගන්නවා කියන එක හරිම සරළයි.

    උඹට මේක වුනා නම් උඹ කෝච්චියට නගින්නේ අඩුම තරමේ තව කොල්ලෝ දෙන්නෙක් එක්ක.
    අර කාඩ් එක දෙන්න.
    උබ හරි වෙන්න පුලුවන් මචන්.. මගේ දක්ශතාවය නෙමෙයි මෙතන තියෙන්නේ. මම අල්ලගත්ත පුද්ගලයා බඩු ගැහුවට මේ කාරනේදි පොඩි එකෙක් වගේ. ඒ නිසයි උබ ඔය කියන කාරනා මත මාව අහු නොවුනේ.. මූ ගේම්කාරයෙක් උනානම් මම අහුවෙන්නේ ජා එලදිමයි, දෙක ගහලා හිගන කොලුවගෙන් ඇහුවනම්. ඌට බයික් එකේ නම්බර් එක හරි මතක තියෙන්න ගියා. කැමරා එක ගැන නම් අවන්කව මම කල විදියයි කිව්වේ. පින් හොල් කැමරා මට මතක් උනේ නැ. කැමරා එක ඔන් වෙලා තිබ්බේ 2.40 ඉදන් පැය දෙකක් විතර. කොහොමහරි පහුවෙනිදා කෙල්ල ෆොන් එක ගන්නකොට ෆොන් එක ඔෆ්. සම්පූර්න 16GB කාඩ් එක පිරෙන්න රෙක්වෙලා තිබ්බා. මම හිතන්නේ විනාඩි 40 විතර විඩියො තියෙන්න ඇති. කාමරෙන් යන එවා තිබ්බේ නැ. උබ කිව්වා වගේ ෆොන් එක ඔෆ් වෙන්න ඇති රත්වෙලා
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    me thread eka poliseeyata dunnoth uba kauda kiyala hoyaganna puluwan gemak nathuwa.
    1) hotel ayithikarayage putha contact krla. u kamaththen okkoma wisthara deyi kella gana. ethnin mattu.
    2) hotel eke cctv.
    3) singapore flight number + maldives route eken lesiyen allaganna puluwan. okkoma flight wala arrival departures monitor wenawaa.
    4)uba elakri ekata log una ip, connection details court order ekakin gaththoth.
    5) e kella ubawa mattu kranna puluwan uba salli aran maru nisa
    ona tharam widi thiyanwa.
    ochchara deyak krnna mole thiyana ekek kawadawath oka gana public forum wala thread danne na.
    aththanam,
    meka polisiyata dunnoth aniwa uba hire.
    nattham uba nikan rahas pareekshaka kathawak liala witharai lassanata
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    උබ හරි වෙන්න පුලුවන් මචන්.. මගේ දක්ශතාවය නෙමෙයි මෙතන තියෙන්නේ. මම අල්ලගත්ත පුද්ගලයා බඩු ගැහුවට මේ කාරනේදි පොඩි එකෙක් වගේ. ඒ නිසයි උබ ඔය කියන කාරනා මත මාව අහු නොවුනේ.. මූ ගේම්කාරයෙක් උනානම් මම අහුවෙන්නේ ජා එලදිමයි, දෙක ගහලා හිගන කොලුවගෙන් ඇහුවනම්. ඌට බයික් එකේ නම්බර් එක හරි මතක තියෙන්න ගියා. කැමරා එක ගැන නම් අවන්කව මම කල විදියයි කිව්වේ. පින් හොල් කැමරා මට මතක් උනේ නැ. කැමරා එක ඔන් වෙලා තිබ්බේ 2.40 ඉදන් පැය දෙකක් විතර. කොහොමහරි පහුවෙනිදා කෙල්ල ෆොන් එක ගන්නකොට ෆොන් එක ඔෆ්. සම්පූර්න 16GB කාඩ් එක පිරෙන්න රෙක්වෙලා තිබ්බා. මම හිතන්නේ විනාඩි 40 විතර විඩියො තියෙන්න ඇති. කාමරෙන් යන එවා තිබ්බේ නැ. උබ කිව්වා වගේ ෆොන් එක ඔෆ් වෙන්න ඇති රත්වෙලා

    විනාඩි 40 ක වැලක් ජීවිතේට බලල නැහැ බන් දාපන්කෝ
     
    හැබැයි පුතා එකක්...
    මේ වගේ පොඩ්ඩක් කල්පනා කරන්න පුලුවන් විදියේ එකක් ගෙනාවට ස්තූතියි..

    මම නම් පුද්ගලිකව මේ නූලට කැමතියි...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම මේක දාපු එකාට එකම එක දෙයක් කියන්නං.....
    උඹ හැබෑම ගේම් කාරයෙක් නං, මේකේ ඕක දාන්නෙ නෑ....
    කටයි පුකයි වහං ඉදලා සීන් එක උඹේ මිනී වලට ගෙනියනව ඇර....

    නෝ ෆර්දර් කමෙන්ට්ස්......
    ඩැනිය කියල තියනව වැඩේ.....

    මුන් වගේ එවුන් හදලා ගන්න පුලුවන්.
    ඒක තමයි මුලින්ම හිතුනේ..
    :yes::yes::yes:
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    උබ රට ගිය දවසේ flight details ගත්තාම උබව නිකන්ම මාට්ටු.17 වෙනිදා EK348 flight එකෙ details ගත්තාම ඈති..:lol::lol::lol::lol::lol:
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    me thread eka poliseeyata dunnoth uba kauda kiyala hoyaganna puluwan gemak nathuwa.
    1) hotel ayithikarayage putha contact krla. u kamaththen okkoma wisthara deyi kella gana. ethnin mattu.
    2) hotel eke cctv.
    3) singapore flight number + maldives route eken lesiyen allaganna puluwan. okkoma flight wala arrival departures monitor wenawaa.
    4)uba elakri ekata log una ip, connection details court order ekakin gaththoth.
    5) e kella ubawa mattu kranna puluwan uba salli aran maru nisa
    ona tharam widi thiyanwa.
    ochchara deyak krnna mole thiyana ekek kawadawath oka gana public forum wala thread danne na.
    aththanam,
    meka polisiyata dunnoth aniwa uba hire.
    nattham uba nikan rahas pareekshaka kathawak liala witharai lassanata
    මේ වගේ කමෙන්ට් එකක් මම බලාපොරොත්තු උනා. කන්සෙප්ට් එක විතරක් ඔලුවට ගනින්.. ෆ්ලයිට් නම්බර් දින පින් පොයින්ට් කරලා මම කිව්වේ ඇයි කියලා විතරක් හිතපන්. උබ ඔය කියන කිසි දෙයක් ඔනා නැ අල්ලනවනම්. EK348 එකේ ගියමාසේ 17 වෙනිදා පැසෙන්ජර් මැනිෆෙස්ට් එක ගත්තා නම් හොයන්න ඔනා 240ක් වගේ මිනිස්සු ගැන විතරයි. ඒකෙනුත් බාගයක් ෆොරීන් උන්. ඉතින් එච්චර සරලව මම ඩීටේල් මම උබට දෙයි කියලා හිතන්න එපා.. කතාව ඇත්ත. ඒක දන්නේ මමත්, සල්ලි දුන්න එකත්, හිගන කොලුවත්, කෙල්ලත් පමනයි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මුන් වගේ එවුන් හදලා ගන්න පුලුවන්.
    ඒක තමයි මුලින්ම හිතුනේ..
    :yes::yes::yes:
    හෙල් යේහ්.....
    ඕන කරන මිනිස්සු බං.....
    ඒකයි මමත් කමෙන්ට් කලේ.....
    උඹ දන්නව නේ ඉතිං.....හොක්...
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    උබ මොන නුල් සුත්තරේ දැම්මත් TOR එකේ encryption level NSA එකෙන් කඩලා තියෙන වෙලාවෙත් උබ HideMyAss ගෙන පොර ටෝක් දෙනවා :lol::lol:
    HideMyAss use කරත් උබ ඒ network එකට connect වෙච්ච වෙලාව, Ip, Location උන්ගේ ලොග් වල save වෙනවනේ බන් :yes::yes:
     
    Last edited:

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    උබ රට ගිය දවසේ flight details ගත්තාම උබව නිකන්ම මාට්ටු.17 වෙනිදා EK348 flight එකෙ details ගත්තාම ඈති..:lol::lol::lol::lol::lol:
    දින වකවානු ටයිම් කතාව ඇත්තටම වෙච්චි දින කියලා හිතන්න එපා බන්. ගේමක් දීලා කසිප්පු තිප්පලක බිව්ව එකෙක්වත් එහෙම කියන්නේ නැනේ. කිසි විදියකින් මේ ත්‍රේඩ් එකෙන් මාව හො මේ සිද්දිය හොයන්න බැරි වෙන්නයි මම මේක ලිව්වේ.. ලිව්ව සිද්දියෙයි, ඇත්තට වෙච්ච සිද්දියෙයි, පරස්පර තියනවා දින වකවානුවල. ඒ හැරුනුකොට මේ කතාව ඇත්තක්.