2016 Nov-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene

    මොකක්ද සීන් එක?
    වලල්ල නැතිව තැඹිලි ගහට නැගලද?
    ළිඳක් මොකක්ද එ කතාව?
    ගහ ළඟ ලිඳක්ද?





    ආ..හා...:cool::cool:
    ගෙඩිය ගෙඩිය කඩන්න ගියාම හරි කරදරයිනේ.
    අනික බිමට වැටුනම සමහර වෙලාවට තැඹිලි ගෙඩි පැලෙනවා.
    වල්ල පිටින් බාන එක තම ලේසි:yes::yes::):)
    නෑ ඉනිමගෙන් නැගලා
    වරක් රේඩියෝවේ ලිදට වැටී වෙනස වටහා ගන්න

     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඒ හිපාටුවට කෝල් කොලේ නෑ කාලෙකින් කොරන්න ඕනෙ
    මක්කෙයි උනෙ එදා :rolleyes::rolleyes::rolleyes:

    ... එදා තමයි දවස..

    තැබිලි කැඩුවා.. පැලුවා.. කැවා... බිව්වා... මාස්ටර් ප්ලැන් ගැහුවා...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නෑ ඉනිමගෙන් නැගලා
    වරක් රේඩියෝවේ ලිදට වැටී වෙනස වටහා ගන්න


    :D:D
    මට මැවිලා පේනවා
    එකෙක් ඉනිමගක් ගහට තියලා වෙව්ල වෙව්ලා ගහට නැගල full ඩම් එක දාල තැබ්ලි ගෙඩිය ගෙඩිය නැට්ට කරකවා කරකවා කඩනවා,:lol::lol:
    ළිං කෙස් එක තම තෙඋන් නැත්තේ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    :D:D
    මට මැවිලා පේනවා
    එකෙක් ඉනිමගක් ගහට තියලා වෙව්ල වෙව්ලා ගහට නැගල full ඩම් එක දාල තැබ්ලි ගෙඩිය ගෙඩිය නැට්ට කරකවා කරකවා කඩනවා,:lol::lol:
    ළිං කෙස් එක තම තෙඋන් නැත්තේ

    ;););)
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ... එදා තමයි දවස..

    තැබිලි කැඩුවා.. පැලුවා.. කැවා... බිව්වා... මාස්ටර් ප්ලැන් ගැහුවා...

    පොටො කැලි නැතෙයි ;);)