මොකක්ද සීන් එක?
වලල්ල නැතිව තැඹිලි ගහට නැගලද?
ළිඳක් මොකක්ද එ කතාව?
ගහ ළඟ ලිඳක්ද?
ආ..හා...
ගෙඩිය ගෙඩිය කඩන්න ගියාම හරි කරදරයිනේ.
අනික බිමට වැටුනම සමහර වෙලාවට තැඹිලි ගෙඩි පැලෙනවා.
වල්ල පිටින් බාන එක තම ලේසි![]()
... එදා තමයි දවස..ඒ හිපාටුවට කෝල් කොලේ නෑ කාලෙකින් කොරන්න ඕනෙ
මක්කෙයි උනෙ එදා![]()
... එදා තමයි දවස..
තැබිලි කැඩුවා.. පැලුවා.. කැවා... බිව්වා... මාස්ටර් ප්ලැන් ගැහුවා...





ඉස්සෙල්ලා ඉනිමග නැතුව ගහට නැගලා පෙන්නපන්


නෑ ඉනිමගෙන් නැගලා
වරක් රේඩියෝවේ ලිදට වැටී වෙනස වටහා ගන්න




මන් යනෝ
කස්ටියට සුභ රාත්රියක්
![]()
මන් යනෝ
කස්ටියට සුභ රාත්රියක්
![]()
මට මැවිලා පේනවා
එකෙක් ඉනිමගක් ගහට තියලා වෙව්ල වෙව්ලා ගහට නැගල full ඩම් එක දාල තැබ්ලි ගෙඩිය ගෙඩිය නැට්ට කරකවා කරකවා කඩනවා,
ළිං කෙස් එක තම තෙඋන් නැත්තේ



... එදා තමයි දවස..
තැබිලි කැඩුවා.. පැලුවා.. කැවා... බිව්වා... මාස්ටර් ප්ලැන් ගැහුවා...


ඔහොම හිටපන්.මගේ රික්වෙස්ට් එකවත් අහන්න




