best washine machine to buy Abans or damro?

cvgdude

Active member
  • Jun 29, 2008
    460
    124
    43
    Damro hondai machan oya 2n, after service uparimai, ape district eke reapir team busy wela wena district ekakin awa hadanna. parts ganan adui godak.

    wow.lk discount dala thiyanawa abans innovex dekama. innovex ekanam danne na kohomada kiyala.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    සංසුන් පොඩ්ඩා;20970123 said:
    LG ekak ganda..top load..7.5kg vithara.
    smoothly redi hedenawa.
    duty free ganan aduyi..15k..20k vithara..
    machan LG ewage redi podi wenawada?
    samahara washing machine wala hodapu redi iron karanna maara gemak denna ona :sorry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තොගේ අමමා තොපේ තාත්තා කියලා හිතන් ඉන්න එකා ගැන විස්තරේ ඇත්තේ සෝයා මිට් බල්ලොත් එක්ක බුදියන ගොන් බල්ලා කොල්ලෙක් වියන් කෙල්ලෝ වගේ බල්ලෝ හුරතල් කරන්නේ ලැජ්ජයි යකෝ :lol:

    අනේ කිසි ලැජ්ජාවක් නෑ මට නම්.
    අනේ පීස් පෙන්නපන්කෝ හැච්බැක් ගෑණුන්ට කියලා කොහෙද තියෙන්නේ කියලා.
    මෝඩ පකා කිච වෙලා දැන් මෙතන ලොකු ටෝල්ක් දෙනවා.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පිස්සුද බන් duty free එකෙන් බඩු ගන්න හවුස් මේඩ්ලා වගේ ඔය කොහෙන් හරි ගනින්

    මිනිස්සුන්ට බොරු කියන්න එපා බන්.
    ඩියුටි ෆ්‍රී පට්ට අඩුයි ගනන්.
    උබ කවදාවත් එයාපෝර්ට් එහෙකට පයගහලාවත් තියනවද බන් අඩු ගානේ?
    හවුස් මේඩ්ලා විතරද ඩියුටි ෆ්‍රී ගන්නේ?

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    DUTY FREE එකේ පට්ට ගණන් යකෝ ක්‍රවුන් එකෙන් ගනින් පාවිච්චි කරපු එකක් ජපන් ගැණු ජංගි හෝදපු ඒවා හැබැයි

    එලියේ ශොප් වලට වඩා ඩියුටී ෆ්‍රී ගාන අඩුයි පකෝ.
    මිනිස්සුන්ට බොරු කියන එකෙත් සීමාවක් තියාගනින්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    full auto

    දම්රෝ එකක් ගනින් මචන්.
    අපේ ගෙදරත් තියෙන්නේ දම්රෝ එකක් තමා.
    කිසි අව්ලක් නෑ.
    එකපාරක් අව්ලක් ආවා මැශින් එක ඔන් කරාම වතුර පිරුනට පස්සේ කැරකෙන්නේ නැති ලෙඩක්.
    අපි කෝල් කරලා කම්ප්ලේන් එකක් දැම්මා.
    කම්ප්ලේන් එක දාලා දවස් 2 ගෙදරටම ඇවිත් ගලවලා බැලුවා.
    අම්මටහුඩු කොට්ට උරයක් මැශින් එක ඇතුලට ගිහින් හිර වෙලා.
    හේතුව රෙදි වැඩියෙන් දාලා අපේ ගෙදර උන්.
    ඌ හිනාවෙලා කොට්ට උරේ අයින් කරලා මැශින් එක ඔන් කරා.
    බබා වගේ වැඩ.
    වොරන්ටි වල කේස් එකක් නැති නිසා , මැශින් එක ගලවපු හින්දා රු.500 ගත්තා විසිට් එකට.
    එච්චරයි.
    ඔය එක එක වේසිගේ පුතාලා කියන ඉටලි වොශින් මැශින් පස්සේ යන්න එපා.
    දම්රෝ එකක් ගනින් ආෆ්ටර් සර්වීස් ඕන නම්.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    Damro washing machine after service hodai.. fully automatic ekak ganna puluwan
    habai e ganama wenawa LG semi automatic eka, eka patta durable after service oni naha, ekak use karanawa dan 8 years witara

    Fully automatic ekakma oni nam Damro yanna nattam LG eka hodai