mata thiyena prashne mokadda bn oke thiyena waradaa??ape agamata hamadama kela une othana thamayi bn..aththatama oya hamuduruwo siwra arinna onaa..hamuduru knek unama rakinna ona silayak thiyei..eth koo meyage ewaa??wayirayen pupura pupura ka gahanwa..baudda agama kiyanne wairaya krodaya piruna ekak nmeii..okata katha karanna ona mee rate samanya minissu,wagakiwayuthu niladarin..ehema nathuwa hamuduru knek nmei..suddage kale idalama apee agamata waraduna thanak thamayi oka..mn kiyanne a kale hitapu ape hamuduruwo yuddeta sahayogaya dipu eka hari ho waradi kiyana eka nmei..namuth baudda darshanayata anuwanm waradi..oya video eka hadapu un kawru unath eke waradak naa 100%kma..
උඹට තේරෙන්නෙ නැද්ද මුං කරන්නෙ මොකද්ද කියලා? මුං හදන්නෙ අර හාමුදුරුවොන්ට තරහ ගස්සල ඒ විඩියෝ එක ප්‍රසිද්ද කරල රට පුරා බුද්දාගම අපකීර්තියට ලක්කරන එක. ඔය වගේ හාමුදුරුවො කලිනුත් හිටපු හින්ද තමයි බං අපිට අදටත් බුදුබන ටිකක් හරි ඉතුරු වෙලා තියෙන්නේ. නැත්තන් අපිටත් වෙන්නෙ කුරුසයක් පස්සෙන් යන්න හරි අල්ලාගෙ පස්සෙන් යන්න හරි තමයි..


