EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked:
    යකෝ තෝ හිතුව ද තෝ වගේ නාකියෙකුට පැණි පෙරන්න මම සමනලයෙක් කියලා.....:angry::angry::angry::angry:

    මගේ පරම පවිත්තර ප්‍රේමය නේහ් ඌයි....
    දරුකමට හදා ගන්න ඉන්නේ....:lol::cool:

    නාකිඹුල් විසේ ගෙටත් උසේ:angry::angry::angry:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    haha mada mada:lol:

    Shape ayye innava, ayyalata kohomada :)
    ow ow thama ehe thamay:D
    balamu thawa awruddakinwath transfer ganna:sorry:

    haffa. lagata transfer ekak ganna balanna. ohe yanawa kiyana eka hamadaama karanna puluwan wadak nemene. ekko ithin oya paththenma nathara wenna ona... :P:P:P:P:P habai ekatath naraka nathi palaatha.

    api nam hodin innawa.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඉන්නවා නංගියේ දතක් දෙකක් ගලවං, යහපාලනය අපිට .........
    එක්කො ඕන නෑ ඒ හරිය කියන්න....:growl::dull::dull:

    :eek: nokiyapu ekama hondai..
    ayya radio programme eka nawaththuwalu ne aparade :(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    haffa. lagata transfer ekak ganna balanna. ohe yanawa kiyana eka hamadaama karanna puluwan wadak nemene. ekko ithin oya paththenma nathara wenna ona... :P:P:P:P:P habai ekatath naraka nathi palaatha.

    api nam hodin innawa.

    Langadi parana set eka transfer giyaa ayye :)
    apiwa danata release karane nahalu enisa:dull:
    lol apo ba mehe padinchiwenna ba :no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් එලුස් කොහොමද ලයිෆ් එක?
    මේ ළගදි දවසක බෙලිහුල්ඔය පැත්ත පහුකරල යද්දි මතක් වුනා.. පොඩි චැට් එකක් දාලා තේකක් බීලා යන්න එන්න උවමනාව තිබ්බත් වැස්ස නිසා ආවෙ නැහැ..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එකම ඩිපාට්මන්ට් එකේ අඩු කොලිෆිකේෂන් තියෙන නිසා පරණම එකෙක් නිසා ලොක්ක වෙලා උගේ ඇසිස්ටන්ට් විදියට කොලිෆිකේෂන් ගහපු බුලට් එකක් ආවම
    මොන වගේ තත්වයක් ඇති වේවිද උන් එකට වැඩ කරගෙන යද්දී
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එකම ඩිපාට්මන්ට් එකේ අඩු කොලිෆිකේෂන් තියෙන නිසා පරණම එකෙක් නිසා ලොක්ක වෙලා උගේ ඇසිස්ටන්ට් විදියට කොලිෆිකේෂන් ගහපු බුලට් එකක් ආවම
    මොන වගේ තත්වයක් ඇති වේවිද උන් එකට වැඩ කරගෙන යද්දී
    Athal lokayayi.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එකම ඩිපාට්මන්ට් එකේ අඩු කොලිෆිකේෂන් තියෙන නිසා පරණම එකෙක් නිසා ලොක්ක වෙලා උගේ ඇසිස්ටන්ට් විදියට කොලිෆිකේෂන් ගහපු බුලට් එකක් ආවම
    මොන වගේ තත්වයක් ඇති වේවිද උන් එකට වැඩ කරගෙන යද්දී

    සෝ වට් සයිඩ් ආ යූ රිප් ප්‍රසන්ටින්ග් ? :baffled: වට් එවර් සෙඩ් ඇන්ඩ් ඩන් එන්ඩ් ඔෆ් ද ඩේ වට් යූ ඩූ මැටර්ස් ටු ද කම්පනි:P. පේපර් කොලිෆිකේෂන්ස් ඩස් නොට් මීන් දැට් හී ඕ ශී කැන් පර්ෆොර්ම්. බට් ස්ටිල් යූ ශුඩ් ඩූද මැත් ඔෆ් බැලන්සින්ග් ද ගේම් විත් එක්ස්පීරියන්ස් + කොලිෆිකේශන්ස්. :)