යකෝ තෝ හිතුව ද තෝ වගේ නාකියෙකුට පැණි පෙරන්න මම සමනලයෙක් කියලා.....![]()
මගේ පරම පවිත්තර ප්‍රේමය නේහ් ඌයි....
දරුකමට හදා ගන්න ඉන්නේ....![]()
නාකිඹුල් විසේ ගෙටත් උසේ



යකෝ තෝ හිතුව ද තෝ වගේ නාකියෙකුට පැණි පෙරන්න මම සමනලයෙක් කියලා.....![]()
මගේ පරම පවිත්තර ප්‍රේමය නේහ් ඌයි....
දරුකමට හදා ගන්න ඉන්නේ....![]()



haha mada mada
Shape ayye innava, ayyalata kohomada
ow ow thama ehe thamay
balamu thawa awruddakinwath transfer ganna![]()




habai ekatath naraka nathi palaatha.නැතුව තෝව දරුකටම හදා ගන්න ද?
පා......!!![]()

ඉන්නවා නංගියේ දතක් දෙකක් ගලවං, යහපාලනය අපිට .........
එක්කො ඕන නෑ ඒ හරිය කියන්න....![]()
nokiyapu ekama hondai..
මගේ පරම පවිත්තර ප්‍රේමය නේහ් ඌයි....
දරුකමට හදා ගන්න ඉන්නේ....![]()
මගේ පරම පවිත්තර ප්‍රේමය නේහ් ඌයි....
දරුකමට හදා ගන්න ඉන්නේ....![]()


haffa. lagata transfer ekak ganna balanna. ohe yanawa kiyana eka hamadaama karanna puluwan wadak nemene. ekko ithin oya paththenma nathara wenna ona...habai ekatath naraka nathi palaatha.
api nam hodin innawa.



Athal lokayayi.එකම ඩිපාට්මන්ට් එකේ අඩු කොලිෆිකේෂන් තියෙන නිසා පරණම එකෙක් නිසා ලොක්ක වෙලා උගේ ඇසිස්ටන්ට් විදියට කොලිෆිකේෂන් ගහපු බුලට් එකක් ආවම
මොන වගේ තත්වයක් ඇති වේවිද උන් එකට වැඩ කරගෙන යද්දී
එකම ඩිපාට්මන්ට් එකේ අඩු කොලිෆිකේෂන් තියෙන නිසා පරණම එකෙක් නිසා ලොක්ක වෙලා උගේ ඇසිස්ටන්ට් විදියට කොලිෆිකේෂන් ගහපු බුලට් එකක් ආවම
මොන වගේ තත්වයක් ඇති වේවිද උන් එකට වැඩ කරගෙන යද්දී
වට් එවර් සෙඩ් ඇන්ඩ් ඩන් එන්ඩ් ඔෆ් ද ඩේ වට් යූ ඩූ මැටර්ස් ටු ද කම්පනි
. පේපර් කොලිෆිකේෂන්ස් ඩස් නොට් මීන් දැට් හී ඕ ශී කැන් පර්ෆොර්ම්. බට් ස්ටිල් යූ ශුඩ් ඩූද මැත් ඔෆ් බැලන්සින්ග් ද ගේම් විත් එක්ස්පීරියන්ස් + කොලිෆිකේශන්ස්. 