U$ dollar ekak RS 151 ඉක්මවයි

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
:lol::lol::lol:
දන්න මගුලක් කියෝපන් බන්

https://www.google.com/finance?q=USDLKR&ei=A2Y-WOnCFs_nuASLx5fgBA
ඕකට ගිහිල්ල 5 years trend එක බලපන්.

ට්‍රුම්ප් ආපු බිජ්ජක් නෙමේ . රුපියල, dollar එකට සාපේක්ෂව කෙලවෙනවා. යහපාලුවන්ට පින් සිද්ද වෙන්න දැන් ඒක සීග්‍රයෙන් සිද්ද වෙනවා.
මම තර්ක කරන්නේ නැ මචන්. උබ මොන ෆීල්ඩ් එකේ ඉන්නවද මම දන්නේ නැ මචන්. නමුත් මේක මගේ ෆීල්ඩ් එක. ඩේලි දුවන්නේ මේකත් එක්ක. උබ ඔය විදියටම EUR/USD GBP/USD AUD/USD USD/CHF විශේශයෙන්ම MXN/USD චාර්ට් ඇදලා අරන් බලලා කියපන් ඒ රටවලටත් යහපාලනේ ඇවිත් ද කියලා..
 
ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඉතින් බන් මහින්ද අල්ල උන්න ඩොලර් එක, අන්තර් ජාතික ක්‍රමේට කියල පාකරේ පොනිලනෙ, කොහොමද ආතල් එක දැන් 151 තව මස දෙක තුනකින් 170 වෙයි ආතල් නේද?? කියුවෙ නම් ආර්තික ඔස්තාර් කියල නොදකින් අමු මීහරකෙක්.

    Allan inna eka hondai kiyalada oye kiyanne ethakota ? A/L commerce karapu un pawa dannawa ehema allan inna eka honda na floating exchange rate thamai honda kiyala.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බිලියන 2ක් කියන්නේ කල්දේරමක වතුර නම් තේ හැන්දකින් එකක්. දවසක ෆොරෙක්ස් ට්‍රෙඩින් ෆ්ලොටින් මාකට් එකේ වටිනාකම ට්‍රිලියන 5.5ක් විතර. ඒ ඔක්කොම ට්‍රේට් වෙන්නේ යුඇස් ඩොලර් එකට් සාපේක්ශව. රුපියාට බරතැබීම ලොකවෙලදපොලේදි 0.000001ක් වත් නැ. ටොටල් බැන්ක්‍රප්සි එකක් උනත් යුඇස් ඩොලර් එකට හො අඩුම තරමේ ඔස්ට්‍රිලියන් ඩොලර් එකටවත් රුපියල මත වැඩි උනා කියන්න බැ. එහෙම ආර්ටිකයක් ලන්කාවේ නැ.
    ඔය ලෝකෙ කල්දේරන් ගැන මම දන්නෙ නැ, ලකාවෙ මැටි මුට්ටියෙ තියෙන්නෙ ඩොලර් බිලියන 5ටත් අඩු ගානක්,ඒකට තමා වද පොන්සිය කෙලියෙ.

    රටේ සචිත වල ඩොලර් නැතුව රුපියල් දුන්නට අපිට ලුනු පැකට් එකක්වත් පිට රටින් හම්බෙන්නෙ නැනෙ,ඒක නිසා අපිට ඉට රට වල් ගැන අදාල නැ මේ රට ගැනයි අදාල, කරන්ඩ පුලුවන් විදිහට කෘතිමව අල්ලන් ඉන්ඩයි තියෙන්නෙ දැන්වත්, වද මීහරකට දැන්වත් මොලේ පෑදේවා කියල පාර්ථනා කරනව.

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් බන් මහින්ද අල්ල උන්න ඩොලර් එක, අන්තර් ජාතික ක්‍රමේට කියල පාකරේ පොනිලනෙ, කොහොමද ආතල් එක දැන් 151 තව මස දෙක තුනකින් 170 වෙයි ආතල් නේද?? කියුවෙ නම් ආර්තික ඔස්තාර් කියල නොදකින් අමු මීහරකෙක්.
    ඒවා බයිලා බන්. මහින්ද රනිල් නෙමෙයි දුටුගැමුනු රජ්ජුරුවො ආවත් යුඇස්ඩොලර් එකට සාපේක්ශව රුපියල අවප්‍රමානය වීම හොලවන්න බැ.. ඒක හේතුව, ලන්කාව ලොකේ අතිකයේ ගනන් නොගනිය හැකි තරම් ප්‍රමානයක්. ලන්කාවේ ජනාදිපති පත්වීම අනුව ඩොලරය වෙනස් වෙන්නේ නැ. නමුත් ඇමෙරිකාවේ ජනාදිපති පත්වීම මත රුපියල තිරනය වෙනවා. මෙතන දේශපාලනයක් නැ. සරල ආර්තික විද්යාව
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Allan inna eka hondai kiyalada oye kiyanne ethakota ? A/L commerce karapu un pawa dannawa ehema allan inna eka honda na floating exchange rate thamai honda kiyala.
    ඒ කියන්නෙ දැන් හොඳයිද බන්?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මම තර්ක කරන්නේ නැ මචන්. උබ මොන ෆීල්ඩ් එකේ ඉන්නවද මම දන්නේ නැ මචන්. නමුත් මේක මගේ ෆීල්ඩ් එක. ඩේලි දුවන්නේ මේකත් එක්ක. උබ ඔය විදියටම EUR/USD GBP/USD AUD/USD USD/CHF විශේශයෙන්ම MXN/USD චාර්ට් ඇදලා අරන් බලලා කියපන් ඒ රටවලටත් යහපාලනේ ඇවිත් ද කියලා..

    උඹ මොන field එකක වැඩ කලත් උඹට සරල ප්‍රස්තාරයක් තේරුම් ගන්න බෑ වගේ තමා පේන්නේ.
    2015 මුල කාලෙ ඉඳන් රුපියල, USD එකට සාපේක්ෂව කෙලවෙන්නේ ට්‍රුම්ප් 2015 ඉඳන් හිටියද?
    ට්‍රෙන්ඩ් එකක් analyse කරලා බලපන් . එතකොට තේරෙයි ලංකාවේ USD එක උඩ යන්නේ ට්‍රුම්ප් නිසා නෙමේ කියලා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    dosthara upadiya pinata gannawa, ekarala pitarata yanawa. anith ekalath ehemai. meheta wedak karanna mola tiyena un ithuru wenne ne. itin rata kota uda,.

    dan duwwagena ei me katawa weradi kiyala, duka unath aththa ekai .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Allan inna eka hondai kiyalada oye kiyanne ethakota ? A/L commerce karapu un pawa dannawa ehema allan inna eka honda na floating exchange rate thamai honda kiyala.

    එහෙම ‍ෆලොටින් වෙන්න දුන්නම ලංකාවේ ණය පොලි අනුපාතය ඉහල යනවා මොකද ඒව ගෙවන්නේ ‍ඩොලර් වලින් නේ සීමාවක් නැතුව ණය වුනාම වෙන ප්‍රශ්න තමයි ඒකයි රුපියලේ අගය කෘතිම අගයක තියාගන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Allan inna eka hondai kiyalada oye kiyanne ethakota ? A/L commerce karapu un pawa dannawa ehema allan inna eka honda na floating exchange rate thamai honda kiyala.
    මම දන්න විදිහට නම් මහින්ද ඉන්නකම් කෘතිමව අල්ලන් උන්නෙ කිසිම වරදක් උනේ නැ,දැන් තියෙනවට වඩා රට යසට තිබ්බ ඒක කවුරුත් අද පිලිගන්නව. වද මීහරක ඇවිත් ආර්තික ඔස්තාර්ල අල්ලන් ඉන්නෙ නැ කියල පුරසාරම් දොඩොල පාකරා කොහොමද ආතල් එක කොහොමද කියල ඔයාට තේරෙනව ඇතිනෙ.කවුද බන් කියන්න අල්ලන් ඉන්ඩ හොද නැ කියල, මහජන චීනෙ කරනවනම් අපි කරාම මක්කද වෙන්නෙ, දැන් කියන්ඩ එපා එහෙ වෙලද පොල ලොකුයි කියල,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ මොන field එකක වැඩ කලත් උඹට සරල ප්‍රස්තාරයක් තේරුම් ගන්න බෑ වගේ තමා පේන්නේ.
    2015 මුල කාලෙ ඉඳන් රුපියල, USD එකට සාපේක්ෂව කෙලවෙන්නේ ට්‍රුම්ප් 2015 ඉඳන් හිටියද?
    ට්‍රෙන්ඩ් එකක් analyse කරලා බලපන් . එතකොට තේරෙයි ලංකාවේ USD එක උඩ යන්නේ ට්‍රුම්ප් නිසා නෙමේ කියලා
    උබ ඇයි රුපියල යුඇස් ඩොලර් එකට විතරක් ආදේශ කරලා කියන්නේ වැඩේට ට්‍රම්ප් සම්බන්ද නැ සම්බන්ද යහපාලනේ කියලා. උබ සරල GBP/LKR හරි EUR/LKR හරි චාර්ට් එකක් ඇනලයිස් කරලා කියපන් එතන මොකො වෙලා තියෙන්නේ කියලා. ලන්කාවේ යුඇස් ආයොජන විතරක් නෙමෙයි තියෙන්නේ. වැඩිපුර තියෙන්නේ යුරොපිය සහා චීන ආයොජන. රටක ආර්තිකයක් මනින්න බැ එක කරන්සියක ෆ්ලොටින් එකකින්. එහෙනම් මෙක්සිකොව අරන් බලහන් ට්‍රම්ප් වොල් එක ගහනවා කිවා විතරයි උන් ලොස්ට්ම ලොස්ට් නමුත් පෙසො එකයි පවුමයි ස්ටෙඩි.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    bla.png

    ට්‍රුම්ප් අවේ කොතනද , කෙලවෙන්නේ කොතනද කියල බලපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒවා බයිලා බන්. මහින්ද රනිල් නෙමෙයි දුටුගැමුනු රජ්ජුරුවො ආවත් යුඇස්ඩොලර් එකට සාපේක්ශව රුපියල අවප්‍රමානය වීම හොලවන්න බැ.. ඒක හේතුව, ලන්කාව ලොකේ අතිකයේ ගනන් නොගනිය හැකි තරම් ප්‍රමානයක්. ලන්කාවේ ජනාදිපති පත්වීම අනුව ඩොලරය වෙනස් වෙන්නේ නැ. නමුත් ඇමෙරිකාවේ ජනාදිපති පත්වීම මත රුපියල තිරනය වෙනවා. මෙතන දේශපාලනයක් නැ. සරල ආර්තික විද්යාව
    මොකද බැරි මහින්ද උනනම් අදත් ඩොලර් එක 130-135 අතර ආයෙ අම්ම මුත්ත කියුවත් ඔතනින් උඩට එන්නෙ නැ.උබලගෙ ඔය නියාය ප්‍රායොගික නැ. අපි වගේ රටකට පාවෙන්ඩ බැ, පාවෙනව කියන්නෙ තියෙන ණය බලන් ඉද්දි ඩබල් වෙනව කියන දේ, ඔයා ඒක නොදන්නව නෙමේනෙ ඒක නිසා පාවීම හොදයි කියන්ඩ එපා.:no::no::no:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උබ ඇයි රුපියල යුඇස් ඩොලර් එකට විතරක් ආදේශ කරලා කියන්නේ වැඩේට ට්‍රම්ප් සම්බන්ද නැ සම්බන්ද යහපාලනේ කියලා. උබ සරල GBP/LKR හරි EUR/LKR හරි චාර්ට් එකක් ඇනලයිස් කරලා කියපන් එතන මොකො වෙලා තියෙන්නේ කියලා. ලන්කාවේ යුඇස් ආයොජන විතරක් නෙමෙයි තියෙන්නේ. වැඩිපුර තියෙන්නේ යුරොපිය සහා චීන ආයොජන. රටක ආර්තිකයක් මනින්න බැ එක කරන්සියක ෆ්ලොටින් එකකින්. එහෙනම් මෙක්සිකොව අරන් බලහන් ට්‍රම්ප් වොල් එක ගහනවා කිවා විතරයි උන් ලොස්ට්ම ලොස්ට් නමුත් පෙසො එකයි පවුමයි ස්ටෙඩි.

    මේ thread එක දාලා තියෙන්නේ USD එක ගැන. එකයි මම USD ගැන කතා කලේ
    උඹ තමයි හැම එකටම හේතුව ට්‍රුම්ප් කියලා generalize කරන්න ට්‍රය් කලේ.

    මම රටක ආර්ථිකයක් වත් වෙන බිජ්ජක් වත් නෙමේ කතා කලේ.මම කිව්වේ USD එක ලංකාවේ කෙළවෙන්න හේතුව ට්‍රුම්ප් නෙමේ කියලා.
    ඒක උඹට තේරෙන්නේ නැත්තන් මට කරන්න දෙයක් නෑ.
     
    ආයොජකය රටේ උනත් එන්නෙ ඩොලර් නම් අදාල නැනෙ, අනික 2015 ජනවාරි 8 වෙනිදගෙන් පස්සෙ මේ රටට ආව එක විදේශ ආයොජකයෙක් ඉන්නවද බන්???? එහෙම උන් ආවෙ නැ කියල මහ බැකු වාර්තාවෙන් කියන්නෙ එතකොට් උන් කියන්නෙ බොරුද???? ඔයා මොනවද මේ කියවන්නෙ??? මහ බැකුව හොරා කාපු රටක ආයොජන කරන්ඩ ආයොජකයො එයිද????
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    bla.png

    ට්‍රුම්ප් අවේ කොතනද , කෙලවෙන්නේ කොතනද කියල බලපන්.
    සෙන්ට්‍රල් බැන්ක් එක ඩොලර් එක අල්ලගෙන හිටියනේ බන් ෆ්ලොටින් වෙන්න නොදි. 2015දි එක වෙනස් උනානේ. ඒ නිසයි ඒ වෙනස තියෙන්නේ. සෙන්ට්‍රල් බැන්ක් එකේ මෙමො වල බලහන්. ඒ දවසේ ඉදන් තමා වෙනස තියෙන්නේ. අදටත් ආයේ සෙන්ට්‍රල් බැන්ක් එක අල්ලගෙන හිටියොහ් 135ට ගත්තැකි. නමුත් ඒක නෙමෙයි සත්ය ගාන. කරන්සියක ෆ්ලක්ජුවේශන් එක මනින්න පුලුවන් ෆ්ලොට් වෙද්දි. හොල්ඩ් කරන් ඉද්දි මනින්න බැ. ඔක කෙලවීමක් ලෙස වරදවා වටහා ගන්න එපා මචන්. ඔය සත්ය ගාන. 2015ට කලින් තිබ්බේ බැන්ක් එක හොල්ඩ් කරන් හිටිය ගාන ෆොර්ස්ලි. අදටත් සෙන්ට්‍රල් බැන්ක් එකට පුලුවන් ආයේ හොල්ඩ් කරන් කරන්සිය උස්සන්න.
     
    • Like
    Reactions: VPS09

    එහෙනං USD එක වැඩි වෙන්නේ ට්‍රුම්ප් නිසා නෙමේ නේ? :lol::lol:
    දැන් මෙහෙම දිගටම උඩ යන කල් අපි බලන් ඉමු ඉතින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ thread එක දාලා තියෙන්නේ USD එක ගැන. එකයි මම USD ගැන කතා කලේ
    උඹ තමයි හැම එකටම හේතුව ට්‍රුම්ප් කියලා generalize කරන්න ට්‍රය් කලේ.

    මම රටක ආර්ථිකයක් වත් වෙන බිජ්ජක් වත් නෙමේ කතා කලේ.මම කිව්වේ USD එක ලංකාවේ කෙළවෙන්න හේතුව ට්‍රුම්ප් නෙමේ කියලා.
    ඒක උඹට තේරෙන්නේ නැත්තන් මට කරන්න දෙයක් නෑ.
    ඔකට හොදට තේරෙනව ඒත් තේරුනේ නැ වගේ ඉදල අනුත් උන් අන්දන්ඩ ලොකු උස්සහයක් ගන්නව, හිතාගෙන ඉන්නෙ ෆොරෙක්ස් ගැන කියුවම අපි අන්දෙයි කියල.
    අද තියෙන ප්‍රශ්නෙට හේතුව
    1 වද පොන්සිය මහ බැoකුව කොල්ල කෑවට පස්සෙ විශ්වාසය නැතුව විදෙස් ආයොජකයො රටෙන් ඩොලර් අරන් ගිය එක.
    2 මහ බැකුව 2015 වෙනකම් කෘතිමව මිල නියම කරපු ක්‍රමේ අත අරින්ඩ කියල වද පොන්සිය දුන්න නියොගෙ, දැන් පාවෙනව ආතල් ඇති පොන්සියට.

    අද මේ 151 වෙලා තියෙන එකට වග කියන්නෙ ඔනෙ ට්‍රම්ප් නෙමේ මහ බැකුව හොරා කාපු වද පොන්සිය...:angry::angry::angry: