මම තර්ක කරන්නේ නැ මචන්. උබ මොන ෆීල්ඩ් එකේ ඉන්නවද මම දන්නේ නැ මචන්. නමුත් මේක මගේ ෆීල්ඩ් එක. ඩේලි දුවන්නේ මේකත් එක්ක. උබ ඔය විදියටම EUR/USD GBP/USD AUD/USD USD/CHF විශේශයෙන්ම MXN/USD චාර්ට් ඇදලා අරන් බලලා කියපන් ඒ රටවලටත් යහපාලනේ ඇවිත් ද කියලා..
දන්න මගුලක් කියෝපන් බන්
https://www.google.com/finance?q=USDLKR&ei=A2Y-WOnCFs_nuASLx5fgBA
ඕකට ගිහිල්ල 5 years trend එක බලපන්.
ට්‍රුම්ප් ආපු බිජ්ජක් නෙමේ . රුපියල, dollar එකට සාපේක්ෂව කෙලවෙනවා. යහපාලුවන්ට පින් සිද්ද වෙන්න දැන් ඒක සීග්‍රයෙන් සිද්ද වෙනවා.




