Postinor 2

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    අපි මොනවා කිව්වත් පෙත්ත ගන්න කලින් ඉන්ස්ට්ර්ක්ශන්ස් කියවපන්.අලුතෙන් එන එවා පැය 3ද දන්නෙත් නෑ. :yes::yes::yes::yes:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    thanks..

    Take one tablet as soon as possible after unprotected intercourse. The sooner that you take the tablet, the more effective it is likely to be. It is best to take it immediately after you receive it. The first tablet should be taken no later than 72 hours after intercourse. Take the second tablet exactly 12 hours after the first tablet. As you must take the second tablet exactly 12 hours after the first tablet, you should work out a time when you will be able to take the second tablet (for example, not in the middle of the night when you will probably be asleep) and take the first tablet 12 hours before then. This means you might need to delay the first dose slightly. You should remember though that the sooner the first tablet is taken, the greater the likelihood of the treatment stopping you from falling pregnant.


    meken kiyanne machan 12hours walin passe ganne one kiyalada ban

    na machan hariyatama paya 12kin ganna kiyala
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    මචන් ඔය ටැබ්ලට් එක ශුවර් කරන්න පුලුවන්ද ? බිව්වත් හිටින්න බැරිද?

    ehema beewa kiyalama nethi wenne ne ban.. e box ekema gahala tiynawa eka 90% k wage thama success wennee oka emergency pill ekak ne ban. some time pregnant wenna puluwan ban
     

    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    600
    198
    43
    කැන්ගරු දේශයේ
    side effect කිව්වෙ ගෑනු කෙනාටද පිරිමි කෙනාටද ?:nerd:


    :lol::lol: අනේ මෙහෙමත් එවුන් ඉන්නවා නෙ, යකෝ පෙත්ත බොන්නේ ගෑනි එතකොට හුලගින් මිනිහට side effect බෝ වෙනවා කියල හිතුවද :lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ehema beewa kiyalama nethi wenne ne ban.. e box ekema gahala tiynawa eka 90% k wage thama success wennee oka emergency pill ekak ne ban. some time pregnant wenna puluwan ban

    එහෙනම් ඉතින් කොච්චර පැය ගාන ගැන වද උනත් වැඩක් නෑනෙ බන් .වෙච්ච දේ කියල හිත හදාගන්න තමා තියෙන්නෙ :(:(