මිනීමැරීමේ අයිතිය ඉල්ලා ජනතාව පාරට???

Jun 23, 2016
1,044
136
0
Maharagama
මිනීමැරීමේ අයිතිය ඉල්ලා ජනතාව පාරට???

accident1.jpg

හදිසි අනතුරකින් මව්පියන් මිය ගිය, එම අනතුරින් ම අසාධ්ය තත්වයට පත්, වයස මාස තුනක්, හතරක් වන දරුවෙක්. (ඡායාරූපය: පුෂ්පා සොයිසා)

විශ්වාස කරන්න දඩය රු.25000 කරා විතරයි සාමාන්යයෙන් එන ප්රමාණයට වඩා දිනකට රෝගීන් 100 ක්ම අඩු වෙලා.......
ඒ කියන්නෙ මේ දවස් වල දිනකට 350 ක් විතර හදිසි අනතුරු වලට ලක්වී ප්රතිකාර ගන්න එනවා. ඒත් මේ දවස් ටිකේ 250ටත් අඩුයි.........
මේ අවුරැද්දෙ ජනවාරි සිට අද දක්වා විවිධ අනතුරු හේතුවෙන් පැමිණි රෝගීන්ගේ සංඛ්යාව 92,979 ක්. මෙම ප්රමාණයෙන් 15-17%ක් පමණ රිය අනතුරු වෙනවා.
ඔබත් අනතුරකට ලක් වූවොත් පමණක් අනතුරු වළක්වන්න කියන හඬට එකතු වේවි......
ඒත් අත පය අහිමි වී..... ජීවිත නැති වී ඔවුන් විඳින දුක මටවත් ප්රකාශ කළ නොහැක්කේ එය වචන ශක්තිය ඉක්මවන්නක් බැවිනුයි....
එකතු වෙන්න මේ මාරයාගෙන් මිනිසුන් බේරන්න.......
මහපාරේ 75%ක් ම පුද්ගල හේතු සාධක නිසා සිදු වන අනතුරු නිසා විනය තුළින් එය වළක්වා ගත හැකිනම් එයත් ලොකු වෙනසක් .......

මේ සටහන තබා තිබුණේ මාධ්යවලින් ඔබ නිතර දකින ජාතික රෝහලේ හෙද නිලධාරිනී පුෂ්පා සොයිසා ය.

පහත ඡායාරූපය ගනු ලැබුවේ අපගේ පාඨකයකු විසින් මාතර නගරයේදී ය.
Matara.jpg

ඔහු එවූ සටහන මෙසේ ය:

ඊයෙ රෑ මාතර බස් නැවතුම්පොලේ දී ත්රී වීලර් සහ පුද්ගලික බස් සෙට් එක යන රස්තියාදු කාරයො එකතුවෙලා හැම බස් එකකම, ත්රී වීලරයක, ට්රක්, ඩිමෝ බට්ටො යන වාහනවල මේ පොස්ටරය ඇලෙව්වා..
කුනුහරුප කිය කියා.
බලන්න මේකට එරෙහි වන සෙට් එක දිහා
1.අන්තර් පලාත් පුද්ගලික බස් සංගමය
2.සමස්ත ලංකා පුද්ගලික බස් සංගමය
3.දකුණු පලාත් බස් රථ සමාගම් සම්මේලනය
4.සියලුම සී/ස මගී ප්රවාහන සමාගම්
5.සමස්ථ ලංකා අන්තර් පලාත් පාසල් ප්රවාහන සංගම්
6.ජාතික ඒකාබද්ධ ත්රී රෝද රථ රියදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සමිතිය.

මරු සෙට් එක නේද?
රජයේ ............... ......................ගේ සංගමය
රාජ්ය ................. ........................න්ගේ සංගමය
...................... .............................. ................................ආදී සංගම් මේකට සම්බන්ධ වුනානම් ලංකාවේ ජඩ සෙට් එක සර්ව සමපූර්ණයි.

මෙම දඩ මුදල් ලංකාවට ගැලපේ ද නො ගැලපේ ද යන්න වෙන ම ප්රශ්නයකි. එහෙත්, මෙවැනි උද්ඝෝෂණ පාරේ දකුණෙන් ඉස්සර කරන්නට, රේල් පාරවල් හරහා කැමති ලෙස වාහන ධාවනය කරන්නට, අධි වේගයෙන් යන්නට, රියදුරු බලපත් නොමැතිව වාහන පදවන්නට, බීමත්වරිය පදවන්නට අයිතිය ඉල්ලනවාට සමාන ය.

http://www.w3lanka.com/2016/11/blog-post_38.html
 
dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    mekai mn nam kiyanne pare weradi widihata yana ayagenuth oya widihatama wedi karanna one.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    25000ක් දඩ වදින්නේ ඇත්තටම රියැදුරා වැරදි කලොත් විතරද..?
    හයි ස්පීඩ් කියලා වාහනේ නතර කලේ හයි ස්පීඩ් ගිහිල්ලාමද..?
    එහෙම නවත්තපු අවස්ථා කීයක දඩය ගෙව්වාද..?
    නැත්තම් පොලිසියෙන් බේරිලා ගියේ මොනවා කරලාද..?

    වරදක් කරලා නැත්තම්, එහෙම වරදක් සිද්ධ වුනේ නෑ කියලා කාකි කෝට් උන්නැහේලාට තේරුම් කරන්න පුලුවන් එකෙක් එළකිරියේ ඉන්නවාද..?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Motor bike padina higana ballantai, threewheel karayantai nan kelawannama one... oya ballo nisa paraka yanna ba ehena danawa mehen danawa mala karumayak..
    Hama higana esige puthama rs.50000k hoyagena finance dala bike ekak gannawa.. eeta passe uge madana wise paren hoda karaganna yananwa ehen mehen ringo ringo... bike walata nan finance dena eka nawaththalama dala oya higana haththa bus kochchi tikema patewwanan wade iwarai..
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    ඇයි බන් මේ උබලා දඩ වලට බය... යකෝ වාහන තියෙන්නේ පියාබන්න නෙවෙයි පයින් අවිදින්න බැරි නිසා ගොඩක් වෙලා යන නිසා ඒ ගමන අවශ්ය වෙලාවට යන්න...

    තමන් තමන්ගේ කාලය කලමනාකරගත්ත නම් විනාඩි 5ට වාහනේන් පියාබන්න ඕනේ නෑ... අනුන්ටත් කරදරයක් නොකර තමනුත් කරදරේ නොවැටී ඉවසීමෙන් වාහන පැදපල්ලකෝ... හයියෙන් ගියා කියලා ලැබෙන පයිය මොකද්ද??

    කාලෙකට සැරයක් හදිස්සි අවස්තාවක් එන්න පුලුවන් ඉක්මනින් යන්න අවශ්ය වෙන ඒ වෙලාවට පලයන් ටිකක් හයියෙන්...

    ඇගේ මොලේ අමාරුවලට හයියෙන් ගිහින් මිනිස්සු හප්පලා කෙලවගන්නේ නැතුව...

    තමන් හරියට ගියා නම් පොලිසියට උනත් බයවෙන්න ඕනේ නෑ...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    highspeed ekata 25000 gahan eka thama gataluwa
    city eke 50kmph pannath oya gana gahanna puluwanne
    dad walata wadiya horen driving license ganna ewa,
    driving license ekak deddi mita wada wagakimakin ewa denawanam hodai
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    highspeed කියන එක පොඩ්ඩක් modify කරලා 25 දඩේ ගැහුවට කමක් නෑ. city 70, elsewhere 100 වත් වගේ කරලා හරි, නැත්තම් එක සැරේ 76km/h වලටත් 25000ක් නැතිව ගිහිපු speed එකට සමානුපාතික දඩයක් ගැහුවා නම් හරි. මෙතන ආණ්ඩුවට ඕන ආදායමක් ගන්න මිසක් මිනිස්සුන්ගේ හිත සුව නෙමයි කියල තේරුම් ගන්න ඕන. ඔය idealist උන්නහෙලම තමයි ජනවාරි 8 වැඩි හොඳ කරන්න ගිහිල්ල කෙල නැතිව ඇරගත්තෙත්. දුශනේ, නාස්තිය, පවුල් පාලනය, අසාදාරනය නැති උනාද? practical වෙයල්ලා. බාප්පලා අපිට පොඩ්ඩක්වත් ආදරේ නැති බවත් උන් ජරාව කන පාහර හැත්තක් බවත් මතක් කරගනිල්ල.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දඩ වැඩි කරන්න ඕන එත් වේග සීමාව ගැන නම් ලොකු අවුලක් තියෙනවා .පාරේ නියමිත පරිදි වේග සීමා පුවරු හයි කල යුතුයි .එසේ පැහැදිලිව නොමැති ස්ථානවල වේග සීමා කඩ කාලයයි පොලිසියෙන් දඩ ගැසීම තහනම් කලයුතුයි:cool:

    වේග සීමා සහ මාර්ග සඥචා පුවරුවල දැන්වීම ඇලවීම ඒවා වැසෙන ලෙස ඉදිකිරීම් කරන්නන් හට 25000 ට වඩා වැඩි දඩයක් නියම කල යුතුයි :cool:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    25000ක් දඩ වදින්නේ ඇත්තටම රියැදුරා වැරදි කලොත් විතරද..?
    හයි ස්පීඩ් කියලා වාහනේ නතර කලේ හයි ස්පීඩ් ගිහිල්ලාමද..?
    එහෙම නවත්තපු අවස්ථා කීයක දඩය ගෙව්වාද..?
    නැත්තම් පොලිසියෙන් බේරිලා ගියේ මොනවා කරලාද..?

    වරදක් කරලා නැත්තම්, එහෙම වරදක් සිද්ධ වුනේ නෑ කියලා කාකි කෝට් උන්නැහේලාට තේරුම් කරන්න පුලුවන් එකෙක් එළකිරියේ ඉන්නවාද..?
    ane palayan ban ubala waradi kara kara sadaranikaranaya karannathuwa.
    ekko waradi nokara pare pala
    ekko bus eke pala. echcharai
     
    • Like
    Reactions: akilar25

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    highspeed කියන එක පොඩ්ඩක් modify කරලා 25 දඩේ ගැහුවට කමක් නෑ. city 70, elsewhere 100 වත් වගේ කරලා හරි, නැත්තම් එක සැරේ 76km/h වලටත් 25000ක් නැතිව ගිහිපු speed එකට සමානුපාතික දඩයක් ගැහුවා නම් හරි. මෙතන ආණ්ඩුවට ඕන ආදායමක් ගන්න මිසක් මිනිස්සුන්ගේ හිත සුව නෙමයි කියල තේරුම් ගන්න ඕන. ඔය idealist උන්නහෙලම තමයි ජනවාරි 8 වැඩි හොඳ කරන්න ගිහිල්ල කෙල නැතිව ඇරගත්තෙත්. දුශනේ, නාස්තිය, පවුල් පාලනය, අසාදාරනය නැති උනාද? practical වෙයල්ලා. බාප්පලා අපිට පොඩ්ඩක්වත් ආදරේ නැති බවත් උන් ජරාව කන පාහර හැත්තක් බවත් මතක් කරගනිල්ල.

    :lol::lol::lol: mona uttakda uba dodawanne

    right, wrong. ochcharai thiyanne (right+wrong)/2 wal naha :lol::lol::lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    dada wadi karana eka 100% hari speed ekata thina ekama awla police un machine eka move karana eka ,eka nisa speed eka 25karana eka waradi e thathwe uda ananthawath boruwata dada gahanawa, iri kapala nathuwa dada gahanawa iri kapuwa kiyakla,
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,923
    1
    9,720
    113
    Gampaha
    ඇයි බන් මේ උබලා දඩ වලට බය... යකෝ වාහන තියෙන්නේ පියාබන්න නෙවෙයි පයින් අවිදින්න බැරි නිසා ගොඩක් වෙලා යන නිසා ඒ ගමන අවශ්ය වෙලාවට යන්න...

    තමන් තමන්ගේ කාලය කලමනාකරගත්ත නම් විනාඩි 5ට වාහනේන් පියාබන්න ඕනේ නෑ... අනුන්ටත් කරදරයක් නොකර තමනුත් කරදරේ නොවැටී ඉවසීමෙන් වාහන පැදපල්ලකෝ... හයියෙන් ගියා කියලා ලැබෙන පයිය මොකද්ද??

    කාලෙකට සැරයක් හදිස්සි අවස්තාවක් එන්න පුලුවන් ඉක්මනින් යන්න අවශ්ය වෙන ඒ වෙලාවට පලයන් ටිකක් හයියෙන්...

    ඇගේ මොලේ අමාරුවලට හයියෙන් ගිහින් මිනිස්සු හප්පලා කෙලවගන්නේ නැතුව...

    තමන් හරියට ගියා නම් පොලිසියට උනත් බයවෙන්න ඕනේ නෑ...
    25000 දඩේ වෙනුවට මරණ දඩුවම දුන්න නම් හරිනෙ බන්.. ඒත් විරුද්ධ වෙන්න එපා. හරියට ගියොත් මරන්නෙ නෑනෙ. අනික අනිත් වැරදි වලටත් අරබියේ වගේ දඩුවම් දෙමු. හොරකම් කලොත් අත් කපමු. ගෑනු පිට ගියොත් ගල් ගහමු. ඕවත් ඉබේ වෙන වැරදි නෙමේනෙ බන්.. ඔවු අපි එහෙම නීති ගේමුකෝ :yes::lol::lol:
     
    • Like
    Reactions: OKman

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    dada wadi karana eka 100% hari speed ekata thina ekama awla police un machine eka move karana eka ,eka nisa speed eka 25karana eka waradi e thathwe uda ananthawath boruwata dada gahanawa, iri kapala nathuwa dada gahanawa iri kapuwa kiyakla,

    anna ekane ehema karanna hoda nah policeye ewun ohoma karlaa ahinsaka minissunta dada gahai :sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි බන් මේ උබලා දඩ වලට බය... යකෝ වාහන තියෙන්නේ පියාබන්න නෙවෙයි පයින් අවිදින්න බැරි නිසා ගොඩක් වෙලා යන නිසා ඒ ගමන අවශ්ය වෙලාවට යන්න...

    තමන් තමන්ගේ කාලය කලමනාකරගත්ත නම් විනාඩි 5ට වාහනේන් පියාබන්න ඕනේ නෑ... අනුන්ටත් කරදරයක් නොකර තමනුත් කරදරේ නොවැටී ඉවසීමෙන් වාහන පැදපල්ලකෝ... හයියෙන් ගියා කියලා ලැබෙන පයිය මොකද්ද??

    කාලෙකට සැරයක් හදිස්සි අවස්තාවක් එන්න පුලුවන් ඉක්මනින් යන්න අවශ්ය වෙන ඒ වෙලාවට පලයන් ටිකක් හයියෙන්...

    ඇගේ මොලේ අමාරුවලට හයියෙන් ගිහින් මිනිස්සු හප්පලා කෙලවගන්නේ නැතුව...

    තමන් හරියට ගියා නම් පොලිසියට උනත් බයවෙන්න ඕනේ නෑ...

    :yes::yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    :lol::lol::lol: mona uttakda uba dodawanne

    right, wrong. ochcharai thiyanne (right+wrong)/2 wal naha :lol::lol::lol:

    අන්න ඕකනේ බැරි. අවස්ථා 2ක් හිතමු. කෙලින් තියෙන clear පාරේ කිසිම අනතුරක් නොවන විදියට speed limit එකට වඩා 6 km/h ගිහින් 25 ක් දඩ කන එකයි, පිස්සෙක් වගේ යන්න බැරි තැනක වේගෙන් ගිහිල්ල, නැත්තම් control කරගන්න බැරි විදියට 150 ට විතර ගිහින් 25ක් දඩ කන එකයි දෙකක් කියල පිලි ගන්නවද? boolean logic නෙමයි මේවා fuzzy logic මහත්තයෝ. උත්සහ කරන්න ඕන දරුණු ගනයේ ඒවා වලක්වන එක. නැතුව පාරේ යන එවුන්ට ආතල් දෙන එක නෙමයි. මෙතන පැහැදිලිව කරන්නේ ආතල් සැපයීමක්. ඔය නීති ගෙන අයට දඩ නෑ,ගැහුවත් ඒක ගෙවන එක ප්‍රශ්නයක් නෑ. මෙතන අවුල තියෙන්නේ රස්සාවක් කරලා හම්බකරන පඩියෙන් කාලක් නැත්තම් බාගයක් විතර දඩ ගෙවන්න වෙන එක හරිද කියන එක. perfect විදියට ඉන්න ඕන නම් අනිත් දේවලුත් perfect වෙන්න ඕන. perfect public transit, perfect roads, perfect law enforcement authorities ඔය රෙද්දවල් සේරම තියෙන්න ඕන. ඒවා නැතිව නිකන් near perfect රටවල් වල දඩ විතරක් ගහන්න එන එක හරිද කියලත් බලපන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    5 වේගය සම්බන්ද දඩේදී, අදාල වේගය අනුව , අවවාද කිරීමේ සිට වේගයට අදාලව වරදේ ප්‍රමාණයට ක්‍රමයෙන් වැඩිවෙන දඩයක් හා ලකුණු දීමක්/කැපීමක් විදියට වෙනස් විය යුතුයි. ලකුණු අවසානයේ බරියදුරු බලපත්‍රය මාස ගණනින් අවලංගු වීම වියයුතුයි.

    අනික්වා දඩේත් වැඩිකරලා තව හිරකරන්න ඕන. උදාහරනෙකට රක්ෂණය නොමැතිව රිය පැදවීමට
    දඩයක්, + රථය මාර්ගයෙන් ඉවත් කිරීමට ප්‍රවාහන ගාස්තු+ වහනය රදවා තිබීමේ වියදම් ගෙවියයුතු අතර සති 2ක් ඇතුලත දඩ ගෙවා රක්ෂණ ආවරණය නොපෙන්වුවහොත් වහනය තලාදැමිම/ රාජසන්තක කලයුතුයි.
    මේවා ලංකාවට අලුත් වුනත් ලංකාවෙන් පිට අපි අත්විදින නීති. කාටහරි කියන්න පුළුවන් දියුණු රටක් හා ලංකාව සමාන කරන්න බෑ කියල, ඒත් වාහනේකට හැප්පුනහම දියුණු නොදියුණු කතාව නෙමෙයි රක්ෂණයක් නොතිබුනොත් හැපුන කෙනා හා යැපෙන්නන් අනාතයි.

    කොහොමත් මොන ආණ්ඩුවට පොලිසියට බැන්නත් අදටත් ලංකාව ඉන්දියාව බංගලාදේශය ගානට වැටිලා නැත්තේ පොඩි එකාටහරි නිතිය ක්‍රියාත්මක වන නිසා. දවසකටහරි ගිහින් බලපල්ලා ඔය රටවල්වල හැටි මම මගේ ඇහැට දැක්කේ නෑ තලාගත්ත නැති හුරගත්ත නැති වාහනයක්. ඒ අතින් ලංකාව හොදයි එත් ලංකාවට ගියපු සුද්දෝ නම් වාහන පැදලා ගල් බූත වෙලා එන්නේ

    ආ තව එකක්, නාගරික ප්‍රදේශවල වාහන නවත්වන උන්ගෙන් පැයගානට සල්ලි දාල ටිකට් ගන්න මැෂින් දාන්න ඕන. ටිකට් එක වාහනේ නැත්නම් හෝ වෙලාව ඉකුත්විනම් දඩ.

    අනික මුන් මේ කෑගහනවා හයියෙන් යන්න ඕන කියල, මම පහුකරන පොඩි පොඩි නගරවලත් නගරය අරම්බයේම වේගසීමාව 30 / 40 / 50 හා ස්පීඩ් කැමරා දාල තියෙන්නේ. ලිමිට් පැන්නද දවස් තුනෙන් සනීපෙට දඩේ ගෙදරටම එනවා. ෆෙරාරි ලම්බෝගිනිත් 30 ට 40ට බල්ලෝ වගේ යන එකේ ඉදියන් ලඩි පදින සොන්නලු ජනාකීර්න නගර හරහාත් 70ට පදින්න කතාව.

    දැන් මට බැනපල්ලා. මේ මම හදපු නීති නෙමෙයි, පිළිපදින නීති.

    තව දඩ වැඩිකරත්වා. ලයිසන් කැන්සල් කරත්වා. නැත්නම් නිවැරදිව මාර්ගය භාවිතාකරන අයට කරන ලොකු අසාදාරනයක්

    PS
    උබල අපි මොනවා කිව්වත් හදිසි අනතුරු ඒකකයේ වැඩකරන අය තමයි හරියටම යථාර්තය දන්නේ. දවසක් හරි එතැනට ගියාම තේරෙනවා අනතුරුවල බරපතලකම. මොනදේ වෙලා හරි මේවෙනකොට අනතුරු අඩුවෙලා තියෙනවා කියන්නේ අවංකව සතුටුවියයුතු කාරණයක්. කුහක නොවී සතුටුවෙයල්ලා අන්තිම මොහොතේ ෆුකට පැට්‍රොල් ගහන් අහිංසක ජිවිත නිරපරාදේ අවදානමේ දාන එක කාලකන්නියෙක් හරි හැදිලා මිනිහෙක් දරුපවුලක් රැකුනට.

    හයිස්පීඩ් චෙක්කරන සීන් එකෙන් පොලිස් මාමලා අයින්කරන්න ඕන. මොබයිල් රේඩාර් කැම්ස් තියෙනවා ඕන තැනක අටවලා තියෙන්න පුළුවන්. දවස අන්තිමට සූ මාකර්ගේ පොටෝ එකයි, ස්පීඩ් එකයි දඩ කොලෙයි ගෙවල් වලට යවන්න හදාගත්තනම් පොලිස් මාමලටත් නම්බුයි, ආණ්ඩුවටත් ලාබයි, සොන්නලු ටිකත් කටයි ෆුකයි වහං දඩේ ගෙවයි.

    Last edited:

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    හයි ස්පීඩ් එක විතරයි ඔතන අවුලකට තියෙන්නෙ. ඒක කරන්න ඕන ස්පීඩ් රේන්ජ් එකකට තමා දඩය ගහන්න ඕන. උදාහරණයක් විදියට ස්පීඩ් එක තියෙන ස්පීඩ් එකට වඩා X ප්‍රමාණයකට වඩා වැඩි නම් තමා ඔය ලොකු දඩේ ගහන්න ඕන. X වල අගය 30, 35 වගේ කරන්න පුලුවන්. ඒ අතර රේන්ජ් වලට 5000, 10000 වගෙ වෙන දඩ ගහන්න පුලුවන් . අපේ හුකන්නල කොච්චර මැරෙනවද දවසක්ට බූරුවෝ වගේ එලවල. නීති නම් තදට තියෙන්න ඕන. අනිත් එක මාව නම් කවදාවත් පොලීසියෙන් බොරුවට අල්ලල නෑ. ඒකට පොලිසියට හෙල්මටි කැමරා, රෙකෝඩර්ස් දුන්න නම් හරි.