දේශපාලකයොත් ලයිසන් පෝළිමේ
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් - ඡායාරූප - ඥනතිස්‌ස ජයවර්ධන
රියෑදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වෛද්‍ය සහතික ලබා ගැනීමට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණි පිරිස අතරේ වසර ගණනාවක් රියෑදුරු බලපත්‍ර රහිතව වාහනය ධාවනය කළ පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරුන් සහ ගුරුවරුන් ද වන බව එම ආයතනයේ ප්‍රකාශකයෙක් "දිවයින"ට පැවසීය.
රියෑදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික ලබා ගැනීමට ගතවූ දින දෙකේ (29, 30) පුද්ගලයින් 2000 කට අධික සංඛ්‍යාවක් නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පැමිණ ඇත.
පොලිසිය අපිව ඇල්ලුවේ නැහැ. ඒ නිසා අපි හොරටම වාහන ධාවනය කළා. රුපියල් 25,000 දඩේ නිසයි අපි ආවේ..." යෑයි වෛද්‍ය සහතික ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිස් පවසා ඇත.
රියෑදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික ගැනීමට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ඊයේ (30 වැනිදා) දෙවැනි දිනයටත් අධික තදබදයක් පවතින බව එහි ගිය අපට දැකගන්නට ලැබිණි.
- http://www.divaina.com/2016/12/01/news30.html
![]()
ලයිසන් නැති එක විතරමද දැන් එකම ප්‍රශ්නෙ? අනික්වා ප්‍රශ්න නෙමේද?
බයිසිකල්කාරයෝ, ත්‍රීවීල් කාරයෝ, බස්කාරොයෝ විතරද නීති කඩන්නේ? ඊයේ පෙරේදා ට්‍රේන් එකෙ හැපිල මැරුනෙත් උන්මද?
http://gossip.hirufm.lk/12310/2016/11/reckless-driving-caused-death-five-in-wadduwa.html
බීලා යන එකයි, දුම්රිය හරස් පාර සීන් එකටයි කෙලින්ම මරන දඬුවම දුන්න නම් ඉවරයි නෙ බන්.


එකියන්නේ පලවෙන අවුරුද් දෙක ඇතුලත high speed දෙපාරක් ගියොත් බඩු cancel 