Henry L ආයේ බැන් වෙලා නේ .

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    මුණු පොතේ මෙයාගේ profile එකේ නම් දාලා තියෙන්නේ PCJT Software Engineer කියලා... පුහ්..

    මොහු ජාවා උසස් තාක්ෂණ ආයතනයට සම්බන්ද උනේ 2012 සැප්තැම්බර් මාසේ. එතැන් පටන් ගොඩක් දෙනා දැන හදුනාගත්තා... ගොඩක් දෙනාට හොඳ හිත පෙන්නලා හැමදෙනාගෙන්ම හොඳට උදව් ගත්තා... ජාවා ආයතනයෙනුත් ගොඩක් දේවල් මොහු ඉගෙන ගත්තා... එත් දැන් මොහු මොහුගේ තාත්තාගේ යාලුවෙක්ගෙ මාර්ගෙන් රට යන්න හදන්නේ... රට යන්නේ හොර dgry එකක් පෙන්නලා... කොහොමත් මෙයාට රට පනින්න වෙනවා. ලංකාවේ නම් ඉන්න බැරි වෙනවා කරන්න පජාත වැඩ වලට.



    :lol:

    ඔය පෙජ් එක හදපු එකා උග්‍ර මහින්ද වාදියෙක්. මහින්ද පැරදුනහම ඌට ෂොක් වෙලා ඉස්පිරිතාලෙත් නැවැත්තුවාළු. දැන් බයික් පැද පැද ඉන්නවා ජොබක් නැහැ.
    ඔකෙ අර කමෙන්ට් දාලා තිබ්බෙ එකෙක් සම්පත් ද මොකක්ද කියලා මෙන්න ඉන්නවා ඩයල් එක.ඔකෙ වමෙ ඉන්න උස එකා තමා ඔය පෙජ් එක හදපු ජොබ්ලෙස් එකා. මු එකෙක්වත් එළකිරි එකෙ නැහැ .https://www.facebook.com/photo.php?...0000623359615.1100904876606947&type=3&theater ඉතිං මෙ වගෙ එවුන්ගෙ බන තමා උඹලා අහන්නෙ. මට පෙන්නෙ උඹලත් ඒ වගෙ තමා.

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මයිකල් ජැක්සන් පොප් කොර්න් කන පින්තූරෙ...
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,163
    18,766
    113
    අදාල නෑනේ
    මේකයි මචං කතන්දරේ. මම මචං එ ලෙවල් දෙපාරක් ෆේල් වෙනවා විෂයන් තුනම. කළේ ගණිත අංශයෙන්. එ ලෙවල් ෆේල් නිසා ගෙදරින් එච්චර පිළිගැනීමක් ලැබුනේ නැහැ. පස්සේ මම තොරතුරු තාක්ෂණ අංශයෙන් කොර්ස් එකක් කරනවා .ඒකත් අසාර්ථකයි මචං .ඊට පස්සේ පියාගේ මාර්ගයෙන් විදේශ ගත උනා. ගිහින් අවුරුදු දෙකකට කීට්ටු කාලයක් හිටියා රැකියාවක් කරමින් .හිටියේ පියා සමගමයි. මම හම්බ කරපු එව්වයෙන් පිස්සු කෙලපු එකෙක් නෙමෙ මචං. මන් පුළුවන් හැම සතේම ගෙදර එව්වා. මම සිගරට් අරක්කු ගෑනු සීන් වලට නැහැ ,ඒ වගේම ෆෝන් කාර්ඩ් එකක්වත් දාන්නේ නැහැ,ඒ වගේම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් නැහැ .



    මටත් පළවෙනි අවුරුදු 2 ඔයවගෙ සීන් එකක් උනා. මන් නම් යාළුවෝ එක්ක පිස්සු කෙලින්න අනං මනං සීන් වලට ගියෙ නැහැ. තනිකරම ගෙදරට සල්ලි එව්වෙ. එහෙම එවලා තමා කෙළවගත්තෙ .:(
    :(:(:(:(


    :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචංලා මම දන්න මගෙම සහෝදරයෙක් වගේ එකෙක් ඉන්නවා .ලබන අවුරුද්දේ ඒ ලේවල් කරන්න ඉන්නෙ. අවුල නම් පොර ෆේස්බුක් එකට, අසභ්‍ය චිත්‍රපට අධික ලෙස බැලිමට, ඒ වගේම සින්දුවලට අධිල ලෙස සවන් දිමට ඇබ්බැහිවෙලා .ඒක නිසා මූට පාඩම් වැඩ වලට වගේම එදිනෙදා කරන සුළු දේවල් වලට පවා අවධානය යොමුවීම අඩුයි.දන්න වැඩෙවත් කරගන්න බැහැ.හැබැයි මත් පැන් භාවිතය දුම් වැඩි ඇතුළු මත් වන කිසි දෙයක් පාවිච්චි කරන්නෙ නැහැ. මූත් එක්ක කතා කරහම මුගෙ කතාවෙන් තේරුණෙ පොරට සමාජභීතිකාව සහ ඒ හරහා ඩිප්‍රෙෂන් කියන තත්වෙට හැරිලා කියලා .මොකද මන් දැක්ක එළකිරියෙ ත්‍රෙඩ් එකකුත් වැටිලා තිබ්බා ඔය ගැන .ඒක නිසා තමා මම මේ නිගමනයට ආවෙ.

    මේ කිව්ව තත්වේ ගොඩ දාගන්න ප්‍රතිකර්ම තියෙනවද ?? බටහිර ඖෂධ නැතුව වෙනත් සොභාවික ප්‍රතිකර්මයක් තියෙනවා නම් කියපල්ලා.

    ජිම් ගිහින් ඇඟ හදා ගන්න එක , යෝගී භාවනා කරන එක , පිහිනිම වැනි ක්‍රියාකාරමක් වලින් මේක අඩු කරගන්න පුළුවන්ද ?

    උපදෙසක් දීපල්ලා.
    මෙන්න ඇත්ත- බූරුස් මානසික රොගියෙක්.:dull:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,163
    18,766
    113
    අදාල නෑනේ
    මේ වලිය කොහොමද බන් පටන් ගත්තේ

    මූ කසුන්DP ගෙ (ඩීප් ත්‍රොට් ජෝක් :D) ත්‍රෙඩ් එකක හෙන පොර ටෝක් එකක් දීගෙන ආව. කට්ටිය එහෙන් මෙහෙන් සෙට් වෙනකොට පුළුවන්නම් මාව එක්ස්පෝස් කරපන් කිව්ව විතරයි හෙන්‍රිය කොහෙන්ද මන්දන්නෑ ඉඳල ඇවිල්ල අතෑරිය කියහන්කො හෙන කැහුට්ටෙක්ගෙ පින්තූර ටිකක්. ඊට පස්සෙ මෙ ගොනා එක පයින් පිළිගත්ත ඒ ඉන්නෙ ඌ කියල, පිළි අරන් කිව්ව ඒ මගෙ කාළෙකට කලින් ගත්ත පින්තූර කියල :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචංලා ඇයි බන් මේ රටවල් වලදි ලංකාවේ එවුන්ගේ (විෂේශයෙන් ඊනියා සිංහළුන්ගේ) ෂෝ එක වැඩි .උන්ගේ මූණුවල හිනාවක් වත් නැහැ .අපි නම් අපේ කියලා එකෙක් සෙට් උනාහම පුදුම සතුටකින් ගිහින් කතා කරනවා .ඒත් මේ සමහර සිංහළුන් කියන එවුන් නිකන් ඉන්නේ උන්ට අයිති රට වගේ .මම නම් දැන් ඉන්නේ මැදපෙරදික රටක,හැබැයි අපේ කමට අපි අපේ රටෙන් එන උන් එක්ක කතාකරාහම හිනා උනාහම මුන්ගේ හෙන ලයින් .යකෝ ලෝකල් එවුන්ගෙවත් නැහැ එච්චර ලයින් .උන් සිරාම පොරවල් .
    උඹලාගේ අත්දැකීම් කොහොමද ?? රට ඉන්න එවුන් ,ගිය එවුන් ඉන්නවානම් කියපල්ලා .
    සමහරක් විට මම වැරදි වෙන්න පුළුවන් .ඒත් මම මේක කිව්වේ එක අත්දැකීමක් මත නෙමේ .අත්දැකීම් ගණනාවක් මත


    මනුස්සයො සමග වසනු බැරි අමුනුස්සයා...:confused::confused:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    මූ කසුන්DP ගෙ (ඩීප් ත්‍රොට් ජෝක් :D) ත්‍රෙඩ් එකක හෙන පොර ටෝක් එකක් දීගෙන ආව. කට්ටිය එහෙන් මෙහෙන් සෙට් වෙනකොට පුළුවන්නම් මාව එක්ස්පෝස් කරපන් කිව්ව විතරයි හෙන්‍රිය කොහෙන්ද මන්දන්නෑ ඉඳල ඇවිල්ල අතෑරිය කියහන්කො හෙන කැහුට්ටෙක්ගෙ පින්තූර ටිකක්. ඊට පස්සෙ මෙ ගොනා එක පයින් පිළිගත්ත ඒ ඉන්නෙ ඌ කියල, පිළි අරන් කිව්ව ඒ මගෙ කාළෙකට කලින් ගත්ත පින්තූර කියල :lol:

    l මගෙන් අතවරයට ලක්වෙච්ච දිරිය දියණියක් ෆෙක් එකක් හදන් මට අරින්න ආවා. ඌට දීපු උත්තරයක් අනෙක් අතවරයට ලක්වු දිරිය දියණියන් විසින් අරගෙන පොඩි සූරාන්තයක් ලබාගත්තා .:lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ කසුන්DP ගෙ (ඩීප් ත්‍රොට් ජෝක් :D) ත්‍රෙඩ් එකක හෙන පොර ටෝක් එකක් දීගෙන ආව. කට්ටිය එහෙන් මෙහෙන් සෙට් වෙනකොට පුළුවන්නම් මාව එක්ස්පෝස් කරපන් කිව්ව විතරයි හෙන්‍රිය කොහෙන්ද මන්දන්නෑ ඉඳල ඇවිල්ල අතෑරිය කියහන්කො හෙන කැහුට්ටෙක්ගෙ පින්තූර ටිකක්. ඊට පස්සෙ මෙ ගොනා එක පයින් පිළිගත්ත ඒ ඉන්නෙ ඌ කියල, පිළි අරන් කිව්ව ඒ මගෙ කාළෙකට කලින් ගත්ත පින්තූර කියල :lol:
    එදා ඉදන් බුරුස් කිරියෙ පච වෙනව, :lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,065
    113
    Gotham City
    එදා ඉදන් බුරුස් කිරියෙ පච වෙනව, :lol::lol:
    ව්‍යාග්‍රා නැද්ද ?
    මෙ වලිය කන්ටිනියු කරමු. අපිට වැඩ තියෙනවා .උඹ වගෙ ව්‍යවසායකයෙක් නෙමෙ මන් .මාස් පඩියෙන් ජීවත් වෙන එකෙන් .එක නිසා වැඩට යන්න ඕනෙ. වලිය පස්සෙ යමු. ටටා බායි. මන් ඊලඟ සැරෙ එද්දි පුකට මැහුම් දාගෙන සුවපත් කරගෙන හිටහන්. ආයෙ මුල ඉඳන්ම පලන්නම් :lol::lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    10-08-2016, 09:37 PM

    එකෙන්ම බන්. ජපන් බයික් ,වාහන සුපිරි කොලිටි එක අතින් නම්. මන් ගත්ත ගමන් නූලක් දාන්නම්. හැබැයි අද හෙටම නම් නෙමෙ, සල්ලි පොඩි අවුලකුත් තියෙනවා . එකයි මන් ටැක්ස් කොහොමද කියලා ඇහැව්වෙ .

    ලොල් 10-08-2016 බුරුස් ඉන්නෙ ලකාවෙ, බයික් එකක් ගන්ඩයි කල්පනාව සල්ලිත් නෑලු :lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කළකට පෙර මා වෙතින් දැඩි ලෙස පුක්ෂණයට ලක් වූ අහිංසක මුවැත්තියකගෙ පළි ගැනිමෙ අඳොනාවෙ දොංකාරයෙ පොඩි ධ්වනියක් තමා මෙ .:lol::lol::lol::lol::lol::lol::lol:

    උඹ මන් රස්සාවෙ විතරක් ගන්න පඩිය දන්නවානම් රෙද්දෙ ගූ යනවා.
    මොකටද උඹ වගෙ පිම්පි සිඹිටියෙක් ට මන් එව්වා කියන්නෙ. කට වටෙයි පුකෙ දාරෙයි හෝද ගෙන රියල් එකෙන් වරෙන් වෙසි .:angry::angry::angry::angry::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P

    හ පුළුවන්නම් එක්ස්පොස් කරපන්. උඹට බැහැ. කළොත් උඹ හෙන ඩයල් එකක්. නොකළොත් උඹ පොන්නයෙක්. :angry::angry::angry::angry::angry::angry:
    මොකො කියන්නෙ චැලෙන්ජ් එක බාර ගන්නවාද ? වෙනම ත්‍රෙඩ් එකක් දාලා මාව එක්ස්පොස් කරපන්. හැබැයි මන් කිරියෙ කොටලා තියෙන දෙවල්ම එහෙම්මම කොපි පෙස්ට් කරලා මූ කරන්නෙ මෙකයි වුණෙ මෙකයි කියන්න බැහැ. මගෙ ෆොටො එකක් එක්ක මන් කොහෙද ඉන්නෙ හරියටම කියන එක විස්තරාත්මකව තියෙන්න ඕනෙ. නැත්තම් උඹ දසම දස ගස්ම ගස් පොන්නයෙක් .බාර ගන්නවද චැලෙන්ජ් එක ??
    ප.ලි : දැනටමත් මා කවුදැයි මෙ කිරියෙ වාසින් දන්නෙමු. ඔවුන් හට මාගෙ අනන්‍යතාවට ආයාස්යෙන් සැඟවීමට උවමනා නැත .කමක් නැහැ ඔසි පැටියාගෙ ආසාවනෙ. කරලා පෙන්නපන්
    .


    hmm එතකොට මෙහෙම තමයි වෙලා තියෙන්නේ, SAD
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,163
    18,766
    113
    අදාල නෑනේ
    hmm එතකොට මෙහෙම තමයි වෙලා තියෙන්නේ, SAD


    good-he-deserved.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hmm එතකොට මෙහෙම තමයි වෙලා තියෙන්නේ, SAD
    :yes::yes: පොර ටෝක් දෙන්ඩ ගිහින් තමා බුරුස් හෙන්රිට කියල ඉරා ගත්තෙ.:lol:
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,053
    691
    113
    The story of BURUS

    මේකයි මචං කතාව. මේ මගේ ෆේක් එකවුන්ට් එක. මන් එළකිරියේ ටිකක් විතර ජනප්‍රිය මෙම්බර් කෙනෙක්. ඒත් මගේ ගැටළුව කියන්න මන් ෆේක් එකෙන් ආවෙ.

    මේකයි මචං කතන්දරේ. මම මචං එ ලෙවල් දෙපාරක් ෆේල් වෙනවා විෂයන් තුනම. කළේ ගණිත අංශයෙන්. එ ලෙවල් ෆේල් නිසා ගෙදරින් එච්චර පිළිගැනීමක් ලැබුනේ නැහැ. පස්සේ මම තොරතුරු තාක්ෂණ අංශයෙන් කොර්ස් එකක් කරනවා .ඒකත් අසාර්ථකයි මචං .ඊට පස්සේ පියාගේ මාර්ගයෙන් විදේශ ගත උනා. ගිහින් අවුරුදු දෙකකට කීට්ටු කාලයක් හිටියා රැකියාවක් කරමින් .හිටියේ පියා සමගමයි. මම හම්බ කරපු එව්වයෙන් පිස්සු කෙලපු එකෙක් නෙමෙ මචං. මන් පුළුවන් හැම සතේම ගෙදර එව්වා. මම සිගරට් අරක්කු ගෑනු සීන් වලට නැහැ ,ඒ වගේම ෆෝන් කාර්ඩ් එකක්වත් දාන්නේ නැහැ,ඒ වගේම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් නැහැ . හැබැයි එකම නරක පුරුද්ද ෆේස්බුක් එකට ඇඩික්ට් විම(ඇඩික්ට් වීම කොච්චරද කිව්වොත් මම අපේ ඉස්කොලේ කාලේ හිටිය එවුන් ගැන ඕනවට වඩා සර්ච් කර කර හෙව්වා. ඒක වැරදි කියලා තෙරුනාත් ඒක අත ඇරගන්න බැරි උනා.මොකද මම එහෙම කලේ මට ඒ කාලේ හිනා වෙච්ච එවුන් ඉන්නෙ කොහොමද කියලා බලන්න) ඉතිං රට ඉන්න කාලේ අපේ තාත්තා මර නිතරම ඇනුම් පද කිව්ව මම විභාග අසමත් වෙච්ච එක ගැනයි .කොර්ස් එක අසාර්ථක වෙච්ච එක ගැනයි. ඒ වගේම එයාගේ ඇනුම්පද වල තර්කය උනේ මම කිසි දෙයක් තනියම කරගෙන නැහැ කියන එක. මොකද ජොබ් එක හොයලා දුන්නෙත් එයානේ. ඉතිං මචං එහෙම ඉද්දි මම හිතුවා රට ඉන්නකන් සල්ලි කීයක් හරි එක්කහු කරන් තනියම දෙයක් ලංකාවට ඇවිත් කරන්න. එත් මට ඉතුරු කරගන්න හම්බ උනේ නැහැ මචංලා. මොකද තාත්තාගෙ රස්සාව එකපාරටම එහෙ ඉද්දි නැති උනා. ඊට පස්සෙ එයාගෙ වියදමුයි ගෙදර ගැනයි බැලුවෙ මම. ලංකාවට එවපු සල්ලි වලින් සහෝදරයාගෙ ඉගෙනීම් කටයුතු වලටයි ගෙදර හදන එව්වාටයි වියදම් කරපු එක තමා උනේ .මම රට ඉද්දි කියලා මට කියලා හරියට ඇඳුමක් අරගෙනවත් නැහැ මචං .එහෙම කැප කිරීමකින් තමා මම සල්ලි හම්බ කරලා එව්වේ. මගෙත් පොඩි පොඩි වැරදි නැතුවාම නෙමෙ. එත් අපෙ තාත්තා නිතරම කියන්නේ මම මොනවද කරේ ?? කිසිම දෙයක් කරලා නැහැ නේ කියන දේ .ඉතිං මට ලංකාවට එන්න උනා හදිසියෙම.තාත්තත් ආව. මෙහාට ඇවිල්ලත් එයාගෙ තර්කය අරකමයි, ඉතිං මචං මට තනියම කිසි දෙයක් කරගන්න පදනම දාගන්න වුනේ නැහැ කියලා එයා දන්නවා .අනික තනියම දෙයක් කරන්න කියලා උපදෙසක් එයාගෙන් අහද්දි මොනවම හරි කියලා කපලා දානවා .එයාගෙන් අහන්නේ නැතුව වෙන තැනකින් අහලා කරගන්න හැදුවෝත් ඒකටත් බනිනවා එයාගෙන් ඇහැව්වෙ නැත්තෙ ඇයි කියලා. මේ කාරණාවල් නිසා මට අපෙ හදපු ගෙදරයි අනෙක් හැම දේවලුයි එපා වෙලා තියෙන්නේ .කිසිම වැඩක් කරන්න හිතක් නැහැ .කෙලින්ම කියනවානම් එලියටවත් බහින්න හිතෙන්නේ නැහැ හිතේ සතුටින්. මන් මොකක්ද බන් කරන්නේ ?? ලංකාවේ දෙයක් කරලා ගොඩ එන්න නම් ආයෙ ඒ ලෙවල් කරලාම යන්න ඕනේ. ප්‍රයිවට් කොරසස් කරනවානම් සල්ලි ඕනේ .එහමයි කියලා වියදම් කරන්න සල්ලියක් මට ඇත්තෙත් නැහැ දැන් . අනික මගේ වයස අවුරුදු 25 කට කිට්ටුයි .මට උපදෙසක් දීපල්ලා මචං .මන් මොකක්ද කරන්න ඕනේ. මට ජීවිතේම එපා වෙලා තියෙන්නේ.
    https://www.facebook.com/thiththai

    :lol::lol::lol::lol::lol:
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,053
    691
    113
    Mehema deyak karamuda.Dan mu arabia ne inne [boruwata] :lol::lol:

    Mehe inawa num api face to face meet wemu. mama enawa oni tanakata.
    elakri eke untath enna kiyamu
    fcb vs burus real fight ekak ,ana kota ganime tharagak tiyamu
    elakiri unta rules daana kiyamu
    habai ata paya kadunath nattam marunath anith kenawata wagakima yanne ne kiyala sign karamu.
    mokada kiyanne? :D
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,163
    18,766
    113
    අදාල නෑනේ
    Mehema deyak karamuda.Dan mu arabia ne inne [boruwata] :lol::lol:

    Mehe inawa num api face to face meet wemu. mama enawa oni tanakata.
    elakri eke untath enna kiyamu
    fcb vs burus real fight ekak ,ana kota ganime tharagak tiyamu
    elakiri unta rules daana kiyamu
    habai ata paya kadunath nattam marunath anith kenawata wagakima yanne ne kiyala sign karamu.
    mokada kiyanne? :D

    උඹට පිස්සුද යකො :lol: ඔය ඇටිකිච්චව නූලක ගැට ගැහුවනම් සරුන්ගලෙ වගෙ උඩ යවන්න පුළුවන්. උඹට පුළුවන්නම් ඕකව හම්බෙලා කන්න කෑම ටිකක් අරන් දියන්. පරණ ඩෙනිම පිටින්ලු තාම ඉන්නෙ හම්පඩ හිවල :rofl: