විදේස් රටවල් වල ලංකාවේ එවුන්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    විදේස් රටවල් වල ලංකාවේ එවුන්

    මචංලා ඇයි බන් මේ රටවල් වලදි ලංකාවේ එවුන්ගේ (විෂේශයෙන් ඊනියා සිංහළුන්ගේ) ෂෝ එක වැඩි .උන්ගේ මූණුවල හිනාවක් වත් නැහැ .අපි නම් අපේ කියලා එකෙක් සෙට් උනාහම පුදුම සතුටකින් ගිහින් කතා කරනවා .ඒත් මේ සමහර සිංහළුන් කියන එවුන් නිකන් ඉන්නේ උන්ට අයිති රට වගේ .මම නම් දැන් ඉන්නේ මැදපෙරදික රටක .මෙහෙට අනුව ලොකල් එවුන් අංක 1 .ඊලඟට යුරෝපියන්ස් ,ඇමරිකන්ස්, ඕස්ට්‍රේලියන් වගේ දියුණුයි කියන රටවල එවුන් .උන්ට පස්සේ අනෙක් අරබි රටවල් වල එවුන් (ලෙබනන් ,ඊජිප්ට්) ඊට පස්සේ අන්තිම ලෙවල් එකේ තමා ආසියාවට ප්ලේස් තියෙන්නේ .ආසියාවෙනුත් දකුණු ආසියාව ඉන්නේ පල්ලෙහාම ලෙවල් එකේ .එකෙන් පාකිස්ථාන් එවුන්ට පිළිගැනීමක් තියෙනවා .ඊලඟට ඉන්දියන් එවුන් .අපේ රටෙන් එන් උන්ට නේපාල් ,බංගාලින්ට වැඩිය විතරයි පිළිගැනීම තියෙන්නේ .කවුරුත් නොකීවට යථාර්තය ඕක .හැබැයි අපේ කමට අපි අපේ රටෙන් එන උන් එක්ක කතාකරාහම හිනා උනාහම මුන්ගේ හෙන ලයින් .යකෝ ලෝකල් එවුන්ගෙවත් නැහැ එච්චර ලයින් .උන් සිරාම පොරවල් .
    උඹලාගේ අත්දැකීම් කොහොමද ?? රට ඉන්න එවුන් ,ගිය එවුන් ඉන්නවානම් කියපල්ලා .
    සමහරක් විට මම වැරදි වෙන්න පුළුවන් .ඒත් මම මේක කිව්වේ එක අත්දැකීමක් මත නෙමේ .අත්දැකීම් ගණනාවක් මත
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    දෙමවුපියන්ගෙ වැරදි තමයි බං. :lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ape unge hetiyak ban oka.
    euro dakiddi,$ dakiddi,pitarata salli dakiddi thamnge leth amathaka wena jathiyak ban.hemoma newei,hebei goda denek.
    minissunge heti therun aran jeewath weyan ban,ubath awe salli hamba karanna ne.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ape unge hetiyak ban oka.
    euro dakiddi,$ dakiddi,pitarata salli dakiddi thamnge leth amathaka wena jathiyak ban.hemoma newei,hebei goda denek.
    minissunge heti therun aran jeewath weyan ban,ubath awe salli hamba karanna ne.
    අනේ මන්දා බන් .ඒක අපේ ජාතියේ එවුන්ගේ ජන්ම ගතියද මන්දා .:angry::angry::angry::angry:
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,246
    579
    113
    ape unge tiyenne puhu manne bn kalakani haththa..wena ratakadi nam ape hodma bokkak hara ashaya karanam epa kelwannam hadanne athadekimen kiyanne machn
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපෙ සක්කිලි හැත්ත ඔවාට තමයි බන් දක්ශ ඉතාලියෙ දවසක් සුපර් මාර්කට් එකකට මමයනකොට ලන්කාවෙ ගැනියෙක් චාවො වත් කියන්නෙ නැතුව දිව්වා බන් මහ මන්දයො ට්කක් කොයි වෙලාවෙත් ඉන්නවා තමා බන:P
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,561
    1
    15,180
    113
    අහ්...
    මටත් ඔය සීන් එක වෙල තියෙ....

    හැමොම නැ හැබැයි...
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අනේ මන්දා බන් .ඒක අපේ ජාතියේ එවුන්ගේ ජන්ම ගතියද මන්දා .:angry::angry::angry::angry:

    මචන් උබට රිදුන බව ඇත්ත. මම දැක්ක තැන කිහිපයකම උබ එක එක දේවල් දාල තිබ්බ.

    මචන් අසහනය කියන්නේ සමනය වස්තාවක වරදිමකෙන් කෙල්ලෙක් ගේ තැන පුඩුවක් දැක්ක කියල එක හයිලයිට් කරලා එකෙන් ස්වයන් වින්දනයක් ලබනවානම් එක සම්පුර්ණයෙන්ම අසහනය. උබල වගේ උන් ළඟ පොඩි ළමයෙක්වත් තියල යන්න බය.

    මම කලින් දාපු ත්‍රෙඩ් එකක් වල ෆිල්ම් වල කෙල්ලෝ මුත්‍ර විදිනවා දැකලා තියනවා . නමුත් මම වැල ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙලා නැහැ. මම බදුඩු ගහල තියනවා. නමුත් උබ වගේ දෙකයි පනහේ වැඩනම් කරලා නැහැ.

    උබ වැල බැලුවත් හොරෙන් බඩුවක් ගැහුවත් එක අසහනය නොවෙයි. නමුත් ඔය වගේ දෙකින් ආතල් ගන්නවා කියන්නේ උබ තනිකරම මනිසක් රෝගයකින් පෙළෙනවා. එක උබට තේරෙන්නේ නැහැ.

    ඉස්සලම හිතපන් උබේ නංගිට ඔය දේ සිද්ද උනා. මම උබ වගේ ඕක දානවා. උබට කොච්චර මලක් එයිද.

    මචන් පාරේ යන කෙල්ලන්ට එක එක වල කතා උන්ට කරදර කරන්න එපා. ඒවගේ ම ඔය වගේ තුප්පහි වැඩ කරන්න එපා. උබත් එක්ක මට වාද කරලා වැඩක් නැහැ.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ජොනී බට්ට;18612965 said:

    :baffled::baffled::baffled::baffled:
     
    :oo:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිරා කතාව ඒත් හොඳ උනුත් ඉ
    න්නවා සාපෙක්ශව ගත්තාම පුහු ඇටි ලබ්බෝ ඉන්නේ අපි හිනා
    උනත් ඔරෝගෙන යනවා බොකක් චාජ් වෙලා වගේ :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ape unge tiyenne puhu manne bn kalakani haththa..wena ratakadi nam ape hodma bokkak hara ashaya karanam epa kelwannam hadanne athadekimen kiyanne machn
    එකෙන්ම .මමත් අහලා තියෙනවා ගොඩක් එවුන්ගෙන් .බොක්කක් හැරෙන්න ලංකාවෙන් ආපු එවුන්ගෙන් උදව් ගන්නවත් ඉන්නවත් එපා කියලා .අනේ මන්දා බන් .අපි අපේ කමට දෙන්න ගිහින් කෙළවගන්න වෙයිද මන්දා .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    ජොනී බට්ට;18612965 said:
    මචන් උබට රිදුන බව ඇත්ත. මම දැක්ක තැන කිහිපයකම උබ එක එක දේවල් දාල තිබ්බ.

    මචන් අසහනය කියන්නේ සමනය වස්තාවක වරදිමකෙන් කෙල්ලෙක් ගේ තැන පුඩුවක් දැක්ක කියල එක හයිලයිට් කරලා එකෙන් ස්වයන් වින්දනයක් ලබනවානම් එක සම්පුර්ණයෙන්ම අසහනය. උබල වගේ උන් ළඟ පොඩි ළමයෙක්වත් තියල යන්න බය.

    මම කලින් දාපු ත්‍රෙඩ් එකක් වල ෆිල්ම් වල කෙල්ලෝ මුත්‍ර විදිනවා දැකලා තියනවා . නමුත් මම වැල ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙලා නැහැ. මම බදුඩු ගහල තියනවා. නමුත් උබ වගේ දෙකයි පනහේ වැඩනම් කරලා නැහැ.

    උබ වැල බැලුවත් හොරෙන් බඩුවක් ගැහුවත් එක අසහනය නොවෙයි. නමුත් ඔය වගේ දෙකින් ආතල් ගන්නවා කියන්නේ උබ තනිකරම මනිසක් රෝගයකින් පෙළෙනවා. එක උබට තේරෙන්නේ නැහැ.

    ඉස්සලම හිතපන් උබේ නංගිට ඔය දේ සිද්ද උනා. මම උබ වගේ ඕක දානවා. උබට කොච්චර මලක් එයිද.

    මචන් පාරේ යන කෙල්ලන්ට එක එක වල කතා උන්ට කරදර කරන්න එපා. ඒවගේ ම ඔය වගේ තුප්පහි වැඩ කරන්න එපා. උබත් එක්ක මට වාද කරලා වැඩක් නැහැ.

    මොකක්ද හු** මෙකේ තේරුම ??? තෝ යන්නේ කොහිද මල්ලේ පොල් .එකෙk මගෙ ර්ප් හිටං කපලා යකෝ .
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ආපෝ පිට රටවල් වල ඉන්න ලංකාවේ අය ගැනනම් කියල වැඩක් නෑ.

    මම දැන් අවුරුදු 10 පිටරට ඉන්නෙ. මම ඉන්න පැත්ත පළාතක ලංකාවේ එකෙක් තියා කිසිම පිට රටක එකෙක් නෑ. ඒ හින්ද ඔෆිස් එකේ වැඩ වලට පිට පළාත් වලට ගිහාම ලංකාවේ කෙනෙක් දැක්කම පුදුම සතුටක් ඇතිවෙනවා. ඒ උනාට 95% ඉන්නෙ මහ මුඩුම හිනාවෙන්නවත් දන්නෙ නැති හාල්පාරුවෝ.

    ටික කාලයක් ඔහොම වෙනකොට මමත් ලංකාවේ එකෙක් දැක්කම හිනාවෙන්න යන්නෙ නෑ (නිකන් මොකටද නෝන්ඩි වෙන්නෙ කියල හිතෙනවා). සමහරවිට උනුත් මට බැන බැන යනවා ඇති.

    ඒ වගේම හොඳ ජොබ් එකක් කරගන establish වෙලා ඉන්න අය එහෙම නෑ කියල පස්සෙ තේරුණා.