ගොසිප් සයිට් වල තියෙන බොරුවලට ඇක්ෂන් අරං ඒක බෑන් කළත් වැඩක් තියෙනවද? එහෙම වෙබ්සයිට් කීයකට නඩු දාන්න ද? බොරු අතේ මාට්ටු වෙච්ච ගොසිප් වෙබ්සයිට් ඔය තාම හොඳට දුවන්නෙ? ඒකයි පිළිගන්න පුළුවන් මූලාශ්‍රයක් ඉල්ලන්නෙ.
1830 ගණන්වල හදපු අරලියගහ මන්දිරයේ ඇන්ටික් බඩු තිබ්බත් ඒකට මහින්දට නඩු දාන්නෙ කොහොමද?රන්ජන් පෙන්නුවෙ ඇන්ටික් කඩුවක් මයි කියමු. ඒකට ඇයි මහින්ද වගකියන්න ඕන? ඒක කෞතුකාගාරෙන් අතුරුදන් වෙච්ච කඩුවක් ද? නැත්නම් මහින්ද යනකොට ඒක අරගෙන ගියා ද?
ගොසිප් වලට බොරු ගහන්න පුලුවන් ඇන්ඩ් ඒකට ඇක්ශන් ගන්නත් පුලුවන්.
ඒත් කෙනෙක්ව ඉන්ටර්වීව් කරා කියලා බොරු දාන්න බෑ නේ විශේශයෙන් ගෝඨාබය වගේ කෙනෙක්ව.
ඕක ලන්කාදීප පත්තරෙත් ගියා ඒ දවස් වල.
ඒ නිව්ස් එකේ පික්ස් එක්කම දාලා තියනවානේ.
සෝ ඒක බොරු කියලා කියන්න බෑ.
මම කිව්වද මහින්දට කඩුවක් තියාගන්න බෑ කියලා.
තියාගන්න පුලුවන්.
ඕක මහින්ද යද්දි අරන් යනවා මිනිහාව එදා අරලියගහ මන්දිරෙන් යන්න බෑ කියද්දි හමුදාවෙන් ඇවිත් එලියට දැම්මේ නැත්තම්.

රන්ජන් පෙන්නුවෙ ඇන්ටික් කඩුවක් මයි කියමු. ඒකට ඇයි මහින්ද වගකියන්න ඕන? ඒක කෞතුකාගාරෙන් අතුරුදන් වෙච්ච කඩුවක් ද? නැත්නම් මහින්ද යනකොට ඒක අරගෙන ගියා ද?