look ekaand 660cc
thamai aula nethnam hodai wagan R
නෑ මචන් කොරියාවේ හදන එක අපට එන්නේ.උන්ට ඉන්දියන් ප්ලාන්ට් නැහැ. මම මාස කීපෙකට කලින් හ්යුන්දයි, කියා, පෙරෝදුව axia, ඔක්කොම චෙක් කළා.
ඔය ක්ලාස් එකේ ගන්නවානම්
එක්කෝ ජපන් එකක් ගන්න ඕන උද: suzuki wagonR 660cc තමයි අවුල.
බ්රෑන්ඩ් නිව් ගන්නවානම් ඔය ගානට හොඳම එක උනේ පිකන්ටෝ. හැබැයි මම ඉන්දියන් බ්රෑන්ඩ් නම් බැලුවේ නැහැ auto එකක් බැලුව නිසා. ඉන්දියන් auto කියල උන් ඔක්කොම විකුනන්නේ AMT ඒවා![]()
ඕකක් ගන්න ගානට ජපන් වැගන් ආර් එකක් ගන්න පුලුවන්
look ekaand 660cc
thamai aula nethnam hodai wagan R
korea doesnt even produce this model.its for south and south east asia and african regions. we get the chennai produced one. pretty sure.
Yep. Kia th india wala produce karanna yanne. inpasse KIA th indian ewa thamai meheta genne.![]()



Wagon R mala jarawak