Hyundai Grand i10 -1000CC

sogo

Active member
  • Mar 28, 2015
    645
    81
    28
    ඕකක් ගන්න ගානට ජපන් වැගන් ආර් එකක් ගන්න පුලුවන්


    2015-Suzuki-Wagon-R-Stingray.jpg


    :baffled::baffled::baffled:

    Hyundai-Grand-i10-South-America-side.jpg
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,626
    113
    සිරි ලංකාව
    නෑ මචන් කොරියාවේ හදන එක අපට එන්නේ.උන්ට ඉන්දියන් ප්ලාන්ට් නැහැ. මම මාස කීපෙකට කලින් හ්යුන්දයි, කියා, පෙරෝදුව axia, ඔක්කොම චෙක් කළා.

    ඔය ක්ලාස් එකේ ගන්නවානම්
    එක්කෝ ජපන් එකක් ගන්න ඕන උද: suzuki wagonR 660cc තමයි අවුල.

    බ්‍රෑන්ඩ් නිව් ගන්නවානම් ඔය ගානට හොඳම එක උනේ පිකන්ටෝ. හැබැයි මම ඉන්දියන් බ්‍රෑන්ඩ් නම් බැලුවේ නැහැ auto එකක් බැලුව නිසා. ඉන්දියන් auto කියල උන් ඔක්කොම විකුනන්නේ AMT ඒවා:lol:

    ඕකක් ගන්න ගානට ජපන් වැගන් ආර් එකක් ගන්න පුලුවන්



    මේ ගාණට ඩට්සන් ජපන් කාර් එකක් එනවා නේද දැන්..?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    look eka:( and 660cc :(thamai aula nethnam hodai wagan R

    පෙනුම සුපිරිනේ අර ලදරනට වඩා පොඩ්ඩක් පිකප් අඩුයි, ඒ වුනට එලෙක්ට්‍රික් මෝටර් එකත් තියෙනවනේ
     

    KINTHA

    Member
    Oct 19, 2010
    2
    0
    0
    පිකන්ටෝ කියන්නේ නිකන් පුම්බපු වාහනයක් බන්..
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Wagon R mala jarawak

    මචං 660සීසී කියලා කිව්වට එක අවශ්‍ය තැනදී මැක්සිමම් 1500සීසී වෙනකත් එක්සෑන් කරගන්න සිස්ටම් එකකට තමයි ඇන්ජීම ඩිසයින් කරලාතියෙන්නේ

    හිතන්න එපා මිනිස්සු 4ක් පටෝලා හාල් ගෝනියක් දැම්මොත් ඔකට කන්දක් අදින්න බැරිවෙයි කියලා.
    ඕකේ හයිබ්‍රිඩ් ටෙක්නොලජී එක ප්‍රියස් අනන් මනන් වලට වඩා වෙනස් මස්සිනා
    ඕකේ රිවිව් එකක් බලපන් යූටියුබ් එකේ ඇති