Feeling relaxed at Hatton Bus Stand

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    දීප ව්‍යාප්තව පැවැත්වෙන පෞද්ගලික බස් වර්ජනය හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. ජනතාව එසේ පීඩාවට පත්වද්දී බස්රථ සේවකයින් බස් නැවතුම්පොලේම ක්‍රිකට් ගසමින් සිටින ආකාරය හැටන් නගරයේදී මෙසේ දක්නට ලැබුණා.

    Hatton-Bus-www.nethgossip.lk00001.jpg


    Hatton-Bus-www.nethgossip.lk00002.jpg


    Hatton-Bus-www.nethgossip.lk00003.jpg


    http://nethgossip.lk/articles/15934
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,510
    2
    54,010
    113
    රවී පරයයි,නිමල් සිරිපාලයයි රටම නැවැත්තුවා එහෙනම්.

    උන් කිව්වැයි මුන්ට ස්ට්‍රයික් කරන්න කියල :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,510
    2
    54,010
    113
    ස්ට්‍රයික් කරන තැනට වැඩේ සෙට් කරා එච්චරයි.

    බස්කාරයන්ට ඕන හැටියට නීති හදන්න නම් ආණ්ඩුවක් මොකටද බන්.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බස්කාරයන්ට ඕන හැටියට නීති හදන්න නම් ආණ්ඩුවක් මොකටද බන්.

    ඒක තමයි ගැමුණු එක්ක සාකඡ්ඡා කරේ නීති හදන්න ඉස්සෙල්ලා .දැන් ආයේ වෙනස් කරයි බස් කාරයන්ට බයේ ‍.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,510
    2
    54,010
    113
    ඒක තමයි ගැමුණු එක්ක සාකඡ්ඡා කරේ නීති හදන්න ඉස්සෙල්ලා .දැන් ආයේ වෙනස් කරයි බස් කාරයන්ට බයේ ‍.

    :yes:
    නියම නායකයෙක් නැති තැන හැමෝම නායකයො වෙනවලුනෙ