Allion eka gatta machan

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    පට්ට මචෝ සුපිරි අහ්!

    මගේනම් ආසම Premio :P
    තව අවුුරුදු 2ක් වත් යයි මටනම් ඒ හීනෙ හැබෑ කරගන්න. :):)

    Premioth sira ban eth dekala appriyay marron color premio eka ekai meka gatte.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    loku awulak ne mchn acceleration nan madi tikak.eth mara comfortable.mazda eke feeling eka nan enne ne

    ඒ උනාට බන් mazda වලට වඩා shocks smooth නෙ බන් toyota වල. mazda wala ටිකක් stiff කියල කියනවනේ.

    එළ එළ බන් මාත් මැරුන් කලර් ආස නෑ. මාත් ආස jetblack තමයි.

    but premio 2016 new facelift එක පට්ට ලුකින් බන්. :P පට්ට ඇලෝයි වීල් 4ක් ගැහැුවනම් තවත් සුපිරියි. :P
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    ඒ උනාට බන් mazda වලට වඩා shocks smooth නෙ බන් toyota වල. mazda wala ටිකක් stiff කියල කියනවනේ.

    Independent suspension නෑ නේ. ඒ හින්ද වෙන්න ඕන Mazda තරම් stable නෑ වංගුවක් එහෙම ස්පීඩ් ගනිද්දී Toyota Axio/Allion/Premio වගේ කාර් :yes: Acceleration එහෙමත් අඩුයි :nerd:
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    Independent suspension නෑ නේ. ඒ හින්ද වෙන්න ඕන Mazda තරම් stable නෑ වංගුවක් එහෙම ස්පීඩ් ගනිද්දී Toyota Axio/Allion/Premio වගේ කාර් :yes: Acceleration එහෙමත් අඩුයි :nerd:

    Allion/Premio comfortable wadi ban Honda/Mazda independant suspension walata wada..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    Allion/Premio comfortable wadi ban Honda/Mazda independant suspension walata wada..

    Comfort නම් paved road එකේ ලොකු වෙනසක් නෑ. සමහරවිට rough roads වල ගැස්සෙනවා වැඩි ඇති stiff suspension හින්ද, stiff suspension + independent suspension හින්ද Driving dynamics (Handling,stability) තමා improve වෙන්නෙ, steering control වැඩියි , body roll අඩුයි ... etc
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඒ උනාට බන් mazda වලට වඩා shocks smooth නෙ බන් toyota වල. mazda wala ටිකක් stiff කියල කියනවනේ.

    එළ එළ බන් මාත් මැරුන් කලර් ආස නෑ. මාත් ආස jetblack තමයි.

    but premio 2016 new facelift එක පට්ට ලුකින් බන්. :P පට්ට ඇලෝයි වීල් 4ක් ගැහැුවනම් තවත් සුපිරියි. :P

    ammo eka 80k witara ban ita wada hodai prado ekak gannawa,anika eke interior parana eka taram gathi ne.mazda stiff ban smooth ne,aluth eka nan hoda athi
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Independent suspension නෑ නේ. ඒ හින්ද වෙන්න ඕන Mazda තරම් stable නෑ වංගුවක් එහෙම ස්පීඩ් ගනිද්දී Toyota Axio/Allion/Premio වගේ කාර් :yes: Acceleration එහෙමත් අඩුයි :nerd:

    mazda ekle stabilizer bar eka hodai mchn ekai speed gatti ganak natte.ania suspension tune karala tiyenne e widiyata.meke accelration nan madi thama.eth waradak ne.complain karanna taram awulak ne.but 2000cc wage engine ekak nan hodata match wenawa
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    රත්තරං;20981670 said:
    patta machan... car eka supiriyatama thiyenawa..... hodama therimak machan.. hybrid payanu lankawata set wenne na mewa tharam:):):):)

    Thanks machan:)balala balala thamai gatte.121 walata wada aluth ewa patta gahala ban.