


BEIGE INTERIOR
Congrat macho
කිරිටොයියා වගේ තියෙනව. සුබ පැතුම්.
Ela ela
elazz machan
එල එල හොදට පැදලා රිවිව් එකකුත් දාමු![]()
පට්ට මචං
සෙකන්ඩ් හැන්ඩ් උනත් කිරි ටොයියා වගෙ තියෙනවා .කීයක් උනාද මචං ?
ලෙඩ අඩුවෙන්ම ඇහෙන වාහනයක් තමා ඔක අනෙක් වා වගෙ නෙමෙ,
Congrats!
එල එල සහො.. පරිසමෙන් පැදපන්. අපෙ මාමන්ඩිටත් තියෙන්නෙ ඇලියොන් ට්කක් තමයි. එක සුදු එකක්. උබට කලු වගෙ එකක් ගන්න කිවෙත් වෙනසකටත් එක්ක.
කොහොම නමුත් පරිසමෙන් එලවපන්.
නුගෙගොඩදි සෙට් වෙමු ලගදිම..... අර මොල් බුවත් එක්ක....... බැංකුව ලගදි...
Maxxa!![]()

Thanks mchnlaOw mchn attaහැබැයි පුතේ සුදු ඒවා වගේ නෙමේ කළු ඒවා මේන්ටේන් කරන්න මාර ගේමක් දෙන්න වෙනවා.
ela machan thanksපට්ටයි ඈ.. දැක්කත් හිත පිනා යනවා
මගෙන් උණුසුම් සුභ පැතුම් මචං.
පරිස්සමෙන් පාවිච්චි කරපං.
Congratz Machan
Congratz machan
superb bro ela![]()
Patta

