Patta machan. Congrats and All the Best!
Mazda ekka baladdi awul nadda machan Driving Pleasure eka![]()
RG කලින් පැද්දෙ Mazda එකක් ද? Mazda මොකක්ද?
Patta machan. Congrats and All the Best!
Mazda ekka baladdi awul nadda machan Driving Pleasure eka![]()
Patta machan. Congrats and All the Best!
Mazda ekka baladdi awul nadda machan Driving Pleasure eka![]()
පට්ට මචෝ සුපිරි අහ්!
මගේනම් ආසම Premio
තව අවුුරුදු 2ක් වත් යයි මටනම් ඒ හීනෙ හැබෑ කරගන්න.![]()
Premioth sira ban eth dekala appriyay marron color premio eka ekai meka gatte.
loku awulak ne mchn acceleration nan madi tikak.eth mara comfortable.mazda eke feeling eka nan enne ne
පට්ට ඇලෝයි වීල් 4ක් ගැහැුවනම් තවත් සුපිරියි. 
ඒ උනාට බන් mazda වලට වඩා shocks smooth නෙ බන් toyota වල. mazda wala ටිකක් stiff කියල කියනවනේ.
Acceleration එහෙමත් අඩුයි 
Independent suspension නෑ නේ. ඒ හින්ද වෙන්න ඕන Mazda තරම් stable නෑ වංගුවක් එහෙම ස්පීඩ් ගනිද්දී Toyota Axio/Allion/Premio වගේ කාර්Acceleration එහෙමත් අඩුයි
![]()
Allion/Premio comfortable wadi ban Honda/Mazda independant suspension walata wada..
ඒ උනාට බන් mazda වලට වඩා shocks smooth නෙ බන් toyota වල. mazda wala ටිකක් stiff කියල කියනවනේ.
එළ එළ බන් මාත් මැරුන් කලර් ආස නෑ. මාත් ආස jetblack තමයි.
but premio 2016 new facelift එක පට්ට ලුකින් බන්.පට්ට ඇලෝයි වීල් 4ක් ගැහැුවනම් තවත් සුපිරියි.
![]()
Independent suspension නෑ නේ. ඒ හින්ද වෙන්න ඕන Mazda තරම් stable නෑ වංගුවක් එහෙම ස්පීඩ් ගනිද්දී Toyota Axio/Allion/Premio වගේ කාර්Acceleration එහෙමත් අඩුයි
![]()
රත්තරං;20981670 said:patta machan... car eka supiriyatama thiyenawa..... hodama therimak machan.. hybrid payanu lankawata set wenne na mewa tharam![]()
balala balala thamai gatte.121 walata wada aluth ewa patta gahala ban.Ado athula maaara lassanai bn
Congratz mchn
Pattai![]()

Thanks machanbalala balala thamai gatte.121 walata wada aluth ewa patta gahala ban.