25000 දඩය ගැන.

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔව් එතුමන්ල 2500ට වැඩේ සෙට්ල් ඩවුන් කරයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ප්‍රසිද්දියෙම කියනවනේ. මුගේ වැඩ තහනම් කරන්න ඔනා හරිනම්. එහෙම කියන්න පුලුවන්ද රාජකාරි කරන එකෙකුට. නීතිය නම් නීතිය. වෙලාවට තාම මේක ගැසට් නැතුව ඇති. පොලිසිය කියන්නේ හිතේ අමාරුව හොද කරන තැනක්යැ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,524
    25,328
    113

    dan ban awula thiyenne issara 500 deela shape wela giyapu ungen policiye unta 5000-6000 galawaganna puluwan. issella policiya hadala inna one dada wadi karanna kalin
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රෝසි ආච්චි;20981685 said:

    උන් ඔක අනිවා ආදායම් මාර්ගයක් කරගන්න යන්නේ.. 25000 කිව්වම අඩුම 10%ක්වත් පගාව ඉල්ලයි..
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    ප්‍රසිද්දියෙම කියනවනේ. මුගේ වැඩ තහනම් කරන්න ඔනා හරිනම්. එහෙම කියන්න පුලුවන්ද රාජකාරි කරන එකෙකුට. නීතිය නම් නීතිය. වෙලාවට තාම මේක ගැසට් නැතුව ඇති. පොලිසිය කියන්නේ හිතේ අමාරුව හොද කරන තැනක්යැ.

    කාගෙද බං උඹ? හිතක් පපුවක් නැති එකා.......
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    රෝසි ආච්චි;20981685 said:
    dan ban awula thiyenne issara 500 deela shape wela giyapu ungen policiye unta 5000-6000 galawaganna puluwan. issella policiya hadala inna one dada wadi karanna kalin

    500 deela shape wenna thibba eka den 2500k wath illai

    විසිපන්දාහක් ලියන්න හිතදෙන්නේ නෑ මහත්තයෝ පන්දාහක් දීල යන්න කියයි :yes:

    ඔව් එතුමන්ල 2500ට වැඩේ සෙට්ල් ඩවුන් කරයි

    බොහොම වගකීමෙන් කියන්නේ... ගාල්ලේ පොලිසීයේ ඔය වගේ ජරා වැඩ නෑ. නීතිය නම් නීතිය තමා. හැබැයි උන්ගේ මනුස්සකමත් තියෙනවා.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,524
    25,328
    113
    බොහොම වගකීමෙන් කියන්නේ... ගාල්ලේ පොලිසීයේ ඔය වගේ ජරා වැඩ නෑ. නීතිය නම් නීතිය තමා. හැබැයි උන්ගේ මනුස්සකමත් තියෙනවා.

    uba hithuwada lankawa thiyenne galle wala kiyala? :rofl: traffic cops majority eka corrupted. galle wala nathiunata anith hama thanama wage oka wenawa
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    රෝසි ආච්චි;20981707 said:
    uba hithuwada lankawa thiyenne galle wala kiyala? :rofl: traffic cops majority eka corrupted. galle wala nathiunata anith hama thanama wage oka wenawa

    දකුණ නැත්නම් ලංකාවත් නැති එකේ අඩුම තරමින් ගාල්ලේ වත් මෙහෙම දෙයක් සිද්ධ වෙන එක ගැන සතුටු වෙයන්.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,524
    25,328
    113
    දකුණ නැත්නම් ලංකාවත් නැති එකේ අඩුම තරමින් ගාල්ලේ වත් මෙහෙම දෙයක් සිද්ධ වෙන එක ගැන සතුටු වෙයන්.

    දකුණ ලොකුද? වතු මොටෙයියෙක් කාලා බිජු දෙකයියා මිරික මිරික නිදාගනින් බන් :rofl: තොපි වගේ හැමවෙලේම බෙදෙන්න බලන උනුත් මේ රටට ඉන්න ලොකුම හෙනයක් :frown:
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    රෝසි ආච්චි;20981743 said:
    දකුණ ලොකුද? වතු මොටෙයියෙක් කාලා බිජු දෙකයියා මිරික මිරික නිදාගනින් බන් :rofl: තොපි වගේ හැමවෙලේම බෙදෙන්න බලන උනුත් මේ රටට ඉන්න ලොකුම හෙනයක් :frown:

    රිදිලා වගේ.... :lol::lol::lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කාගෙද බං උඹ? හිතක් පපුවක් නැති එකා.......
    හිතක් පපුවක් තියනවා කියලා දඩ නොලියන පොලිසියක් තියනවද බන්. එහෙනම් කස්ටම් එකේ උන් හිත උනුවෙලා වැක්කිරිලා ලක්ශ ගනන් ටැක්ස් කැමා කරලා අරන් අයින් අයියේ, අපෙත් ලමයි ඉන්නවනේ, ටීවී බලල ඒ හින්දා ටීවී එකට ටැක්ස් ලියන්න හිතෙන්නේ නැ කියයි.. නැත්තන් කුඩුකාරයෙක් ආවම, අපිටත් අමාරුවෙන්නේ ජිවත් වෙන්නේ. හිතක් පපුවක් නැතුව කොහොමද ඔයාව හිරේ දන්නේ. ඔන්න ඔක අරන් යන්න. අපිත් ජිවත් වෙන්න ඔයත් ජිවත් වෙන්නනේ ඔක කරන්නේ.. යන්න අයියේ කියයිද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රෝසි ආච්චි;20981775 said:
    දකුණෙ පොලීසිය එහෙමලු බන් :lol:
    මේකා වමෙන් ඉස්සර කරන එකෙක් වගේ. සැහෙන්න රිදිලා 25000ට කෙලවෙයි කියලා..
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,524
    25,328
    113
    ඇයි දකුණේ උන්ට කොන්ද පණ නැද්ද නම දාලා රෙප් කපන්න :lol:

    DbfgDNp.png
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා

    හිතක් පපුවක් තියනවා කියලා දඩ නොලියන පොලිසියක් තියනවද බන්. එහෙනම් කස්ටම් එකේ උන් හිත උනුවෙලා වැක්කිරිලා ලක්ශ ගනන් ටැක්ස් කැමා කරලා අරන් අයින් අයියේ, අපෙත් ලමයි ඉන්නවනේ, ටීවී බලල ඒ හින්දා ටීවී එකට ටැක්ස් ලියන්න හිතෙන්නේ නැ කියයි.. නැත්තන් කුඩුකාරයෙක් ආවම, අපිටත් අමාරුවෙන්නේ ජිවත් වෙන්නේ. හිතක් පපුවක් නැතුව කොහොමද ඔයාව හිරේ දන්නේ. ඔන්න ඔක අරන් යන්න. අපිත් ජිවත් වෙන්න ඔයත් ජිවත් වෙන්නනේ ඔක කරන්නේ.. යන්න අයියේ කියයිද?

    image sharing

    පොටෝ එකෙන් දාහාක් දේවල් කියවෙයි. අනික මම උඹට ඕක තේරුම් කරන්න යන්නෙත් නෑ. තේරුම්ගන්න බැරි නිසා.
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    381
    186
    43
    ගෙදරින් එහා
    රෝසි ආච්චි;20981782 said:
    ඇයි දකුණේ උන්ට කොන්ද පණ නැද්ද නම දාලා රෙප් කපන්න :lol:

    DbfgDNp.png

    මොකෝ බං බය වෙලාද? උඹ හිතනවට වැඩිය මේකේ දකුණෙ එවුන් ඉන්නවා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    image sharing

    පොටෝ එකෙන් දාහාක් දේවල් කියවෙයි. අනික මම උඹට ඕක තේරුම් කරන්න යන්නෙත් නෑ. තේරුම්ගන්න බැරි නිසා.
    ඇයි මේ සීයට ද ගහලද? සීය කෙනෙක් පාරේ පාර මාරුවෙන්න උදව් කරන එක මනුස්සකම. 25000ට දඩ ගහන එක රාජකාරිය. රාජකාරිය කරන්න බැරි තරම් හිත දුර්වලනම් පොලිසියට සෙට් වෙන්නේ නැනේ අයුබොවන්ඩ. උබේ උපහැරනේ කොහෙද යන්නෙ මල්ලේ පොල්.