පකිස්තානේටත් ප්රජාතන්ත්රවාදේ ටිකක් ඕනේලුද ?

තියෙනව මූ කියන ඒව අහන්න වියදං කරන්න ලෝභයි![]()
![]()
පකිස්තානේටත් ප්රජාතන්ත්රවාදේ ටිකක් ඕනේලුද ?
නෑ බන් ඒකෙ අනිත් පැත්ත. මූ පකිස්තානෙට පට්ට ලවු එකෙන් කතා කරල තියෙන්නෙ. පකිස්ටානෙ මිනිස්සු හරි හොඳයිලු, පකිස්තානෙ වෙනුවෙන් මූ ඕනම දෙයක් කරන්වලු..,
මුස්ලිම් උන්ට කෙලින්න මූට චන්දෙ දීපු උන් පවු..! ඉරෝසාන් වගේ ඇමරිකාවෙ බයියො දැන් අහන්වලු වෙනස සැපද කියල...

මූ ලව් කියල ඒ රටේ බුද්ධි අංශයි හමුදාවයි මුට ඕනෙ ඕනෙ ඒව කරන්න දෙයිද බං ?![]()
![]()

නෑ බන් ඒකෙ අනිත් පැත්ත. මූ පකිස්තානෙට පට්ට ලවු එකෙන් කතා කරල තියෙන්නෙ. පකිස්ටානෙ මිනිස්සු හරි හොඳයිලු, පකිස්තානෙ වෙනුවෙන් මූ ඕනම දෙයක් කරන්වලු..,
මුස්ලිම් උන්ට කෙලින්න මූට චන්දෙ දීපු උන් පවු..! ඉරෝසාන් වගේ ඇමරිකාවෙ බයියො දැන් අහන්වලු වෙනස සැපද කියල...
Ne ban mu gema adinne indiawata.ekai pakistan support karanne
ඉන්දියාව ඇමරිකාවෙ බුදු ෆිට් එක.., මූ ඉන්දියවට තරහ කරගන්නව කියන්නෙ කරන ලොකු ගොන් කමක්...