Trump Offers Anything To Help Muslim Country

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පකිස්තානේටත් ප්‍රජාතන්ත්රවාදේ ටිකක් ඕනේලුද ? :D

එහෙට ප්‍රජාතන්ත්‍රවාදෙ දීලනෙ බං තියෙන්නෙ තව දෙන්න තියෙන්නෙ ඉරානෙ තමා :baffled: :baffled:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තියෙනව මූ කියන ඒව අහන්න වියදං කරන්න ලෝභයි :baffled: :baffled:

    පකිස්තානේටත් ප්‍රජාතන්ත්රවාදේ ටිකක් ඕනේලුද ? :D

    නෑ බන් ඒකෙ අනිත් පැත්ත. මූ පකිස්තානෙට පට්ට ලවු එකෙන් කතා කරල තියෙන්නෙ. පකිස්ටානෙ මිනිස්සු හරි හොඳයිලු, පකිස්තානෙ වෙනුවෙන් මූ ඕනම දෙයක් කරන්වලු..,

    මුස්ලිම් උන්ට කෙලින්න මූට චන්දෙ දීපු උන් පවු..! ඉරෝසාන් වගේ ඇමරිකාවෙ බයියො දැන් අහන්වලු වෙනස සැපද කියල...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    නෑ බන් ඒකෙ අනිත් පැත්ත. මූ පකිස්තානෙට පට්ට ලවු එකෙන් කතා කරල තියෙන්නෙ. පකිස්ටානෙ මිනිස්සු හරි හොඳයිලු, පකිස්තානෙ වෙනුවෙන් මූ ඕනම දෙයක් කරන්වලු..,

    මුස්ලිම් උන්ට කෙලින්න මූට චන්දෙ දීපු උන් පවු..! ඉරෝසාන් වගේ ඇමරිකාවෙ බයියො දැන් අහන්වලු වෙනස සැපද කියල...

    මූ ලව් කියල ඒ රටේ බුද්ධි අංශයි හමුදාවයි මුට ඕනෙ ඕනෙ ඒව කරන්න දෙයිද බං ? :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූ ලව් කියල ඒ රටේ බුද්ධි අංශයි හමුදාවයි මුට ඕනෙ ඕනෙ ඒව කරන්න දෙයිද බං ? :baffled: :baffled:

    මූ කියන ඒව මොකටද බන් උන් කරන්නෙ..., උන් කියන ඒව මූ කරන ලයින් එකක් තියෙන්නෙ... :baffled: :baffled:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    නෑ බන් ඒකෙ අනිත් පැත්ත. මූ පකිස්තානෙට පට්ට ලවු එකෙන් කතා කරල තියෙන්නෙ. පකිස්ටානෙ මිනිස්සු හරි හොඳයිලු, පකිස්තානෙ වෙනුවෙන් මූ ඕනම දෙයක් කරන්වලු..,

    මුස්ලිම් උන්ට කෙලින්න මූට චන්දෙ දීපු උන් පවු..! ඉරෝසාන් වගේ ඇමරිකාවෙ බයියො දැන් අහන්වලු වෙනස සැපද කියල...

    Ne ban mu gema adinne indiawata.ekai pakistan support karanne
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ne ban mu gema adinne indiawata.ekai pakistan support karanne

    ඉන්දියාව ඇමරිකාවෙ බුදු ෆිට් එක.., මූ ඉන්දියවට තරහ කරගන්නව කියන්නෙ කරන ලොකු ගොන් කමක්...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඉන්දියාව ඇමරිකාවෙ බුදු ෆිට් එක.., මූ ඉන්දියවට තරහ කරගන්නව කියන්නෙ කරන ලොකු ගොන් කමක්...

    e issara ban trump hates india