නියම programmers ලගෙ language එක

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
නියම programmers ලගෙ language එක

main-qimg-c0782d68d055d5929d9b55008a89990c
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
language එක නෙමෙයි බන් ... editor එක :rolleyes:

කව්ද බං ඕව දන්නෙ දැක්ක කොපි පේස්ට් කලා ලැබෙන රෙප් ටිකයි වැදගත් language එකක්ද editor එකක්ද කියන එක නෙමේ :no::no:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
reputation_neg.gif
නියම programmers ලගෙ... 12-03-2016 12:45 PM ane tho danna programming language tv series ekak balan gon talk ekak dila paduwe hitan lol

මං visual basic 6.0 වලිං වෙලාව පෙන්නන ඔරලෝසුත් හදල තියෙනව යකෝ තෝ මොනාද කල්ල තියෙන්නෙ ? :angry: :angry:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :lol: :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රියල් ප්‍රොග්‍රෑමර්ස්ල යූස් කරන්නෙ නෝට්පෑඩ් එක... :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රියල් ප්‍රොග්‍රෑමර්ස්ල යූස් කරන්නෙ නෝට්පෑඩ් එක... :yes: :yes:

    නෝට්පෑඩ් එක තියෙන්නෙ අකුරු ලියන්නනෙ යකෝ ඒකෙන් කොහොමද ප්‍රෝග්‍රෑම් කරන්නෙ ? :rolleyes: :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෝට්පෑඩ් එක තියෙන්නෙ අකුරු ලියන්නනෙ යකෝ ඒකෙන් කොහොමද ප්‍රෝග්‍රෑම් කරන්නෙ ? :rolleyes: :rolleyes:

    අනේ මේ උඹ ඕක නොදන්න බබානෙ.... :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ මේ උඹ ඕක නොදන්න බබානෙ.... :P

    ඔව් නේ chaos තියරියෙන් program ලියන්න පුලුවන්නං notepad එකෙං බැරිවෙන්න විදිහක් නෑනෙ :baffled: :baffled:
    a අකුර එබුවාම වෙන බලපෑමෙන් processor එකේ යන කරන්ට් එක වෙනස් වෙනව program එක වැඩ :rolleyes: :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් නේ chaos තියරියෙන් program ලියන්න පුලුවන්නං notepad එකෙං බැරිවෙන්න විදිහක් නෑනෙ :baffled: :baffled:
    a අකුර එබුවාම වෙන බලපෑමෙන් processor එකේ යන කරන්ට් එක වෙනස් වෙනව program එක වැඩ :rolleyes: :rolleyes:

    :baffled: :baffled:

    processor එකේ අණු ඔක්කොම වල ක්‍රියාකාරිත්වය දන්නව නම් යම්කිසි ඔප්ටිමල් අවස්තාවක, ඔප්ටිමල් කී එකක් ඔප්ටිමල් ශක්තියක් යොදල එබුවම ප්‍රොග්‍රෑම් එකක් කියවෙන්න පුලුවන්.... :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :baffled: :baffled:

    processor එකේ අණු ඔක්කොම වල ක්‍රියාකාරිත්වය දන්නව නම් යම්කිසි ඔප්ටිමල් අවස්තාවක, ඔප්ටිමල් කී එකක් ඔප්ටිමල් ශක්තියක් යොදල එබුවම ප්‍රොග්‍රෑම් එකක් කියවෙන්න පුලුවන්.... :yes: :yes:

    :dull: :dull:
    ඔක්කොම තේරුණා :dull: :dull: