language එක නෙමෙයි බන් ... editor එක



නියම programmers ලගෙ... 12-03-2016 12:45 PM ane tho danna programming language tv series ekak balan gon talk ekak dila paduwe hitan lol![]()
මං visual basic 6.0 වලිං වෙලාව පෙන්නන ඔරලෝසුත් හදල තියෙනව යකෝ තෝ මොනාද කල්ල තියෙන්නෙ ?![]()
![]()

රියල් ප්රොග්රෑමර්ස්ල යූස් කරන්නෙ නෝට්පෑඩ් එක...![]()
![]()

නෝට්පෑඩ් එක තියෙන්නෙ අකුරු ලියන්නනෙ යකෝ ඒකෙන් කොහොමද ප්රෝග්රෑම් කරන්නෙ ?![]()
![]()

අනේ මේ උඹ ඕක නොදන්න බබානෙ....![]()


ඔව් නේ chaos තියරියෙන් program ලියන්න පුලුවන්නං notepad එකෙං බැරිවෙන්න විදිහක් නෑනෙ![]()
a අකුර එබුවාම වෙන බලපෑමෙන් processor එකේ යන කරන්ට් එක වෙනස් වෙනව program එක වැඩ![]()
![]()


![]()
processor එකේ අණු ඔක්කොම වල ක්රියාකාරිත්වය දන්නව නම් යම්කිසි ඔප්ටිමල් අවස්තාවක, ඔප්ටිමල් කී එකක් ඔප්ටිමල් ශක්තියක් යොදල එබුවම ප්රොග්රෑම් එකක් කියවෙන්න පුලුවන්....![]()


![]()
ඔක්කොම තේරුණා![]()
![]()

pora wenna hadana ekek sihi wikaren kiyawanawa. wediya hithanna epa![]()
