Dan priyasad ta sinalu epa wei

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    යකෝ දැන්වත් ඉගෙනගනින්..තමන්ට කෙලවුනොත් ඉන්නේ තමන් විතරයි.අද කාලේ තමන්ගේ පවුලේ උන්වවත් විශ්වාස කරන්න බැහැ.ඉතිං රටේ උන් කරයි පකක්.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    යකෝ දැන්වත් ඉගෙනගනින්..තමන්ට කෙලවුනොත් ඉන්නේ තමන් විතරයි.අද කාලේ තමන්ගේ පවුලේ උන්වවත් විශ්වාස කරන්න බැහැ.ඉතිං රටේ උන් කරයි පකක්.

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    උනේ මේකයි කට්ටිය ඩෑන් ප්‍රියසාද්ව මුරුංගා අත්තේ තිබ්බා. පොරත් ලෙසටම රැවටුනා. අවස්ථාවාදීන්ට ඕන උනේ ඩෑන් ප්‍රියසාද්ව බේරගන්න නෙවෙයි. අවස්ථාවාදීන්ට ඕන උනේ ඩෑන් ප්‍රියසාද්ව තව තවත් තද කරලා හිරේම තියන්න. ඩෑන් ප්‍රියසාද් හිරේ ඉන්න කාලය වැඩි වෙන තරමට අවස්ථාවාදීන්ට ඩෑන් ප්‍රියසාද්ව විකුනන් කන්න තියෙන කාලය වැඩියි. ඩෑන් ප්‍රියසාද් ඔයින් බේරුනා ඇති. අවස්ථාවාදීන්ට ඕන උනේ අවුරුද්දක් වත් හිරේ තියලා කිඹුල් කඳුලු හල හල උන්ගේ අරමුණු ඉටු කරගන්න.
     
    • Like
    Reactions: lodbrok

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,899
    113
    උනේ මේකයි කට්ටිය ඩෑන් ප්‍රියසාද්ව මුරුංගා අත්තේ තිබ්බා. පොරත් ලෙසටම රැවටුනා. අවස්ථාවාදීන්ට ඕන උනේ ඩෑන් ප්‍රියසාද්ව බේරගන්න නෙවෙයි. අවස්ථාවාදීන්ට ඕන උනේ ඩෑන් ප්‍රියසාද්ව තව තවත් තද කරලා හිරේම තියන්න. ඩෑන් ප්‍රියසාද් හිරේ ඉන්න කාලය වැඩි වෙන තරමට අවස්ථාවාදීන්ට ඩෑන් ප්‍රියසාද්ව විකුනන් කන්න තියෙන කාලය වැඩියි. ඩෑන් ප්‍රියසාද් ඔයින් බේරුනා ඇති. අවස්ථාවාදීන්ට ඕන උනේ අවුරුද්දක් වත් හිරේ තියලා කිඹුල් කඳුලු හල හල උන්ගේ අරමුණු ඉටු කරගන්න.

    :yes::yes::yes::yes: ane manda..mata hithuna oka wei kiyala.. .. nannasara hamuduruwangeth dan wadi sadda nah ne.. hire indan awata passe.. ..thamunta inna thamun witharai..ekata muslim un ekata inne mona labba unath.. apey un balanne... kawa hari wikunala keeyak hari hoya ganna thama..
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    හරිම කණගාටුදායකයි. මේව එලි වෙන එකත් හොඳයි එක අතකට​.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    :yes::yes::yes::yes: ane manda..mata hithuna oka wei kiyala.. .. nannasara hamuduruwangeth dan wadi sadda nah ne.. hire indan awata passe.. ..thamunta inna thamun witharai..ekata muslim un ekata inne mona labba unath.. apey un balanne... kawa hari wikunala keeyak hari hoya ganna thama..

    ඩෑන් කතා කරපු ප්‍රශ්න ඇත්ත. ඒත් ප්‍රශ්න විසඳගන්න විදියක් තියෙනවා. මුන් මේ වෙඩි කාපු ඌරෝ වගේ කෑගහලා බැනගෙන ගහගන්න කතා කරලා හරියනවද. මේ වගේ උන්ගේ මනස වැඩිලා නෑ බන්. ඔළුවෙනුත් ගේම් ගහන්න පුළුවන් බව මුන් දන්නේ නෑ. මුන් දන්නේ ඉතින් කටින් විතරයි. කෑගැහුවා කරා එච්චරයි. ලත් තැනම ලොප්. ඔළුවෙන් ගේමක් ගහන එකෙක්ටවත් පාඩුවෙ දෙයක් කරන්න ඉඩ දෙන්නෙත් නෑ. මේ වගේ උන් එක්ක වැඩක් කරන්න බෑ බන්. සතියෙ දෙකේ කෙටි කාලීන ආතල් වලින් සැනසෙන උන්ට නම් හොඳයි. ඒ වගේ උන් තමයි ලංකාවේ ගොඩක් ඉන්නේ. ඒකනේ නහුතෙටම කෙලවෙලා තියෙන්නේ.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy

    :yes::yes::yes::yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    like ekak dapan... ha
    share karapan... haaa
    waren yanna jathiya beraganna ... mmmmmm heta ude man tikak busy bn..
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ඩෑන් කතා කරපු ප්‍රශ්න ඇත්ත. ඒත් ප්‍රශ්න විසඳගන්න විදියක් තියෙනවා. මුන් මේ වෙඩි කාපු ඌරෝ වගේ කෑගහලා බැනගෙන ගහගන්න කතා කරලා හරියනවද. මේ වගේ උන්ගේ මනස වැඩිලා නෑ බන්. ඔළුවෙනුත් ගේම් ගහන්න පුළුවන් බව මුන් දන්නේ නෑ. මුන් දන්නේ ඉතින් කටින් විතරයි. කෑගැහුවා කරා එච්චරයි. ලත් තැනම ලොප්. ඔළුවෙන් ගේමක් ගහන එකෙක්ටවත් පාඩුවෙ දෙයක් කරන්න ඉඩ දෙන්නෙත් නෑ. මේ වගේ උන් එක්ක වැඩක් කරන්න බෑ බන්. සතියෙ දෙකේ කෙටි කාලීන ආතල් වලින් සැනසෙන උන්ට නම් හොඳයි. ඒ වගේ උන් තමයි ලංකාවේ ගොඩක් ඉන්නේ. ඒකනේ නහුතෙටම කෙලවෙලා තියෙන්නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes: