awulda?

යකෝ දැන්වත් ඉගෙනගනින්..තමන්ට කෙලවුනොත් ඉන්නේ තමන් විතරයි.අද කාලේ තමන්ගේ පවුලේ උන්වවත් විශ්වාස කරන්න බැහැ.ඉතිං රටේ උන් කරයි පකක්.

උනේ මේකයි කට්ටිය ඩෑන් ප්‍රියසාද්ව මුරුංගා අත්තේ තිබ්බා. පොරත් ලෙසටම රැවටුනා. අවස්ථාවාදීන්ට ඕන උනේ ඩෑන් ප්‍රියසාද්ව බේරගන්න නෙවෙයි. අවස්ථාවාදීන්ට ඕන උනේ ඩෑන් ප්‍රියසාද්ව තව තවත් තද කරලා හිරේම තියන්න. ඩෑන් ප්‍රියසාද් හිරේ ඉන්න කාලය වැඩි වෙන තරමට අවස්ථාවාදීන්ට ඩෑන් ප්‍රියසාද්ව විකුනන් කන්න තියෙන කාලය වැඩියි. ඩෑන් ප්‍රියසාද් ඔයින් බේරුනා ඇති. අවස්ථාවාදීන්ට ඕන උනේ අවුරුද්දක් වත් හිරේ තියලා කිඹුල් කඳුලු හල හල උන්ගේ අරමුණු ඉටු කරගන්න.

ane manda..mata hithuna oka wei kiyala.. .. nannasara hamuduruwangeth dan wadi sadda nah ne.. hire indan awata passe.. ..thamunta inna thamun witharai..ekata muslim un ekata inne mona labba unath.. apey un balanne... kawa hari wikunala keeyak hari hoya ganna thama..ane manda..mata hithuna oka wei kiyala.. .. nannasara hamuduruwangeth dan wadi sadda nah ne.. hire indan awata passe.. ..thamunta inna thamun witharai..ekata muslim un ekata inne mona labba unath.. apey un balanne... kawa hari wikunala keeyak hari hoya ganna thama..
ඩෑන් කතා කරපු ප්‍රශ්න ඇත්ත. ඒත් ප්‍රශ්න විසඳගන්න විදියක් තියෙනවා. මුන් මේ වෙඩි කාපු ඌරෝ වගේ කෑගහලා බැනගෙන ගහගන්න කතා කරලා හරියනවද. මේ වගේ උන්ගේ මනස වැඩිලා නෑ බන්. ඔළුවෙනුත් ගේම් ගහන්න පුළුවන් බව මුන් දන්නේ නෑ. මුන් දන්නේ ඉතින් කටින් විතරයි. කෑගැහුවා කරා එච්චරයි. ලත් තැනම ලොප්. ඔළුවෙන් ගේමක් ගහන එකෙක්ටවත් පාඩුවෙ දෙයක් කරන්න ඉඩ දෙන්නෙත් නෑ. මේ වගේ උන් එක්ක වැඩක් කරන්න බෑ බන්. සතියෙ දෙකේ කෙටි කාලීන ආතල් වලින් සැනසෙන උන්ට නම් හොඳයි. ඒ වගේ උන් තමයි ලංකාවේ ගොඩක් ඉන්නේ. ඒකනේ නහුතෙටම කෙලවෙලා තියෙන්නේ.