Suzuki Gixxer SF vs Yahama FZ V2

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මචං gixxer ඒක ෙහාදයි කියල නම් කියනව ඒ්ත් ඒ්ෙක් ඒන්ජින් ඒක අතර ෙහන පතරංග හිදැසක් තිෙයනව ෙන් බන්. :no::baffled: මූනත් කැතයි.

fz ඒෙක් පිටිපස්ෙස් මඩ්ගාඩ් ඒක පට්ට කැතයි. :angry:
 
kalawedda2016

Active member
  • Jun 8, 2016
    313
    40
    28

    Handling and performance kohomada?
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Handling and performance kohomada?

    gixxer නම් පැදල නෑ බන්. fz ඒක නම් අවුලක් නෑ හැන්ඩ්ලින් ෙහාදයි සැහැල්ලු බයික් ඒකක්ෙන්. මම දැන් පදින්ෙන් පල්සර් 220ක්. ඒ්නිසා ෆර්ෙෘ්මන්ස් ටිකක් අඩු වෙග් දැෙනනව. 150නේ. fz ඒෙක් අවලුක් තිෙයනව අැෙලා්යි වීල් වල පාට ගැලෙවනව පට ගාල බන්. high ෙපෂර් ගන් අල්ලන්න නම් ඒපා මලාට සර්විස් කරනෙෙකාට. :no:
     
    • Like
    Reactions: agrmrs

    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    gixxer නම් පැදල නෑ බන්. fz ඒක නම් අවුලක් නෑ හැන්ඩ්ලින් ෙහාදයි සැහැල්ලු බයික් ඒකක්ෙන්. මම දැන් පදින්ෙන් පල්සර් 220ක්. ඒ්නිසා ෆර්ෙෘ්මන්ස් ටිකක් අඩු වෙග් දැෙනනව. 150නේ. fz ඒෙක් අවලුක් තිෙයනව අැෙලා්යි වීල් වල පාට ගැලෙවනව පට ගාල බන්. high ෙපෂර් ගන් අල්ලන්න නම් ඒපා මලාට සර්විස් කරනෙෙකාට. :no:
    Comparing with these both how is pulsar 220?
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Comparing with these both how is pulsar 220?

    gixxer නම් දන්නෑ බන් දන්නැතුව කියන්න බෑ. fz and pulsar 220 ගත්තම ෙහාද ෆර්ෙෆා්මන්ස් ඒකක් තිෙයනව පල්සර් ඒෙක්. පට්ට බයික් ඒක. ඒ්ත් fz ඒකට පඩා පට්ට බරයි. ෙම්න්ෙට්නස් ෙකාස්ට් ඒක පට්ට ලාබයි fz ඒකට වැඩිය. මම fz use කරන දවස්වල (fz v1) ඒපා උනා front shock seal ගහන්න යි බට ෙදක දාන්නයි. ෙගෙවනව පට්ට විදියට. හැම පාට් ඒකක්ම පට්ටම ගනන්. pular ඒකනම් සුප්ප ඒ් අතින් ෙඩ්ලි පදිනව 60Km විතර වද දීල නෑ කවදාවත්.

    උබ පල්සර් ඒකක් ගන්නව නම් ටිකක් හිටපන් ලබන අවුරුද්ෙද. මැයි වල ඒනව kartos ඒක ලංකාවට සුපිරිම බයික් ඒක. හැබැයි 400cc ලක්ෂ 6යි 20ක් විතර ෙවයි කියනව. :yes:
     
    ok Thanks.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    Gixxer eka gewana gananata watinawa ..
    SF ekata wada normal pitipasse disk break eka ena eka hodai ban
    aka ganin FZ v2 ekata wada Gixxer eka hama athinma 1st

    balapan internet reviews
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,766
    113
    හෙල බිමේ
    gixxer නම් දන්නෑ බන් දන්නැතුව කියන්න බෑ. fz and pulsar 220 ගත්තම ෙහාද ෆර්ෙෆා්මන්ස් ඒකක් තිෙයනව පල්සර් ඒෙක්. පට්ට බයික් ඒක. ඒ්ත් fz ඒකට පඩා පට්ට බරයි. ෙම්න්ෙට්නස් ෙකාස්ට් ඒක පට්ට ලාබයි fz ඒකට වැඩිය. මම fz use කරන දවස්වල (fz v1) ඒපා උනා front shock seal ගහන්න යි බට ෙදක දාන්නයි. ෙගෙවනව පට්ට විදියට. හැම පාට් ඒකක්ම පට්ටම ගනන්. pular ඒකනම් සුප්ප ඒ් අතින් ෙඩ්ලි පදිනව 60Km විතර වද දීල නෑ කවදාවත්.

    උබ පල්සර් ඒකක් ගන්නව නම් ටිකක් හිටපන් ලබන අවුරුද්ෙද. මැයි වල ඒනව kartos ඒක ලංකාවට සුපිරිම බයික් ඒක. හැබැයි 400cc ලක්ෂ 6යි 20ක් විතර ෙවයි කියනව. :yes:

    kartos ලංකාවට එනවා???
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    gixxer නම් දන්නෑ බන් දන්නැතුව කියන්න බෑ. fz and pulsar 220 ගත්තම ෙහාද ෆර්ෙෆා්මන්ස් ඒකක් තිෙයනව පල්සර් ඒෙක්. පට්ට බයික් ඒක. ඒ්ත් fz ඒකට පඩා පට්ට බරයි. ෙම්න්ෙට්නස් ෙකාස්ට් ඒක පට්ට ලාබයි fz ඒකට වැඩිය. මම fz use කරන දවස්වල (fz v1) ඒපා උනා front shock seal ගහන්න යි බට ෙදක දාන්නයි. ෙගෙවනව පට්ට විදියට. හැම පාට් ඒකක්ම පට්ටම ගනන්. pular ඒකනම් සුප්ප ඒ් අතින් ෙඩ්ලි පදිනව 60Km විතර වද දීල නෑ කවදාවත්.

    උබ පල්සර් ඒකක් ගන්නව නම් ටිකක් හිටපන් ලබන අවුරුද්ෙද. මැයි වල ඒනව kartos ඒක ලංකාවට සුපිරිම බයික් ඒක. හැබැයි 400cc ලක්ෂ 6යි 20ක් විතර ෙවයි කියනව. :yes:

    ado මචං එතකොට 400cc රෙජිස්ටර් කරන්න දෙයි නෙ.. මරු :love::love:
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,235
    383
    83
    බම්ප්, මටත් දැනගන්න ඕන Gixxer එක ගැන..
    Gixxer එක FZ තරම් තෙල් කරන්නෙ නෑ නේද? අනික service center එහෙම කොහෙද තියෙන්නෙ..
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Fz v2 නම් හරියන්නෙ නෑ බන්. Cb hornet එකක් ගනින්. බයික් එක පට්ට. තෙල් කරනව ජික්සර් එකට වඩා, ලුක් එකත් හොඳයි. Rs.405,500
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    බම්ප්, මටත් දැනගන්න ඕන Gixxer එක ගැන..
    Gixxer එක FZ තරම් තෙල් කරන්නෙ නෑ නේද? අනික service center එහෙම කොහෙද තියෙන්නෙ..

    pissuda yako oke anith paththa
    ma gawa gixxer ekak thiyanawa
    octane 95 gnanne average 50+ KM karanawa for 1 liter

    service center list ekak thiyanawa Suzuki eken ahapan
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    මචං gixxer ඒක ෙහාදයි කියල නම් කියනව ඒ්ත් ඒ්ෙක් ඒන්ජින් ඒක අතර ෙහන පතරංග හිදැසක් තිෙයනව ෙන් බන්. :no::baffled: මූනත් කැතයි.

    fz ඒෙක් පිටිපස්ෙස් මඩ්ගාඩ් ඒක පට්ට කැතයි. :angry:

    mama hithuwa FZ eke dan aluthin ena model eke oya gon mud guard katha case eka mata vitharada katha vidiyata penne kiyala. :rofl:

    parana eke look eka aluth eke na. melo rahak na passanam dan. tyre eka poddak penna thibbanam thama gathiya enne FZ eke. :love: