Proud to be a srilankan

arunshot

Active member
  • Sep 7, 2010
    532
    78
    28
    France
    අපේ සමහර උන්ට අපි ලග තියෙන සමහර දේ කොච්චර වටිනවද කියා තෙරුම් ගන්නේ නෑ..ඒ වගේ තෙරුම් ගන්නෙත් නෑ..
    චිත්තරාල් සොමපාල ගේ සින්දු සෙට් එක..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    PROUD TO BE A SRILANKAN
    :yes::yes::yes::yes::yes::yes::yes:








    සැලකුවට තරහ වෙන්නෙ නැ
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,850
    2,155
    113
    Galle
    දැන් චිත්‍රාල් ජර්මන් ගිහින් බැන්ඩ් ගහලා සිංදු කිව්වාම අඩම්බර වෙන්න දෙයක් තියෙනවාද බන්. මට නම් එකේ ලොකු දෙයක් පෙන්නේ නැ. මොකද අපි රටක් විදිහට ආඩම්බර වෙන්න බැරි තැනටම හුකවගෙන ඉවරයි.:angry::angry::angry:
    මන් කියන දේ බොරු නම් කල්පනා කරලා බලපන් මේ සතිය ඇතුලත ලංකාවේ වෙච්ච දෙවල්.
     
    Last edited: